- Bandanaya | බන්ධනය 2017 Download Now -

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    මහසෝනා නම් ගොරිල්ලෙක් වගේ ඩයල් එකක් ඇත්තටම.
    ෆිල්ම් එක ඒ ෆයිට් එකෙන් තමයි චොර වුනේ.
    හොඳට තිබ්බ ෆිලුම අන්තිමේදී කොමඩි ෆිල්ම් එකක් වුනා.
    :sorry:
    සිරා.
    නිකන් හොල්මන් විදිහට තියන්න තිබ්බේ ගුරුකම් වලින් ඉවර වෙන්න..
    මේක අර රන් කෙවිට වගේ උනා. :rofl:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    සිරා.
    නිකන් හොල්මන් විදිහට තියන්න තිබ්බේ ගුරුකම් වලින් ඉවර වෙන්න..
    මේක අර රන් කෙවිට වගේ උනා. :rofl:

    ගුරුකමක් විදිහට වැඩේ ඉවර කරලා,මැනික් හාමිටත් අන්තිමේදී මොනාහරි වෙලා මැරෙන්න තිබ්බේ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    oka dialog tv eke baluwa bun hoadi sri lankan horror movie ekak widiyata:D
    final fight ekata num hina yanawa habai:P
    මෙන්න මේකත් බලපන්. පට්ට story එකක් තියෙන්නෙ.

     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    We’re Sorry!
    We can't find the file you are looking for. It maybe got deleted by the owner or was removed due a copyright violation.