එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

Oct 13, 2016
2,675
276
0
To be honest
01.) Dath Kimbula
02.) CrazyBuddy
03.) Thanujaka
04.) HarshaLulzSex
05.) Uraj

There are more. But this should be the top list.
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නම් නොකර සිටීම තමයි හොදම දේ මොකද bump දාන සමාජිකයත් වටිනවා තාමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. Scurvy
    2. උගෙ ගෙදට්ට ආව තලගොයා
    3. ඌ ගල් ගහපු කබරගොයා
    4. පෙට්‍රල් ගාස්තුව
    5. ඩග්ලස් අයියා
    :rolleyes:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඩිල්ඩෝ
    කටුස්සා
    සරා නංගි
    පාත්තයා
    කුක්කුවා
    අයිපි මැන්
    සයො නංගි
    රතුවා
    ඊතලයා
    මැස්සා
    අසාහනේ
    කොට නිහල්
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොහෙන් ගියත් ඇඩ්මින්යි මොඩරෙටර්ස්ලටයි මුල් තැන දෙන්න එපැයි .. එයාල ඇරුනහම
    මන්නම් හිතන්නේ හැමෝම වටිනවා. ඔයාට වෙන් කරන්න බැ මෙයාල තමයි වටිනාම අය කියල. මොකද උය ඔහොම කියල ටික කාලෙකට පස්සේ එළකිරි වෙන කවුරු සාමාජිකයෙක් උයාගෙ කරදරෙකදී , උයාගෙ වැඩකදී හරි සහයෝග දුන්නට පස්සේ (සමහර විට උයට ජිවිතේ ලැබිච්ච ලොකුම උදවුව වෙන්නැති) එදාට උයාගේ අදහස වෙනස් වෙන්න පුළුවන්.:yes::yes::yes::yes:

    :yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට ඉතිං වෙන උන්ගෙන් වැඩක් තියෙනවයැ හැම එකාටම බනින එකනෙ කරන්නෙ :angry: :dull:

    Ubata waradila.. man..:oo:
    Aaa mata amathaka una miniho mama podi silva account eken nemei inne kiyala..