එහෙමද. . මමත් යන්න ඉන්නේ. . උබ කවදද ගියේ?
රෙඩා හෙන තඩි මිනිහෙක්ද බන්? මන් දැකල නම් නෑ. .![]()


මැස්සා පීඑම් එකක් දාන්න ඔයාගේ කතාව. මේ ට්‍රේනින් එකේ හිර වෙලා ඉන්නේ මම.![]()

එහෙනම් මේකේ මොකෝ කරන්නේ උබ .හිටු ලොක්කට මන් කියන්නම් 
රතුව කීවට රතු නැද්දවික්ඩේ එකක බන් ගියේ
එච්චරම ලොකු නෑ. හැබැයි හොද ෆිට් එකේ ඉන්න ඩයල් එකක්. ඇග එහෙම ජොල් නෑ.
ටිකක් සුදුයි. හෙන ගැම්මෙන් ඉන්නේ![]()
එහෙනං සුද්දා කියන්න ඕනේ මීට පස්සේ 
වික්ඩේ එකක බන් ගියේ
එච්චරම ලොකු නෑ. හැබැයි හොද ෆිට් එකේ ඉන්න ඩයල් එකක්. ඇග එහෙම ජොල් නෑ.
ටිකක් සුදුයි. හෙන ගැම්මෙන් ඉන්නේ![]()
62 නම් පාඩුයි කොල්ලා ,ස්ක්‍රීන් එකෙත් පි.පි.අයි ගාන මට මදි .කැමත් මදි වගේ50ta adu wei next yr mula wage ethakota gannawa![]()


ඔය වගේ අන්කුට්ටෙක් මන් ජිවිත කාලෙට දැකලා නැමමත් මේ රෙඩා එනකන් ඉන්නේ පොර තාම ඔන්ලයින් නෑනේ. .
ඕනනම් ඩික් කියන්නත් පුළුවන්රතුව කීවට රතු නැද්දඑහෙනං සුද්දා කියන්න ඕනේ මීට පස්සේ
![]()
cam eka madi koheda yku 12mp duel cam ne62 නම් පාඩුයි කොල්ලා ,ස්ක්‍රීන් එකෙත් පි.පි.අයි ගාන මට මදි .කැමත් මදි වගේ![]()

s7 ekata sapekshawa madi wagecam eka madi koheda yku 12mp duel cam ne![]()

danne na atatama hambunama balanna ona .displaynam hodatama madi 