එකක් කියපල්ලකෝ
තුනක් වලන්ගුයිලු
එකයිලු
අපෝ...
පළවෙනි අවස්ථාව දුන්නෙ අනුමාන කරන්න..
දෙවෙනි එකත් එහෙමයි.
වෙලාව පැය 2,3 ක් තිබ්බ නිසා..
තුන් වෙනි එක දුන්නේ අවසානෙට අනුමාන කරපු ඒවා ගැන බලල අවසාන උත්තරේ දෙන්න..
ඒක නිසා තුන්වෙනි එක විතරයි වලංගු.. ඒ කියන්නෙ තුන්වෙනි එක අවසාන තීරනේ..
මටත් පුළුවන් පිටු 200-300 කියන්න 

