ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝද&#3520

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝද&#3520

    නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.ඒ හේතුවෙන් ඔබ කුමක් කරනට පටන් ගත්තත් එය ඇයව සතුටට පත් වෙන ලෙස සිදු කිරීමට මතක තබා ගන්න...

    ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීම.
    වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.

    මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක චිත්‍රපටයක් නොවේ.
    ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

    ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
    කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

    ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
    ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

    කලබල නොවන්න
    එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

    ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න
    ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

    එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
    සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

    ඇය රොබෝවක් නොවේ
    ඇයටද සුරතාන්තයක් පවතී.

    සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා.
    ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි

    උපුටගැනිමකි.. :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි:lol::lol::lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි:lol::lol::lol:

    :lol::lol::lol:

    එ් උනාට එ්ක අසාධාරණයි. තමුන් තමන්ගෙ ගෑනිගේ තන පුඩුව tune කරන්නෙ නැතුව අල්ලපු ගෙදර ගෑනිගේ එක කරන්නයි. :rolleyes:බැඳලා ඉන්න ගෑනි උනත් තෙරුම් ගන්න ඕනෙ ඕක ටිකක් අැල්ලුවා කියලා ගෙවිලා යනවයෑ. ස්වාමි පුරුසයට ඕනෙ එකක් කරගනින් කියලා ඉන්න ඕනේ :yes:
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    :lol::lol::lol:

    එ් උනාට එ්ක අසාධාරණයි. තමුන් තමන්ගෙ ගෑනිගේ තන පුඩුව tune කරන්නෙ නැතුව අල්ලපු ගෙදර ගෑනිගේ එක කරන්නයි. :rolleyes:බැඳලා ඉන්න ගෑනි උනත් තෙරුම් ගන්න ඕනෙ ඕක ටිකක් අැල්ලුවා කියලා ගෙවිලා යනවයෑ. ස්වාමි පුරුසයට ඕනෙ එකක් කරගනින් කියලා ඉන්න ඕනේ :yes:

    සහතික ඇත්ත :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:

    එ් උනාට එ්ක අසාධාරණයි. තමුන් තමන්ගෙ ගෑනිගේ තන පුඩුව tune කරන්නෙ නැතුව අල්ලපු ගෙදර ගෑනිගේ එක කරන්නයි. :rolleyes:බැඳලා ඉන්න ගෑනි උනත් තෙරුම් ගන්න ඕනෙ ඕක ටිකක් අැල්ලුවා කියලා ගෙවිලා යනවයෑ. ස්වාමි පුරුසයට ඕනෙ එකක් කරගනින් කියලා ඉන්න ඕනේ :yes:
    එ උනාට කෙල්ලොන්ගේ ගොඩක් සංවේදීම තැනක් නිසා පොඩ්ඩ ඇත්නම් රිදෙනවා.සමහරු රිද්දනවට ආස නැනේ :baffled::baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එ උනාට කෙල්ලොන්ගේ ගොඩක් සංවේදීම තැනක් නිසා පොඩ්ඩ ඇත්නම් රිදෙනවා.සමහරු රිද්දනවට ආස නැනේ :baffled::baffled:

    එතකොට පොඩි එවුන් කුක්කු බොද්දි රිදෙන්නෙ නෑ
    අපි ටිකක් අැල්ලුවහම ගැරඩියට භූමි තෙල් ගැහුවා වගේ
    ගෑනුන්ගේ මාර තියරීස් නේ තියෙන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට පොඩි එවුන් කුක්කු බොද්දි රිදෙන්නෙ නෑ
    අපි ටිකක් අැල්ලුවහම ගැරඩියට භූමි තෙල් ගැහුවා වගේ
    ගෑනුන්ගේ මාර තියරීස් නේ තියෙන්නෙ
    podi unta ali haiya nane.ape unta tennis bolayak hambuna wage oka oba oba balanawane..anika podi ekage dath na,,ape un kibul dath wage ewain oka hapanawa:growl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    podi unta ali haiya nane.ape unta tennis bolayak hambuna wage oka oba oba balanawane..anika podi ekage dath na,,ape un kibul dath wage ewain oka hapanawa:growl:

    උඹ හොඳ නෑ බං :sorry:
    ගෑනුන්ගේ පැත්තට කථා කරන්නෙ :(