මේකේ වීරයෝ උන ටෝයියන්ට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකග නෑ බොස්. දැන් උබේ මේ ප්‍රකාශයට අනුව, ජනතාව දිනාගන්න දක්ශ පක්ශයකට තමයි හොදට ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්.

    ඒත් දැන් බලහං, මයිත්‍රී හන්සය ලකුනින් ආපු පක්ශය ජනතාව දිනාගත්ත. හොදට ආණ්ඩුව කරගෙන යනවද? නෑනෙ.

    ජේ.වී.පී එකේ ආරම්භය තමයි චොර කරගත්තෙ. තාම මේ ගෙවන්නෙ ඒකෙ පව. හැබැයි හොරු නැති ආණ්ඩුවක් එයි කියල බලාපොරොත්තු තියන්න පුලුවන් උන්ගෙන් විතරයි.

    උබ කියන විදියට මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා උන් හොරකම් නම් කරන එකක් නැහැ කියලා එක විස්වාසයක් උබ කියන්න වගේ ලංකාවේ ඉන්න ජනතාවත් පලකයන්ටම ගැලපෙනවා ඒ උනාට ජේවීපී එක ලංකාවේ මිනිස්සු ගැන හිතලා හරි තීරණයක් ගත්තේ නැහැ උන් ගණන් හදපු විදිය වැරදුන
    මහා මැතිවරණයෙන් කෙල වෙලාම ගියා උන්ට නෙමේ ඕනෑම පොඩි එකෙකුට තේරෙන දෙයක් මයිති ගේ දිනුම කියන්නේ රනිල්ට බලය යන එක කියලා එක උන්ට නොතේරුන කියන්නේ උන් ජනතාව තේරුම් අරන් නැහැ බන් ප්‍රශනය තේරුම් නොගන්න තාක් ජේවීපී එකට මන්ත්‍රීලා 15ක් ගන්න බහ තනියම
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,032
    24,549
    113
    tracing Geo-location.. ... ...
    මමත් දුන්නේ හිටන් ට තමයි.. හැබැයි UNP එකට ආණ්ඩු හදන්න චන්දෙ දුන්නේ නෑ.. මම පක්ෂයකට කියල චන්දෙ දුන්නේ JVP එකට විතරයි.. ආයේ දෙන්නෙත් උන්ට විතරයි.. මහින්ද ට වඩා වෙනසක් වෙයි කියල හිටන් ට චන්දෙ දුන්නේ.. වෙනස් නම් තමයි, එත් මෙලෝ රහක් නැනේ.. පණ නෑනේ උට.. ආයේ උට දෙන්නෙත් නෑ.. හැබැයි මහින්ද ට දෙන්නෙත් නෑ.. JVP එකට චන්දෙ දෙන්නේ උන් විතරයි parliment එකේ කෑගහන්නේ වත්.. උන් එකෙක් දෙන්නෙක් වත් හිටියේ නැත්නම් අනිත් උන් හොඳට හොරා කයි.. උබ VM එකක් දාල තිබ්බ නිසා මේ reply එකක් දැම්මේ.. නැත්නම් මට මේකේ දේශපාලනේ කතා කරන එක අප්පිරියයි.. එකයි කතා නොකර හිටියේ.. හිටන් ට දුන්න තමයි.. උනුත් කරේ මහින්දලා කරපු වැඩේම තමයි.. හිටන් ට දුන්නට රනිල් ට ආණ්ඩු කරන්න මම හවුල් උනේ නෑ.. පණ නැති ජනාධිපති කෙනෙක් පත් කරපු එකට මමත් වැරදි.. ආයේ ප්‍රධාන පක්ෂ වලින් එන එක බල්ලෙක් ට වත් චන්දෙ දෙන්නේ නෑ.. කල ගොන් කම් ආයේ නැත..

    අන්තිමට කියන්න තියෙන්නේ, එක දෙයක් තේරුම් ගත්ත.. උබල අපි මහින්ද ද රනිල් ද කියා කියා රණ්ඩු උනාට උන් හොරකම් කරන්නේ එකතු වෙලා.. අපි වෙනුවෙන් මොනවහරි දේකට කතා කරන එකෙක් ට චන්දෙ දීපල්ලා.. බලයට එනකන් හැමෝම හොදයි.. දැන් මේකේ දේශපාලන ඔස්තාර් ල ටික කුණුහරප දාල රෙප් කපල රට හදපල්ලා..
     
    • Like
    Reactions: gayankuwait

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මුට බැන්නේ නෑ... ඌ ඉල්ලගෙනනේ කැවේ...
    මහින්ද වේසිගේ පුතා නිසාවත් රනිල් වේසිගේ පුතා නිසාවත් අපි අපි රණ්ඩු වෙන එක ගොන් කමක් බන්
    තර්ක කරලා පෙන්නනවා මිසක් කුණුහර්ප කිව්වම ලැබෙන දෙයක් නැහැ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සමාන නෑ. ලොකු වෙනසක් තියනව කියල මම කියනව. හැබැයි උඹ තාම පුතාට දඩුවම් කලානෙ ඒ ඇති කියල සුදු හුණු ගානව බං.

    මම සුදු හුණු ගාන්නේ නැහැ බන් මම දකින දේ කියනවා මහින්දගේ ආණ්ඩුවේ වැරදි ගැන ඕන තරම් කියලා ඇති බන් අද අයේ කිවුවත් එච්චරයි මහින්දගේ ආණ්ඩුව හොද නැහැ මේ ආණ්ඩුව ඒ වගේ 10 ගුණයක් හොද නැහැ ඔන්න ඔය සරල දේ තමයි අවුරුදු 10ක් අපි වාද කරත් ඇත්ත
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් ඒක ඇත්ත. යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට ඒක දැන් තේරිලා තියෙන්නෙ. හැබැයි යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට බනින එකට මම විරුද්ධයි බං. මොකද මිනිස්සුන්ව එතෙන්ට ඇදල දාන්න පලවෙනි හේතුව මහින්දගෙ ආණ්ඩුවම තමයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් දුන්නේ හිටන් ට තමයි.. හැබැයි UNP එකට ආණ්ඩු හදන්න චන්දෙ දුන්නේ නෑ.. මම පක්ෂයකට කියල චන්දෙ දුන්නේ JVP එකට විතරයි.. ආයේ දෙන්නෙත් උන්ට විතරයි.. මහින්ද ට වඩා වෙනසක් වෙයි කියල හිටන් ට චන්දෙ දුන්නේ.. වෙනස් නම් තමයි, එත් මෙලෝ රහක් නැනේ.. පණ නෑනේ උට.. ආයේ උට දෙන්නෙත් නෑ.. හැබැයි මහින්ද ට දෙන්නෙත් නෑ.. JVP එකට චන්දෙ දෙන්නේ උන් විතරයි parliment එකේ කෑගහන්නේ වත්.. උන් එකෙක් දෙන්නෙක් වත් හිටියේ නැත්නම් අනිත් උන් හොඳට හොරා කයි.. උබ VM එකක් දාල තිබ්බ නිසා මේ reply එකක් දැම්මේ.. නැත්නම් මට මේකේ දේශපාලනේ කතා කරන එක අප්පිරියයි.. එකයි කතා නොකර හිටියේ.. හිටන් ට දුන්න තමයි.. උනුත් කරේ මහින්දලා කරපු වැඩේම තමයි.. හිටන් ට දුන්නට රනිල් ට ආණ්ඩු කරන්න මම හවුල් උනේ නෑ.. පණ නැති ජනාධිපති කෙනෙක් පත් කරපු එකට මමත් වැරදි.. ආයේ ප්‍රධාන පක්ෂ වලින් එන එක බල්ලෙක් ට වත් චන්දෙ දෙන්නේ නෑ.. කල ගොන් කම් ආයේ නැත..

    අන්තිමට කියන්න තියෙන්නේ, එක දෙයක් තේරුම් ගත්ත.. උබල අපි මහින්ද ද රනිල් ද කියා කියා රණ්ඩු උනාට උන් හොරකම් කරන්නේ එකතු වෙලා.. අපි වෙනුවෙන් මොනවහරි දේකට කතා කරන එකෙක් ට චන්දෙ දීපල්ලා.. බලයට එනකන් හැමෝම හොදයි.. දැන් මේකේ දේශපාලන ඔස්තාර් ල ටික කුණුහරප දාල රෙප් කපල රට හදපල්ලා..

    එල බොහොම ස්තුත්යි කොමන්ට් එකට සහෝ

    දේශපාලනය තිත්තයි කියලා හැංගිලා ඉදලා වැඩක් නැහැ උබ ජේවීපී එක හොදයි කියලා හිතනවානම් එකට කතා කරපන් මතයක් හදපන්
    උබ හැංගිලා ඉන්න ඉන්න ජේවීපී එකට බලය එන්නේ නැහැනේ අනිත් උනුත් හැංගිලා හැමෝම අනිකා කරනකම් බලන් ඉන්නවා හරියට ආඩ්
    හත් දෙනාගේ කඩ හැලිය වගේ අද කාලේ ජනමතය හදන්න පාරට බහින්න ඕන නැහැ අනුන්ගේ ඔප දුපයක් බලන වෙලේ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙළ ගැහෙල්ලකෝ

    නෙට් එකේ දවසට සමාජය දැ නුත් කරන්න විනාඩි 10ක් යොදපාවන් ජේවීපී එකට මෙන් බලය කියලා බන්දේසියක තියලා දෙන්නේ නැහැ සහෝ එකට මහන්සි වෙන්න ඕන විකල්පයක් නැතිව ඉන්න අපි වගේ උනුත් එකට එකතු වෙයි අපිට වෙලා තියෙන්නේ නරක අඩුම පාලකයා එක්ක මේ ගමන යන්න
    මොකද උගත් කියලා හිතන් ඉන්න කියා ගන්න බහුතරය මේ රටේ නිහඩ වෙලා එක තමයි අපේ රටට උන ලොකුම ??/////// ගැලපෙන වචනයක් ද ගන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඒක ඇත්ත. යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට ඒක දැන් තේරිලා තියෙන්නෙ. හැබැයි යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට බනින එකට මම විරුද්ධයි බං. මොකද මිනිස්සුන්ව එතෙන්ට ඇදල දාන්න පලවෙනි හේතුව මහින්දගෙ ආණ්ඩුවම තමයි.

    මම නම් නිකන් උපහාසයට (අපහාසයත් ඇති සමහරවිට) අරන් පොස්ට් දන්නේ කට්ටියව ඇදලා ගන්න කතා බහක් ඇති කරන්න

    ඔව් මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබුනා බන් එත් උබලා විශ්වාස කරපු උන් ඊට වැඩ හොද නැහැ කියලා උබලට තේරුම් ගන්න තිබුනා මයිතිරිව මොදිට අන්ධනකොටම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාත් මහින්දට චන්දෙ දුන්න.. ඊට පස්සේ සිරිසේනට.. මහින්දව මිනිස්සුන්ට එපා උනේ අවරුදු 10කින් සිරිසේනව අව්රුද්දෙන් එපා උනා.. ඒකෙන්ම හිතාගන්න පුළුවන් මේ ආණ්ඩුවේ කෙරුවාව.. අපිට පුරුද්දක් නෑ වැරදි දැක දැක කට වහන් ඉදල .. ඒත්මේ රට හදන්න බෑ බන් කවදාවත් වල පල්ලට යන වේගේ අඩු කරන්න විතරයි පුළුවන්.. ඒ නිසා තමන් කරන වැඩක් කරගෙන දියුණු වෙයල්ලා..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක ඇත්ත. යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට ඒක දැන් තේරිලා තියෙන්නෙ. හැබැයි යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට බනින එකට මම විරුද්ධයි බං. මොකද මිනිස්සුන්ව එතෙන්ට ඇදල දාන්න පලවෙනි හේතුව මහින්දගෙ ආණ්ඩුවම තමයි.

    පිස්සු හැදෙයි යහපාලනේ කියන දේට නෙමේ මිනිස්සු චන්දෙ දුන්නෙ....මහින්දගෙ කාල හාල් 60 ගනන් වැඩි උනා...පොල් 40 ගනන් වැඩ් උනා....රනිල් වස්සාවැගන් කාර් එකක් දෙනව කියුව...ඇයි කොල්ලන්ට බැලුමෙ එල්ලපු ෆී වයිෆයි....කොච්චර දේවල් දෙනව කියුවද...ඒව ගන්ඩයි දුන්නෙ...

    අන්තිමට වෙනස උදා උනා...හාල් කිලෝ එක 120 ගිහින් පොල් ගෙඩිය 80 උනා වස්සාවැගන් එක..බැලුමෙ 4G ලොවෙත් නැ....:lol::lol::lol:අලුත් බදු පනතකුත් ගෙනල්ලම අරින්ඩයි යන්නෙ ටොයියන්ට...අපි නම් වෙනස තව තවාත් උදාවෙලා කියල පාර්තනා කරමින් ඉන්නව..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් නිකන් උපහාසයට (අපහාසයත් ඇති සමහරවිට) අරන් පොස්ට් දන්නේ කට්ටියව ඇදලා ගන්න කතා බහක් ඇති කරන්න

    ඔව් මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබුනා බන් එත් උබලා විශ්වාස කරපු උන් ඊට වැඩ හොද නැහැ කියලා උබලට තේරුම් ගන්න තිබුනා මයිතිරිව මොදිට අන්ධනකොටම

    :yes::yes: අවුරුදු 30-40 එක පතේ කාපු මිනිහට ඇරල එන එකා සුද්ද වන්තෙයෙක් වෙන්නෙ කොහොමද කියල හිතන්ඩ තිබ්බෙ එදා... අද කෙලෝගෙන කෙදිරි ගෑවට වැඩක් නැ....
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
    සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
    රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
    බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
    ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා

    :)

    ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
    අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
    ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ

    :)

    2015-08-29_06-30-52.jpg

    මම උබ ආවත් ඔතෙන්ට ඔච්චරයි.​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද නොකරපු යහපාලන ආණ්ඩුව කරන වැරදි 10ක් කවුරු හරි කියන්නකො රචනාවක් ලියන්න :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නම් නිකන් උපහාසයට (අපහාසයත් ඇති සමහරවිට) අරන් පොස්ට් දන්නේ කට්ටියව ඇදලා ගන්න කතා බහක් ඇති කරන්න

    ඔව් මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබුනා බන් එත් උබලා විශ්වාස කරපු උන් ඊට වැඩ හොද නැහැ කියලා උබලට තේරුම් ගන්න තිබුනා මයිතිරිව මොදිට අන්ධනකොටම

    මහින්දට පක්ශ සමහරක් හන්සයාට චන්දය දීපු අයව හදුන්වන්න යොදන යෙදුමක් තමයි "හැට දෙලක්ශයක බත් කන හරක්" කියන එක. හැබැයි ඔය හැමෝම කියන තරන් දැන් ඉන්න මිනිස්සු මෝඩ නෑ බං. කැපුවත් නිල්, කැපුවත් කොල කියන මිනිස්සු දැන් ඉන්නෙ අවුරුදු 50 පැනපු නාකි සෙට් එකේ. අලුතෙන් එන චන්ද දායකයන්ට ඇත්තටම ඕනෙ වෙනසක්. එහෙම වෙනසක් බලාපොරොත්තු වෙලා ඒ මිනිස්සු චන්දෙ දුන්නෙ. නැතිව මේ රට විනාශ කරන්න ඕනෙ කියන අරමුණෙන් නෙමෙයි. ලබන පාර මේ ආණ්ඩුව පරද්දන්නෙත් ඒ අලුත් චන්ද දායකයො ටිකම තමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද නොකරපු යහපාලන ආණ්ඩුව කරන වැරදි 10ක් කවුරු හරි කියන්නකො රචනාවක් ලියන්න :yes:

    මේ ආණ්ඩුව හොද නෑ කියල ආයෙ ගේන්න හදන්නෙ
    වීරවන්ශ
    ගම්මන්පිට
    රත්තරන්
    ජොන්ස්ටන්
    ප්‍රසන්න
    බැසිල්

    මරු බඩු ටික ආපහු ආණ්ඩු කරන්න :lol::lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,032
    24,549
    113
    tracing Geo-location.. ... ...

    එල බොහොම ස්තුත්යි කොමන්ට් එකට සහෝ

    දේශපාලනය තිත්තයි කියලා හැංගිලා ඉදලා වැඩක් නැහැ උබ ජේවීපී එක හොදයි කියලා හිතනවානම් එකට කතා කරපන් මතයක් හදපන්
    උබ හැංගිලා ඉන්න ඉන්න ජේවීපී එකට බලය එන්නේ නැහැනේ අනිත් උනුත් හැංගිලා හැමෝම අනිකා කරනකම් බලන් ඉන්නවා හරියට ආඩ්
    හත් දෙනාගේ කඩ හැලිය වගේ අද කාලේ ජනමතය හදන්න පාරට බහින්න ඕන නැහැ අනුන්ගේ ඔප දුපයක් බලන වෙලේ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙළ ගැහෙල්ලකෝ

    නෙට් එකේ දවසට සමාජය දැ නුත් කරන්න විනාඩි 10ක් යොදපාවන් ජේවීපී එකට මෙන් බලය කියලා බන්දේසියක තියලා දෙන්නේ නැහැ සහෝ එකට මහන්සි වෙන්න ඕන විකල්පයක් නැතිව ඉන්න අපි වගේ උනුත් එකට එකතු වෙයි අපිට වෙලා තියෙන්නේ නරක අඩුම පාලකයා එක්ක මේ ගමන යන්න
    මොකද උගත් කියලා හිතන් ඉන්න කියා ගන්න බහුතරය මේ රටේ නිහඩ වෙලා එක තමයි අපේ රටට උන ලොකුම ??/////// ගැලපෙන වචනයක් ද ගන්න

    ඔහොම හිතල නේ බන් හිටන් ට චන්දෙ දුන්නේ.. ඒ වගේ දේශපාලන මතයක් හදන්න ගිහින් JVP එකෙනුත් දවසක මිනිස්සුන්ට ඇරියොත් ආයෙත් මගේ පස්සෙන් පන්නනවා නේ බන්.. අපි කව්රුවත් රට ට, මිනිස්සුන්ට කෙල කරන්න චන්දෙ දුන්නේ නැනේ.. හැමෝම තමන් හිතන විදියට හොඳක් වෙයි කියල හිතල තමයි චන්දෙ දෙන්නේ.. මම UNP එකට ඉස්සර ඉදන් කැමති නෑ, රවිය එහෙම දැක්කම පේනවා පෙරේතකම.. ඊටත් වඩා ගොන්කම.. හැබැයි මම රන්ජ ට කැමති, හරින් ට කැමති.. බොරු කියන්න ඕනි නැනේ.. උන් මොනවා උනත් හෙමින් හෙමින් හරි මෝඩයෝ වගේ හරි කතා කරනවා. ආණ්ඩුවේ ඉන්නවා කියල පුසෝ වගේ ඉන්නේ නෑ.. උන්ටත් UNP එකේ ඉන්නකන් එත් චන්දෙ දෙන්න බෑ බහුතර හොරු ඉන්න නිසා.. උන්ට දෙන චන්දෙන් හොරු ගොඩ යන නිසා.. JVP එකට ආණ්ඩුවක් ගන්න බැනේ ලේසියෙන්.. ඉතින් උන්ට මම චන්දෙ දෙනවා.. උන්ට ඕනි උනත් හොරා කන්න chance නෑනේ..

    මේ හැමදේටම වඩා දැන් මගේ පාඩුවේ මුන් ගහන බදු වලින් බේරිලා ජිවත් වෙන්න ජිවිතේ ගොඩ දාගන්න try කරනවා.. parliment එකට බෝම්බයක් නොදා මේ රටවල් ගොඩ ගන්න බෑ.. මුල් පුටු මාරු උනාට ආණ්ඩුවේ ඉන්නේ හිටිය හොරු සෙට් එකමයි.. එක්කෝ මුන් ඔක්කොටම වහ දෙන්න ඕනි.. එක්කෝ බෝම්බයක් දාන්න ඕනි.. එක කරන්න අමරුයි නේ.. ඒ නිසා තමන් ගොඩ පලයල්ලා.. ඊට පස්සේ මේකෙන් තොලොංචි වෙලා පලයල්ලා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පිස්සු හැදෙයි යහපාලනේ කියන දේට නෙමේ මිනිස්සු චන්දෙ දුන්නෙ....මහින්දගෙ කාල හාල් 60 ගනන් වැඩි උනා...පොල් 40 ගනන් වැඩ් උනා....රනිල් වස්සාවැගන් කාර් එකක් දෙනව කියුව...ඇයි කොල්ලන්ට බැලුමෙ එල්ලපු ෆී වයිෆයි....කොච්චර දේවල් දෙනව කියුවද...ඒව ගන්ඩයි දුන්නෙ...

    අන්තිමට වෙනස උදා උනා...හාල් කිලෝ එක 120 ගිහින් පොල් ගෙඩිය 80 උනා වස්සාවැගන් එක..බැලුමෙ 4G ලොවෙත් නැ....:lol::lol::lol:අලුත් බදු පනතකුත් ගෙනල්ලම අරින්ඩයි යන්නෙ ටොයියන්ට...අපි නම් වෙනස තව තවාත් උදාවෙලා කියල පාර්තනා කරමින් ඉන්නව..:yes::yes:

    අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව හොද නෑ කියල ආයෙ ගේන්න හදන්නෙ
    වීරවන්ශ
    ගම්මන්පිට
    රත්තරන්
    ජොන්ස්ටන්
    ප්‍රසන්න
    බැසිල්

    මරු බඩු ටික ආපහු ආණ්ඩු කරන්න :lol::lol::lol::lol:

    උන් උබලගෙ රනිල්වගේ මහ බැකුව මහ දවල් කොල්ලකාල තියෙනවද බන්....ලකාවෙ ඉන්න ලොකුම හොරා රනිල බන්...මහ බැකුවෙන් බ්ලියන 35කට වඩා හොරා කාපු පල් හොරෙක්....

    එහෙම හොරකම් කරපු රනිලට වඩා නම් ...ඔය මිනිස්සු බොහොම හොදයි...:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද නොකරපු යහපාලන ආණ්ඩුව කරන වැරදි 10ක් කවුරු හරි කියන්නකො රචනාවක් ලියන්න :yes:

    මහින්ද එකදිපතියනේ එත් චන්ධ තිබ්බා යහපාලනයෙන් එක නැහැ
    මහින්ද අඩු මන්ත්‍රී ගානක් ඉන්න පක්ෂයකට විපක්ෂ නායක කම දුන්නේ නැ
    ප්‍ර,මේ අඩු මංත්‍රී ගානක් ඉදිදිදි අගමැති කම දුන්නේ නැහැ
    අග්‍ර :වි. ගෙදර යැවුවේ පාර්ලිමේන්තු වේ 3/2 න් මයිත්‍රී චිට් එකකින්
    තව කියන්න පුළුවන් උබටනේ රචනාවක් ලියන්න ඕන එකට මහන්සි වෙලා ඉතුරු කරුණු හොයා ගනින් ටීච මොන හරි කිවුවොත් සතියකින් විතර අහපන් මම ඉතුරු ටිඅක්ත් කියන්නම්:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.:lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: