ජිංතක ජිල්ලබකිට අභියෝගයක්???

Madyastha

Member
Mar 11, 2017
121
11
0
ජිංතක ජිල්ලබකිට අභියෝගයක්???

අපි දැක්ක පහුගිය ටිකේම ජිංතක ජිල්ලබකිට, Skylark වගේ කිහිප දෙනෙක්ම රටේ ඉන්න සියලුම හිමි වරුන්ම පාහේ මහ ඉහලින් විවේචනයට ලක් කරනව. ඔවුන් එක් එක් කරුණු දක්වමින් රටේ ඉන්න මාර්ග ඵල ලබපු සියලු හිමි වරුන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ගෙන ගියා.

හරි ඒ සියලුම හිමි වරු වැරදියි කියමුකො. මං දැන් මේ පිරිසට අභියෝගයක් කරනව. හැකිනම් ඔයගොල්ලො අහක යන අයට අවමන් නොකර තමන් දන්න හරි නිවන් මාර්ගය මේ ත්‍රෙඩයේ පල කරන්න.

දැන් මෙතන ඕව දාන්න වෙලාවක් නෑ, ඉඩ මදි, අද බෑ, හෙට බෑ, කිව්වට තේරුම් ගන්න අය නෑ, කක්ක බරයි, චූ බරයි වගේ කතා නම් දාන්න එපා. අභියෝගය විවෘතව පිළිගන්න.
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙතන මහලොකු පිරිසක් නෑ.ජිංතක ජිල්ලබකිට, Harvard - Bio , Ex- muslim ahmed කියන නම් වලින් කමෙන්ට් කරන්නෙ එකම පුද්ගලයෙක්.අන් අය රවට්ටන්න හිතාගෙන මේ වගේ ව්‍යාජ දේවල් කරමින් තමන් විසින් තමුන්වම රවට්ටගන්න අය කොහොමද අනුන්ට ධර්මයක් කියලදෙන්නෙ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    මේ වගේ මෝඝ මහනුන් පිටුපස යන අයට නිරයේ පිහිට තමයි !:P:P
     
    Jul 5, 2012
    1,773
    265
    0



    තමන් රහත් කියලා හිතං දුක්ඛ අනිත්‍ය අනාත්ම වරදවන හීන මානයෙන් පෙලෙමින් විද්‍යාවයි බුද්ධාගමයි එකට කලතා "පිරිත් කැටි" කර දෙන්නට හදන මේ වගේ පිස්සුන්වහන්සේලාගේ පිහිට පතන අයටත් නිරයේ පිහිට තමයි.


    :P:P
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    හම්බයෝ ෆෝම් කරලා මාකට් කරන්න එපා හම්බයෝ ෆෝම් කරලා මාකට් කරන්න එපා
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මූලපරියායවග්ගයේ වත්ථුපම සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp4/102 ] බොහෝම වටිනා දහම් කරුණු රැසක් පවතිනවා. එම සූත්‍රය කියවා හොඳින් අර්ථ විමසා බලන්න.

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Skylark අනතුර හා නිරුවත

    ඔය ත්‍රෙඩ් එක බලන්න.
    එතකොට තේරෙයි ඇයි මෙයාල ධර්ම ප්‍රචාරයට වඩා විවේචනයට මුල් තැන දෙන්නෙ කියල.

    මේ ත්‍රෙඩ් එකේදී තම මානසික ව්‍යාධීන් උග්‍ර තත්වයට පත් වී උමතු ආකාරයට හැසිරුනු සමහර පුද්ගලයින් මේ දින වලදිත් ඒ හා සමාන හැසිරීමක් පෙන්නුම් කරන බවකුයි පේන්න තියෙන්නෙ. පෝය ලඟ නිසා චන්ද්‍රයාගෙ බලපෑම නිසා වෙන්නත් පුලුවන්.:)
     

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    මේ ත්‍රෙඩ් එකේදී තම මානසික ව්‍යාධීන් උග්‍ර තත්වයට පත් වී උමතු ආකාරයට හැසිරුනු සමහර පුද්ගලයින් මේ දින වලදිත් ඒ හා සමාන හැසිරීමක් පෙන්නුම් කරන බවකුයි පේන්න තියෙන්නෙ. පෝය ලඟ නිසා චන්ද්‍රයාගෙ බලපෑම නිසා වෙන්නත් පුලුවන්.:)

    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ ත්‍රෙඩ් එකේදී තම මානසික ව්‍යාධීන් උග්‍ර තත්වයට පත් වී උමතු ආකාරයට හැසිරුනු සමහර පුද්ගලයින් මේ දින වලදිත් ඒ හා සමාන හැසිරීමක් පෙන්නුම් කරන බවකුයි පේන්න තියෙන්නෙ. පෝය ලඟ නිසා චන්ද්‍රයාගෙ බලපෑම නිසා වෙන්නත් පුලුවන්.:)

    මානසික ව්‍යාධිය කිව්වේ මෙයා ගැන වෙන්ඩැති??:lol::lol::lol::lol:

     

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ජිංතක ජිල්ලබකිට;21605775 said:
    මානසික ව්‍යාධිය කිව්වේ මෙයා ගැන වෙන්ඩැති??:lol::lol::lol::lol:


    මඩෙන් මඩ නොනැසෙයි :D:yes:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ජිංතක ජිල්ලබකිට;21593005 said:



    තමන් රහත් කියලා හිතං දුක්ඛ අනිත්‍ය අනාත්ම වරදවන හීන මානයෙන් පෙලෙමින් විද්‍යාවයි බුද්ධාගමයි එකට කලතා "පිරිත් කැටි" කර දෙන්නට හදන මේ වගේ පිස්සුන්වහන්සේලාගේ පිහිට පතන අයටත් නිරයේ පිහිට තමයි.


    :P:P

    boruwata kiyawanda epa huththo...........
    me hamuduruwo rahath na kiyala eyama kiyanawa..........:growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් නම පුරුද්දක් විදියට මේ වගේ ගැඹුරු දහම් කරුණු සකචච කරන තැන වලට සහබගිත්ව්‍යක් නැහැ

    එකක් මට තේරෙන්නේ නෑ
    අනික ඔලුවට දාගන්න දේ 100% සුපිරිසිදු දෙයක් වෙන්න ඕනේ
    නැත්නම් අපිටත් සමන්ත බද්‍ර වගේ වෙන්න තම වෙන්නේ
     

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    මන් නම පුරුද්දක් විදියට මේ වගේ ගැඹුරු දහම් කරුණු සකචච කරන තැන වලට සහබගිත්ව්‍යක් නැහැ

    එකක් මට තේරෙන්නේ නෑ
    අනික ඔලුවට දාගන්න දේ 100% සුපිරිසිදු දෙයක් වෙන්න ඕනේ
    නැත්නම් අපිටත් සමන්ත බද්‍ර වගේ වෙන්න තම වෙන්නේ

    baya wenna deyak na. one deyak ahala thaman nuwanin wimasanna. :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    boruwata kiyawanda epa huththo...........
    me hamuduruwo rahath na kiyala eyama kiyanawa..........:growl:

    :rofl::rofl::rofl: Mun karanne munma manasen eka eka ewa mawagena ewata uththara dena eka :D

    තමන් සෝවාන් කියල මනසෙන් මවාගන්න පුලුවන්නම්, අනුන් රහත් කරවන එක මහා දෙයක්ද?

    මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක



    කමල් වික්‍රමනායක

    kamal-80x83.jpg




    "ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

    ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

    කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.

    ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත.

    චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිකීරීමට හේතු වන අසන්නන් තුල අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි පැහැදිලි බවින් සහ අර්ථ සහිත ලෙස දහම් දෙසීමට ඔහු සමර්ථයෙකි. ඔහු අපැහැදිලි දේ කීම, අසන්නා ව්‍යාකූලත්වයට පත්වන ලෙස වචන හරබයේ යෙදීම හෝ තමන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම (එකිනෙකට නොගැලපෙන බස් කීම) යන කරුණු වලින් වැලකී දහම් දෙසීම කරයි. පැහැදිලි බවින්, නිරවුල් අරුතින් වචන භාවිතයෙන්, එකිනෙකට ගැලපෙන බසින්ම දහම් දෙසීමට ඔහු ප්‍රිය කරයි. ඔහුට ඇපැහැදිලි තැන්ද අපැහැදිලි බැව් පවසාම හැකි පරිදි සහ ව්‍යාකූලත්වයක් ඇති නොවනු පිණිසම අවශ්‍ය විට ගෙන හැර දක්වයි. අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි දහම් දෙසීමට හැකි බැවින් ඔහු ධම්ම කතික වේ.


    මේ නිසා සද්ධර්මය ගැන ඇති සැක බව නිසා හෝ වෙනයම් කරුණක් මත ආර්යයන් හා ගැටීමෙන් වැලකී සිටීම කල යුතුය. සෝතාපන්න ආර්ය පුද්ගලෙකු සමග ගැටීම බුද්ධ ශාසනයෙන් පිට සිටි ෂට් ශාස්තෘන් වරයෙක් හා ගැටීමටත් වඩා බිහිසුනු දුක් විපාක විදීමට හේතු වන බව ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් ධම්මික සූත්‍රයේ (අංගුත්තර නිකාය, ඡක්ක නිපාතය, ප්‍රථම පණ්ණසකය, ධම්මික වග්ගය, 6.1.5.12) සහ සුනෙත්ත සූත්‍රයේ (අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දුතිය පණ්ණසකය, මහාවග්ගය, 7.2.2.9) සදහන් කර ඇත. මෙම සූත්‍ර දෙකේ සිංහල පරිවර්තනයන්ගේ අදාල පිටු ඔබගේ කියවීමේ පහසුව පිනිස පහත දක්වා ඇත.