2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කලාතුරකින් අහනවා රේඩියෝව
    :baffled::baffled::baffled: තරිඳු අයියට කියලා මංගල දැන්වීමක් දාමුද?
    (එහෙම පුළුවන් නම් තරිඳු අයියා තනිකඩව ඉඳියිද කියලා අහන්න එපා...:D:D:D)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]සරා වෙනුවෙන් මට මේ සින්දුව දෙන්න.
    වෙන කවුරුවත් එකතු කරගන්න එපා :no:

    සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා[/FONT]

    [FONT=&quot]වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා [/FONT]
    [FONT=&quot]තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැතිරී සීත මීදුම් පායේ [/FONT]
    [FONT=&quot]හදේ වේදනා...// [/FONT]
    [FONT=&quot]හඬා වැටේ එදා ඇසූ [/FONT]
    [FONT=&quot]ඔබේ ගීතිකා ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සරා සඳේ....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සැඟ වී ඈත මේ හිම යායේ [/FONT]
    [FONT=&quot]ඔහේ පාවෙලා ...//[/FONT]
    [FONT=&quot]මිලාන වී ගියාද ඒ [/FONT]
    [FONT=&quot]සිනා වාසනා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සරා සඳේ....[/FONT]













    ගායනය : H.R.ජෝතිපාල
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : සරත් දසනායක
    චිත්‍රපටය : මිහිඳුම් සිහින
    අධ්‍යක්ෂණය : දයා විමලවීර
    රගපෑම් ‍‍‍‍: විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    thanqq පොඩි මලේ මන් වෙනුවෙන් ඕන වෙලාවක උබලා ඉන්න නිසා මන් එකේ ඉන්නේ නැත්තන් කිරියත් දාලා ගිහින් ගොඩක් කල්
    :cool::cool::cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තනුජක මහතා වෙනුවෙන් වියපත් බඹරා සිංදුව ඉල්ලමුද :cool:

    අධිකරනයට අපහාස කරා කියල අවුලක් වෙයිද දන්නේ නෑ :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    [FONT=&quot]සරා වෙනුවෙන් මට මේ සින්දුව දෙන්න.
    වෙන කවුරුවත් එකතු කරගන්න එපා :no:

    සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා[/FONT]

    [FONT=&quot]වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා [/FONT]
    [FONT=&quot]තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැතිරී සීත මීදුම් පායේ [/FONT]
    [FONT=&quot]හදේ වේදනා...// [/FONT]
    [FONT=&quot]හඬා වැටේ එදා ඇසූ [/FONT]
    [FONT=&quot]ඔබේ ගීතිකා ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සරා සඳේ....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සැඟ වී ඈත මේ හිම යායේ [/FONT]
    [FONT=&quot]ඔහේ පාවෙලා ...//[/FONT]
    [FONT=&quot]මිලාන වී ගියාද ඒ [/FONT]
    [FONT=&quot]සිනා වාසනා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සරා සඳේ....[/FONT]













    ගායනය : H.R.ජෝතිපාල
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : සරත් දසනායක
    චිත්‍රපටය : මිහිඳුම් සිහින
    අධ්‍යක්ෂණය : දයා විමලවීර
    රගපෑම් ‍‍‍‍: විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා

    :lol::lol::lol:

    සරා සදේ රිදී විලේ දියේ තෙමෙන්නෙ
    වලාකුලට පාට දෙන්න ඕලු නෙලන්නෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි අර නාවලපිටියේ ට්‍රැෆික් පොලිසියේ වික්‍රම කියල එක්කෙනෙක් ඉන්නේ, අර පගා මරුවා කියල මිනිස්සු කියන්නේ, අන්න එයත් ඔහොමයි
    :lol::lol::lol: