chinese visa red seal letter.... 40000 LKR යනවලු බන් මේක නැත්තම්
මචන්ලා, Chineese Visa ගනිද්දී ඕනි කියන Red seal එක ගහපු letter ගැන දන්නේ කව්ද?
Normal VISA Fee එක වෙන්නේ Rs 4000 වගේ, එත් බන් මේ Red seal ගහපු letter එක නැත්තම් Browns tours වලින් VISA ගන්න Rs 20,000ක් යනවා කිව්වා එක්කෙනෙක්ට, තව උන් දෙන්නෙක් කිව්වා Rs 40,000ක් වගේ යනවා කියල එක්කෙනෙක්ට. අපේ 6 දෙනෙක් China tour යන්න කියල බැලුවේ. 40000ක් එක්කෙනෙක් කියන්නේ බන් 6 දෙනාට 240, 000ක්, එකියන්නේ මේ letter එකට ලක්ෂ දෙකක් යනවා බන්.
කව්රු හරි මේ letter එක ගන්න විදියක් දන්නවද? VISA Fee එකත් 4000ක් වෙන එකේ මේ වගේ letter එකක් ලක්ෂ 2 ක් වටින්නේ කොහොමද බන්. මම තව china බඩු ගෙන්න යන එකෙක් ගෙන් මේක ඇහුව. ඌ කියනව ඌට 30000k වගේ යනවලු VISA ගන්න.
මේක tour agency හරහා නැතිව අපට direct ගන්න විදියක් නැද්ද බන්? නැත්තම් මේ letter එක අඩු ගානකට ගන්න විදියක් දන්නවද?