zoomline මු වගේ හොරු එලවපල්ලා

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඇත්ත ගැන කියන්න ඕන නිසා FAKE එකකින් ආවේ

OK :(
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ zoomline කියන පුද්ගලයාගේ ඇත්ත ගැන කියන්න ඕන නිසා අලුත් එකකින් ආවේ. උබලා මූට සල්ලි දෙන්න කලින් මේ දේවල් ටික ඉල්ලපල්ලා මුගෙන්. ඒ ඇයි කියනවානම් මූ ලෑස්ති වෙන්නේ උබලාගේ සල්ලි වලට කෙලලා රට පනින්න. මූ පොලිසියේ එකෙකුත් නෙවෙයි මචන්ලා. මුගේ මස්සිනා කරයා තමයි පොලීසියේ ඉන්නේ. මූ උගේ නමත් විකුනලා තමයි මාර්තු වල ඉදන් මේකේ රැගුවේ. ඇත්ත එකෙන් මේක කියන්න බය නිසායි මෙහෙම අලුත් එකකින් කිවුවේ.
    උබලා මුගේ ජාතික හැඳුනුම්පත හරි පොලීස් හැඳුනුම්පත හරි ඉල්ලලා බලපල්ලා. දෙන්නේ නැහැ මූ. හේතුව එහෙම දුන්නොත් මුගේ හොර අහුවෙනවා. මූ අමු වංචාකාරයෙක් බන්. මූට තව ප්‍රෝෆයිල් දෙකක් තියනවා මේකේ. ඒවත් දැනගන්න ඕන එවුන් ඉන්නවා නම් PM එකක් දාපල්ලා. විස්තර දෙන්නම්. උබලා මේ වගේ හොරුන්ව විශ්වාස කරනවා නම් ID hari police ID එක හරි ඉල්ලලපන්. මූ දෙන්නේ නැහැ. අද දෙන්නම් හෙට දෙන්නම්. අද ටිකක් busy බන් කියලා මරිසිය දානවා. මේක එලකිරි එකේ එවුන්ටත් වෙනවා බලාගෙන ඉන්න බැරි නිසායි මේක දාන්නේ මෙහෙම. උබලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා. උබලගේ සල්ලි උබලට වටිනවානම් විතරක් හොයලා බලලා දීපල්ලා. තව එකක්. මූ paypal එක බිල්ලට දෙනවා බන්. ඒ කියන්නේ මූ මුගේ ගැරැන්ට් එක විදියට දෙන්නේ paypal එකෙන් දවස් 60ක් ඇතුලත refund දෙන කතාවක් කියලා. එහෙම නැතුව මූ දෙන ගැරැන්ට් එකක් නෙවෙයි. උබලාට paypal එක හොරට හදපු එකක් වුනොත් මූ එක හේතුවක් විදියට කියනවා උබලාගේ සල්ලි නැති වුනාම. ඒ වගේ පට්ට කතා කියලා මූ ගේම් එක ගහන්නේ. මූට අඩුම ෆුට් සයිකල් එකක් වත් නෑ හොද. TVS bike එකක් පදින dail එකක් මූ තාමත්. උබලා මුගේ පොර ටෝක් වලට අහුවුනාට, මුගේ edit කරපු YouTube earnings දැකලා රැවටුනාට කරන්න දෙයක් නැහැ. මොකද ඒකයි ඇත්ත බන්. අපිට සල්ලි නැති කම නිසා අපි මුන් වගේ හොරුන්ට ලේසියෙන් අහුවෙනවා. මම මුගෙන් සේරම විස්තර ඇද්දා. ඒවා තමයි මේ කියලා දාන්නේ උබලාව බේරගන්න. සමහරවිට ලොක්කා මාව අයින් කරාවි. ඒත් එකෙක් දෙන්නෙක් හරි මුගේ හොරකම දැනගනීවි බන්. ඒකෙන් මේකේ සල්ලි පිපාසාවෙන් ඉන්න එවුන් එකෙක් හරි බේරේවි මුගෙ හොර වැඩ වලින්.
    Delete kala nisama onna quote eka damma
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bump
    Porama neda eye gabsa pethi wikunanna dala thibbe

    :shocked:apo ewanam chatar wada ban.:(

    මූ නෙද පෙති විකුනන්න දාල තිබ්බේ
    විකුණන්න නෙමේ බොල දාලා තිබ්බෙ බඩ උනාම කෙල්ලට වහ බීලා මැරෙන්න දෙන්න එපා කියලා :eek::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Originally Posted by zonar20
    මේ zoomline කියන පුද්ගලයාගේ ඇත්ත ගැන කියන්න ඕන නිසා අලුත් එකකින් ආවේ. උබලා මූට සල්ලි දෙන්න කලින් මේ දේවල් ටික ඉල්ලපල්ලා මුගෙන්. ඒ ඇයි කියනවානම් මූ ලෑස්ති වෙන්නේ උබලාගේ සල්ලි වලට කෙලලා රට පනින්න. මූ පොලිසියේ එකෙකුත් නෙවෙයි මචන්ලා. මුගේ මස්සිනා කරයා තමයි පොලීසියේ ඉන්නේ. මූ උගේ නමත් විකුනලා තමයි මාර්තු වල ඉදන් මේකේ රැගුවේ. ඇත්ත එකෙන් මේක කියන්න බය නිසායි මෙහෙම අලුත් එකකින් කිවුවේ.
    උබලා මුගේ ජාතික හැඳුනුම්පත හරි පොලීස් හැඳුනුම්පත හරි ඉල්ලලා බලපල්ලා. දෙන්නේ නැහැ මූ. හේතුව එහෙම දුන්නොත් මුගේ හොර අහුවෙනවා. මූ අමු වංචාකාරයෙක් බන්. මූට තව ප්‍රෝෆයිල් දෙකක් තියනවා මේකේ. ඒවත් දැනගන්න ඕන එවුන් ඉන්නවා නම් PM එකක් දාපල්ලා. විස්තර දෙන්නම්. උබලා මේ වගේ හොරුන්ව විශ්වාස කරනවා නම් ID hari police ID එක හරි ඉල්ලලපන්. මූ දෙන්නේ නැහැ. අද දෙන්නම් හෙට දෙන්නම්. අද ටිකක් busy බන් කියලා මරිසිය දානවා. මේක එලකිරි එකේ එවුන්ටත් වෙනවා බලාගෙන ඉන්න බැරි නිසායි මේක දාන්නේ මෙහෙම. උබලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා. උබලගේ සල්ලි උබලට වටිනවානම් විතරක් හොයලා බලලා දීපල්ලා. තව එකක්. මූ paypal එක බිල්ලට දෙනවා බන්. ඒ කියන්නේ මූ මුගේ ගැරැන්ට් එක විදියට දෙන්නේ paypal එකෙන් දවස් 60ක් ඇතුලත refund දෙන කතාවක් කියලා. එහෙම නැතුව මූ දෙන ගැරැන්ට් එකක් නෙවෙයි. උබලාට paypal එක හොරට හදපු එකක් වුනොත් මූ එක හේතුවක් විදියට කියනවා උබලාගේ සල්ලි නැති වුනාම. ඒ වගේ පට්ට කතා කියලා මූ ගේම් එක ගහන්නේ. මූට අඩුම ෆුට් සයිකල් එකක් වත් නෑ හොද. TVS bike එකක් පදින dail එකක් මූ තාමත්. උබලා මුගේ පොර ටෝක් වලට අහුවුනාට, මුගේ edit කරපු YouTube earnings දැකලා රැවටුනාට කරන්න දෙයක් නැහැ. මොකද ඒකයි ඇත්ත බන්. අපිට සල්ලි නැති කම නිසා අපි මුන් වගේ හොරුන්ට ලේසියෙන් අහුවෙනවා. මම මුගෙන් සේරම විස්තර ඇද්දා. ඒවා තමයි මේ කියලා දාන්නේ උබලාව බේරගන්න. සමහරවිට ලොක්කා මාව අයින් කරාවි. ඒත් එකෙක් දෙන්නෙක් හරි මුගේ හොරකම දැනගනීවි බන්. ඒකෙන් මේකේ සල්ලි පිපාසාවෙන් ඉන්න එවුන් එකෙක් හරි බේරේවි මුගෙ හොර වැඩ වලින්.

    bump
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තව එකක්. මූ paypal එක බිල්ලට දෙනවා බන්. ඒ කියන්නේ මූ මුගේ ගැරැන්ට් එක විදියට දෙන්නේ paypal එකෙන් දවස් 60ක් ඇතුලත refund දෙන කතාවක් කියලා. එහෙම නැතුව මූ දෙන ගැරැන්ට් එකක් නෙවෙයි. උබලාට paypal එක හොරට හදපු එකක් වුනොත් මූ එක හේතුවක් විදියට කියනවා උබලාගේ සල්ලි නැති වුනාම.
    අනිත් එව්වා හෙන ළපටි මෝල් කතා නිසා මම මේකට රිෆ්ලයි එකක් දාන්නම්
    කට්ටිය ඔය ඊමනී අරව මේවා වලට ගෙවන්න කියන්නෙ බෑන්ක් එකට එහෙම නැත්තම් ඊසි කෑෂ්
    මම
    paypal වලින් ගෙවන්න කියන්නෙ එතකොට බය වෙන්න දෙයක් නැති නිසා
    මම උනත් හොරයක් කරනවා කියලා හිතුනොත්
    paypal රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් පට ගාලා ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් එව්වා හෙන ළපටි මෝල් කතා නිසා මම මේකට රිෆ්ලයි එකක් දාන්නම්
    කට්ටිය ඔය ඊමනී අරව මේවා වලට ගෙවන්න කියන්නෙ බෑන්ක් එකට එහෙම නැත්තම් ඊසි කෑෂ්
    මම
    paypal වලින් ගෙවන්න කියන්නෙ එතකොට බය වෙන්න දෙයක් නැති නිසා
    මම උනත් හොරයක් කරනවා කියලා හිතුනොත්
    paypal රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් පට ගාලා ;)
    උඹ මොකක්හරි අපේ උන්ගෙන් සල්ලි අරන් බඩු දෙන බිස්නස් එකක් පටන්ගත්තද මේකේ :oo: