නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

    අපේ ගේ ඉස්සරහ තාප්පේ යට බෙනේ වගේ තියෙනවා. එකේ නයෙක් හිටිය ටික කාලෙක ඉදන්. අද මම ඌ ඇතුලේ ඉද්දි හිලට ගඩොල් පස් එහෙම දාල වැහුව.
    දවසක් විතර යද්දී ඌ මැරෙනවා.
    ඊට කලින් වනජීවී එකට හරි කියල ඌ අරන් යන්ඩ කියන්ඩ පුලුවන්ද?
    මෙතන මිනිස්සු රෑට හිටන් යන එන පාර. නයාට වඩා මිනිස්සු වටිනවා.
    මට case එකක් වෙයිද එහෙම වනජීවී ගෙන්නුවොත්?
    මැරෙන්ඩ අරින්ඩ හිතෙන්නෙත් නෑ
    මොකද කරන්නේ?

    ස්තුති

    P.S
    අනේ විහිලු නැතුව ඉක්ක්මනට කියන්ඩකෝ මොකද කරන්නේ කියල. හෙට උදේ වෙද්දී ඌ මැරෙයිද
    උඩහ දේවාලයක් තියනවා. එකේ නයා කියල තමා කියන්නේ. උට හාරන්ඩ බෑ නේද

    Update @ 8:45PM:
    මචන් මට දැන් නයා පේනවා පෙන්වා වගේ හැම තැනම. :(
    දැන් කාමරේ ලෝක කරලා නිදා ගණන්ව.
    හෙට උදේ 7 ට කලින් thread එක update කරේ නැත්තම් පොඩ්ඩක් බලපන්.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන්ට මුකුත් වුනාට කමක් නෑ
    නයට ඉන්න දියණ
    උ වයිර බදගත්තොත් ආත්ම හතක් උබ පස්සේ එයි පලිය ගන්න
    :):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:
    Shivanyata wada Shesha wage bn. :lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:

    පයිය Hapuwama Marenawada ban? :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මිනිස්සුන්ට මුකුත් වුනාට කමක් නෑ
    නයට ඉන්න දියණ
    උ වයිර බදගත්තොත් ආත්ම හතක් උබ පස්සේ එයි පලිය ගන්න
    :):)

    බයයි බන්. දවසට මිනිස්සු සිය පාරකට වඩා පයින් යන එන පාරේ. පොඩි එවුන් හිටන් යනවා.
    නයෝ මට සමා වෙන්න. මිනිස්සුගේ හොදට කරේ. උබ හොද ආත්මෙකට පලයන්. මම පොසොන් පෝයට දන්සල දෙන පින් ඔක්කොම උබ ගනින්. වේදනාවකින් තොරව ඉක්මනට මැරෙන්ඩ නැට්ට හපා ගනින්. :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපේ පැත්තෙ නම් නයෙක් බෙනේක හිටියොත් කරන්නෙ පොල් කටු අගුරු වලට වෙලිච්ච මිරිස් කරල් දාල බෙනේට දුම් ගස්සනවා
    එතකොට ඒකෙ ඉන්න සතා ටික වෙලාවකින් එතනින් ඇදිල යනවා
    ඊට පස්සෙ ගල් පස් නෙමෙයි කොන්ක්‍රීට් උනත් දාගන්න පුලුවන් නේ ඌව මරන්නෙ නැතුව
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් බං එලියට අරං පුච්චල හම ගහල කාපං ගුණ කෑම ඕව :yes: :yes:
    අපි නං කෑම ඔහොම මැටි ගහල පාරවල් අයිනෙ තියන්නෑ :no: :no:
    bump
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බයයි බන්. දවසට මිනිස්සු සිය පාරකට වඩා පයින් යන එන පාරේ. පොඩි එවුන් හිටන් යනවා.
    නයෝ මට සමා වෙන්න. මිනිස්සුගේ හොදට කරේ. උබ හොද ආත්මෙකට පලයන්. මම පොසොන් පෝයට දන්සල දෙන පින් ඔක්කොම උබ ගනින්. වේදනාවකින් තොරව ඉක්මනට මැරෙන්ඩ නැට්ට හපා ගනින්. :(

    Naya vaira bandoth ubata poson wenakan inna wenne ne. RIP :(
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කොයි ලොව යන්නේ මරණින් මත්තේ... පින් පව් එනවා අප පිටිපස්සේ....
    පව් සිද්ද කරගන්න එපා බොල.... තොට තමා ඊලග ආත්මේ ඕක වෙන්නේ... වහාම උට යන්න දීපන්......
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    yako nayi ehema minisunta karadara karana jathiye sathek neweyi,
    okata nidahase inna deepalla. paw wada nokara, umba dannawada zoo ekata wage dunnama un karana de,
    wena sathekta kama welak weka eka witharayi, ehew eke wanajeewee eka kiyala maha loku wiswasayak na.
    dakkane ara aliyawa godata aran wedi thiwwa.
    pare yana ballo wage thirisan minissu 100k malath oya ahinsaka naya watinawa.
    uta kara dara karoth thama ungen kara dara .

    kale eli karala gewal hadala unta inna than nathuwa gewal langata awama ekatath un waradi.
    pahara haththa.

    umbata neme banne, umbe chethanawa hondai machan, eth satha paw.oya pas tika ayin karala wathura tikak dahan uta. marei e hinsakaya.
    puluwannam okawa allala kalekata nidahas karahan, ehema karana minissuth innawa withara hambunoth kiyanna.
     
    • Like
    Reactions: biskubiskulahila

    දැන් too late බන්. රෑ වෙලා. හෙට උදේ campus යන්ඩත් ඕන.
    මුට වෙන තැනක් තිබ්බේ නැද්ද අපේ ගේ ඉස්සරහ අපේ ගේට්ටුව ඉස්සරය උදේ හවා යන එන පාරේ ඉන්ඩ. උඩහ අපේ ඉඩමක් තියෙනවා වල් වැදිච්චි. තණකොළ බෙල්ල උසට. එකේ බෙනෙකුත් තියෙනවා. perch 21ක් තියෙනවා. ඒක මදිද මේ ගස් ගෝනාට.
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    epa machan oka ain karapan.. ubata ochchrama baya nam game detun denek ekka ekatu wela uwa goniyakata allala zoo ekata cl karapan machan.. satekwa marrenna arina eka hoda naa...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කවුද දන්නෙ ඔය නාගකන්‍යාවියක්ද කියලා:P??දවස් 7කින් විතර බෙනේ ඇරලා බලද්දී නයා ශිවන්‍යා වගේ ටොයියා සෙක්සි කෑල්ලක්:love::love: වෙලා මැරිලා හිටියොත් ???තොට පයිය හපාගෙන මැරෙන්න හිතෙයි??:lol::lol:

    :lol::rofl: