උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...උන්ට ඕව අලුත් අත්දැකීම්...
අනික ලංකාව කියන්නේ උන්ට විදේශ රටක්...මෙහෙ මොකෙක්වත් ඕකුන්ව අදුරන්නෙත් නැහැ...
අනික අපේ කළු මිනිස්සු සුද්දොන්ට වඩා පහලයි කියල උන් හිතන් ඉන්නේ...
ඉතින් ඒ ගෑනි එතන බිම නිදන් හිටියත් අපේ මිනිස්සු උන්ව උසස් කරලා සලකනවා කියල උන් දන්නවා..
උන් අනික ට්‍රිප් එකක් ආවම එකේ ෆුල් ආතල් එක ගන්නවා...උබල උනත් නුවර එළියේ ගියාම අහු වෙන ගලක් උඩ ඉදන් ෆොටෝ ගහනවා...
ඒ උනාට ගමේ හන්දියට ගියාම හන්දිය මැද්දේ තියෙන ගල් උඩ ඉදන් ෆොටෝ ගහන්නේ නැහැනේ?
ඕක තමා සරල සිද්දිය ඔතන...
අපිට පිට තැනක කරන්න පුළුවන් දේවල් අපේ තැන වල අපි කරන්නේ නැහැ..
ලංකාවේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් ඔහොම ඉන්නේ නැහැ..
ඉන්න අවශ්‍ය නැහැ...තේරුමක් නැහැ...මොකෝ ඔහොම කිළුටු ඇදන් සපත්තු මහන උන් අපිට අරුම පුදුම දේවල් නෙමෙයි...
අපේ ලංකාවේ කෙල්ලෝ හරි කොල්ලෝ හරි වෙන රටකට ගිහින් හිගන සුද්දෙක් හායි කිව්වොත් ඌව බදාගෙන ඉඹගෙන සෙල්ෆි ගහලත් ෆේස්බුක් දායි..එත් සුද්දියෝ ඒ රටේ හිගන්නෝ ළඟ ඔහොම ඉන්නේ නැහැ..ඕකයි සීන් එක...
අපේ ගොබ්බ ෆේස්බුක් පිටු කාරයන්ට කොහෙද ඔච්චර දෙයක් තේරෙන්නේ...උන් මොනාහරි දැක්කම පුක උඩ දාගෙන පොස්ට් හදන ජාතියේ උන් නේ...![]()

අනේ ගොබ්බයො. ඕකෙන් පේන්නෙ සුද්දියන්ගෙ තියන් නිහතමානීකම. උඹල වගේ ලංකාවෙ පරට්ටියන්ට කඩේ යන තොත්ත බබාල ගැන ඇත්තටම දුකයි.උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...උන්ට ඕව අලුත් අත්දැකීම්...

අනේ ගොබ්බයො. ඕකෙන් පේන්නෙ සුද්දියන්ගෙ තියන් නිහතමානීකම. උඹල වගේ ලංකාවෙ පරට්ටියන්ට කඩේ යන තොත්ත බබාල ගැන ඇත්තටම දුකයි.

kolavari:21622222 said:අපේ ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ මෝඩ මිනිස්සු![]()
ROCCO-X:21622587 said:අනේ ගොබ්බයො. ඕකෙන් පේන්නෙ සුද්දියන්ගෙ තියන් නිහතමානීකම. උඹල වගේ ලංකාවෙ පරට්ටියන්ට කඩේ යන තොත්ත බබාල ගැන ඇත්තටම දුකයි.
අපේ උන් කැමති නැහැනේ බන් වැරදී කියනවට.හිතන් ඉන්නේ 100% perfect කියලා.
හැමදාම ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි කියනකොට එලකිරියෙ වැඩියෙන් හිටියෙ මගෙ රෙප් කපපු උන්. උඹ වගේ උන් කීපයක් හරි ඉන්න එක ගැන පට්ටම සතුටුයි මචන්. උඹ කියල තියන දේ 100% ඇත්ත. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් කියල මෙළෝ දෙයක් නෑ. සිරීපාදෙ නගින්න බෑ ලංකාවෙ කෙල්ලෙක්ට තනියම. අනිවාර්යෙන් කොල්ලගෙ අතේ එල්ලිලා නගින්න ඕනෙ. ඒත් සුද්දියො ලංකාවෙ තියන සිරීපාදෙ නගින්න කාගෙවත් උදව් ඕනෙ නෑ. එයාල පය 2න් නගිනව ලංකාවෙ උන්ට පැය 8ක්වත් යනව සිරීපාදෙ නගින්න. ලංකාවෙ ගෑනුන්ගෙයි සුද්දියන්ගෙයි වෙනස තේරුම් ගන්න මේ ටිකම ඇති මචන්. මට ඇත්තටම ආඩම්බරයි මචන් සුද්දියො ගැන. ඒක තමා මන් හැමදාම කියන්නෙ ලංකාවෙ ගෑනියෙක් බදිනවට වඩා සුද්දියෙක් බදින එක දාහකින් සම්පතක් කියල.
වැඩක් නෑ ඕයි.ලන්කාවේ උන්ගේ පඩ වැඩි දෙයක් තෙරුම් ගන්නෙම වැරදි විදිහට.උන් ට වඩා හොද කවුරුත් නෑ.ජිම් එකකට යන්න කිව්ව්හම ගොන් ප්‍රශ්න අහලා අපේ ඔලුවත් විකාර කරලා ඉන්නවා.එක්කන් යමන්කෝ සිරීපාදේ හරි සීගිරී කට තියනවා අක්කරයක් වගේ .පඩි 10 ඔනේ නම් නගී.ඊට පස්සේ අපි තමයි ඇදන් යන්න ඔනේ.
මේවගේ ෆොටෝ හදන උන්ට තිනේ පැහැදිලි ඉරිසියාව ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ. අනික ලකාවට එන සුද්දියන්ගේ මොන පොෂ් ද බං, වැලේ වැල් නැති ලෝන්තපොල් එවුන් මෙහෙ එන්නේ. හෙන budget vacation වලට.. ඕකුන් උන්ගේ රට වල ගිහිල්ලත් බිම ඉඳගෙන තම ඉන්නේ. හම සුදු එකෙක් මොකක් හරි ගොං වැඩක් කරොත් එක තමා වැඩේ.. ඕකුන් අපිව බල්ලෙක් ගනවටවත් ගණන් ගන්නේ නැහැ, උන්ගේ රටකට ගියාම තමා කළු හමට සලකන විදිය තේරෙන්නේ.

hariyatama hariමට ඇත්තටම ආඩම්බරයි මචන් සුද්දියො ගැන. ඒක තමා මන් හැමදාම කියන්නෙ ලංකාවෙ ගෑනියෙක් බදිනවට වඩා සුද්දියෙක් බදින එක දාහකින් සම්පතක් කියල.