~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anthimata army lokka marenawa.
    kong marenne na.
    devil loku ekawa kong maranawa :D
    kattiya boat eken island eken yanawa :yes:
    ගොඩ්සිලා කතාවමනේ :D ඒ හින්ද ගානක් නෑ කොහොමත් මේකේ කතාව බලන්න නෙවේ සත්තු ටික බලන්න මම බෑවේ ඒ හින්ද ස්පොයිල් උනාට කමක් නෑ.

    වෙන එකක් නං අනිවා කපනව රෙප් :angry:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ගොඩ්සිලා කතාවමනේ :D ඒ හින්ද ගානක් නෑ කොහොමත් මේකේ කතාව බලන්න නෙවේ සත්තු ටික බලන්න මම බෑවේ ඒ හින්ද ස්පොයිල් උනාට කමක් නෑ.

    වෙන එකක් නං අනිවා කපනව රෙප් :angry:

    dan oyata tension nathiwa balanna puluwanne.
    ekai mama kiwe :yes::D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නායකත්ව පුහුණුවට ගියාට ෆැකල්ටි එකේ එකට ඉන්න උන් නෙවේනේ සෙට් වෙන්නෙ ඉතින් වැඩක් නෑ උන්ව ආය දකින්නවත් හම්බෙන්නේ නෑ නෙ. කැම්පස් එකේ එකට ඉන්න සෙට් ටික කැම්පස් යන්න කලින් සෙට් කරා නං රැග් එක අඩුවෙයි.

    දැන් නායකත්ව පුහුණු නෑ නේද මිනිහෝ
     
    1. ආදර මල් වල: කසුන් කල්හාර
    2. ආදරේ මටමයි : රුක්ශාන් මාර්ක්
    3. ආදරේටයි හර්ට් යූ
    4. අහන් ඉන්න අහගෙන ඉන්න: මේකලා ගමගේ
    5. අහන්කාර නගරේ: රනිඳු
    6. අඹ යහළුවෝ: රනිල් මල්ලවාරච්චි & හර්ශ බුලත්සිංහල
    7. අම්මා: 6th Lane
    8. අන්සතු මලකට නෙළු අධිකාරී
    9. අඳුරු අහසක : රකිත
    10. අපි වෙනුවෙන් අපි
    11. අරුමෝසම් : හිරාන්/නතාෂා
    12. ආලවන්තියක්: අශාන්ති
    13. අත්වැල් පැටළි එදා: ටිරෝන්
    14. බඹරි: චරිත්
    15. බොරුකාරී: ඩැඩී
    16. චකිතය: නෙමෙසිස්
    17. දෑසින් පෑ: ලහිරු පෙරේරා
    18. දඟකාර හැඩකාරි
    19. දේහිනී
    20. Derana Music Video Awards Theme Song
    21. දිව්‍යාංගනාවී( පරිප්පු අක්කාගෙ මුල්ම එක)
    22. දුනුකේ මල: Dee Ree Crew
    23. ගොවි ගීතය: වසන්ත දුක්ගන්නාරාල
    24. හීන හිරිමල් : ප්‍රගීත් ජෙරෝම්
    25. ගුම් නාදේ: Santhush & Umariya
    26. හීන තටාකෙට : චිලී/නදිනි
    27. හෙලෝ හෙලෝ: Heart FM Centigradez
    28. හිරුකිරන: Radiation ( ඒ කාලෙ අළුත් ට්‍රෙන්ඩ් එක)
    29. හිතුමතේ : රොමේශ් සුගත පාල
    30. Hutch Song
    31. ඉඟිකරන: Shafraz
    32. ජේන් නගේ: සුමිත් මදනායක
    33. ජය ජය ශ්‍රී ලංකා: Centigradz
    34. කස්තුරි සුවඳට: B&S
    35. කිරි කෝඩු සිතට : B&S
    36. ලා රෝස : Chillie
    37. ලබැඳියේ : ලහිරු පෙරේරා ( මං තාමත් කැමති ලහිරුගෙ හොදම සිංදුව)
    38. ලන්දූ : DTap
    39. මා ඉගිළි යනවා: රුක්ශාන් මාර්ක්
    40. මල් පැන් පොදක්: B & S
    41. මතකයන් : දුශාන් ජයතිලක
    42. මිහිරාවියේ : ශිහාන්
    43. මිතුරේ කියන්: ප්‍රිහාන් ( නතාශගෙ මනුස්ස්ය)
    44. මිතුරු කොදෙව්වේ: හිමරු & වින්දික (කිශානි අලංකි ගෙ මුල්ම එකක්)
    45. නිල් නුවන් පින්බරයි
    46. ඔබ එක්වෙනවාදෝ:Centigradz
    47. ඔබයි මගේ ජීවිතේ: හන්සජිත් (ගයේශගෙ මනුස්සය)
    48. ඔබෙ රුව: ශිහාන්
    49. පින්බර මව්බිමේ: Centigradez Heart FM
    50. රතුමල් ගවුමේ: ශිහාන්
    51. රැස් විහිදෙන සමනළියක්: B&S
    52. සඳ හැංගිලා: අමිල පෙරේරා
    53. සඳළු: හන්සජිත් (ගයේශගෙ මනුස්සය)
    54. සිහින මණ්දාකිණි: Heart FM
    55. සිහිනයට තරම්: කසුන් කල්හාර /ප්‍රතිභා ප්‍රභා
    56. සිහිනේ : Prathab & Shameer
    57. සිදගන : මංජුල පුෂ්පකුමාර
    58. සිතක් නම්: BnS
    59. සුදු ගවුම: ලහිරු පෙරේරා/නතාශා
    60. සුදු කෙල්ලේ: V3 Boys
    61. සුන්දරයි ඔබ : සතිශ් පෙරේරා
    62. සුන්දරයි ඈ: ලහිරු පෙරේරා
    63. සුරගන කිරිල්ලියේ
    64. යායට පායන: ප්‍රිහාන්
    65. යෞවන සිහින ලෝක‍යේ: අරුන ලියාන්(Heart FM)