අත හැපුව

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් මෝටර් බයිසිකලේ රවුමක් ගහන්න යනකොට මාරි පැකට් එකක් අරන් යන්නෙ. යන ගමන් කකා යන්නේ.
    අපිටත් ඉක්මනට මාරි කන්න සෙට් වෙයි වගේ :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,800
    6,378
    113
    ගග අද්දර
    අනේ පලයං බැල්ලියෙ යන්න බල්ලො හෙන හොඳ ඇති කාලකන්නි බුරනව බුරනව නිදාගන්නවත් නෑ :angry: දෙන දෙයක් කාල පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්න පූසො තමා හොඳ නැත්තෙ :angry: රැම්සි කලා වගේ තොගෙ මූණ බල්ලන්ට කන්න දෙන්න ඕනෙ එතකොට තේරෙයි පූසො කොච්චර හොඳද කියල :angry:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අනේ මන්ද බං උබ නම්.......
    උබේම කියල පොඩි එවුන් ටිකකට බත් කවන්ඩ ඕන කාලෙ.......
    උබ පූස් පැටවුන්ට කවන්ඩ දඟලනව.......... :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Thanks !
    reputation_neg.gif
    අත හැපුව 10-12-2017 08:37 PM මහමායා දේවිය විසින් රෙප් කපන ලදී.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්ද බං උබ නම්.......
    උබේම කියල පොඩි එවුන් ටිකකට බත් කවන්ඩ ඕන කාලෙ.......
    උබ පූස් පැටවුන්ට කවන්ඩ දඟලනව.......... :rofl:
    පවු අනේ ! :no::baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :dull:ඒකට කමක් නෑ අනේ.. දාන්නකෝ ඉතින් බලන්න. :rolleyes::rofl:

    අනුරාධගෙ පයියෙ පින්තූරයක්ද දාන්න කියන්නේ ? චික් වනචර බැල්ලි.:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලෝ කියන්නේ මහා පොන්න සත්තු ජාතියක්...:dull:
    පුසෝ හෙන තෙජන්විතයි... :yes:

    :yes: මං ආස ඒ නිසාම තමා :yes:

    රෙද්ද තමයි
    කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්

    අනේ පලයං යන්න බල්ලො හෙන හොඳ ඇති උන් පැටව් කන්නෙම නෑනෙ :angry: ගනං ගන්නෑ තමා උඹ කියන ඒව අහන්න පූසො බැඳිල ඉන්නවද ? :angry: පූසන්ට අණ දෙන්න යන්නැතුව පාඩුවෙ වැඩක් බලාගනිං එහෙම බැරි නිසා තමා පූසො ගනං ගන්නැති එකට රිදෙන්න‍ෙ:baffled:

    images
    තමුසෙටම ගැලපෙනවා මේ කාලකන්නි පූසෝන්ව ! :rolleyes::lol::lol:

    බැල්ලියෙ සිංහය කියන්නෙත් පූසෙක්. හිවලද වැඩියෙන් තේජාන්විත සිංහයද ? :angry: හරියට පිරිසිදුවවත් ඉන්නැති බල්ලොම තමා තොට ගැලපෙන්නෙ :angry: බොරුවට බිරිල්ල විතරයි බුර බුර පස්සට යනව ගොං හැත්ත. පූසො එහෙම නෑ සද්ද නැතුව ඇවිත් පනින්නෙ බොරුවට සද්දෙ නෑ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද බං උබ නම්.......
    උබේම කියල පොඩි එවුන් ටිකකට බත් කවන්ඩ ඕන කාලෙ.......
    උබ පූස් පැටවුන්ට කවන්ඩ දඟලනව.......... :rofl:

    මිනිස් පැටවුන්ට වඩා පූස් පැටව් ලස්සනයි බං :love: උන්ගෙ කටට ඇඟිල්ල දැම්මාම් සූප්පු කරනව පොඩි කාලෙ :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,028
    113
    අනේ මන්ද බං උබ නම්.......
    උබේම කියල පොඩි එවුන් ටිකකට බත් කවන්ඩ ඕන කාලෙ.......
    උබ පූස් පැටවුන්ට කවන්ඩ දඟලනව.......... :rofl:

    වෙන මොනා කරන්ඩද :(

    මම පොඩි ප්ලාස්ටික් කූඩෙක උන්ව දාල තියෙන්නෙ.. හැම තැනම ගිහින් යට වෙයි කියල බයයි. අපේ කඩහඬ ඇහෙනකොට කකුල් දෙක කූඩෙ උඩට තියල ඉස්සිල බලනව. දැන්මම එයාලට අපිව හුරු වෙලා.. මම මේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල උන්ව එලියට අරං බිමින් තිබ්බ. ඇවිදින්ඩත් එපැයි. කකුල් හතරෙන් හොඳට දැං ඇවිදිනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,028
    113
    මිනිස් පැටවුන්ට වඩා පූස් පැටව් ලස්සනයි බං :love: උන්ගෙ කටට ඇඟිල්ල දැම්මාම් සූප්පු කරනව පොඩි කාලෙ :love:

    දිව නිකං වැලි කඩදහියක් වගේ..
    මම ලොකු පූසෙක්ගෙයි ටිකක් ලොකු පැටියෙකුගෙයි කටට අත දාල මාලු කටුත් අරං තියෙනව. දත් අස්සෙ හිර වෙච්ච. මාලු කටු කිව්වෙ ලොකු හතරැස් කටු කෑලි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දිව නිකං වැලි කඩදහියක් වගේ..
    මම ලොකු පූසෙක්ගෙයි ටිකක් ලොකු පැටියෙකුගෙයි කටට අත දාල මාලු කටුත් අරං තියෙනව. දත් අස්සෙ හිර වෙච්ච. මාලු කටු කිව්වෙ ලොකු හතරැස් කටු කෑලි..

    මාත් අරං තියෙනව ලොකු පූසන්ගෙ ඒ ගත්තෙ නං අඬුවකිං ඌ හපනව හෙන තේජාන්විත පූසෙක් පොඩ්ඩ බැරි වෙන්න බෑ :D
     
    Sep 4, 2015
    3,212
    269
    0

    ආයෙ පැත්ත පළාතෙ මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්න එපා කැරි වේසි. අනුරාධගෙ පූස් පැටියෙක් දානව කිමබ ඇතුලෙ. :angry:

    hqdefault.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,028
    113
    මාත් අරං තියෙනව ලොකු පූසන්ගෙ ඒ ගත්තෙ නං අඬුවකිං ඌ හපනව හෙන තේජාන්විත පූසෙක් පොඩ්ඩ බැරි වෙන්න බෑ :D

    අපේ එවුන්නං හපල නෑ කවදාවත්... මම ඉස්සර උන් හෑනුං අරිනකොට එක පාරට ඇඟිල්ලක් කටට දානව. හපන්නෑ බං. ගස්සල කට අහකට ගන්නව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,028
    113
    ආයෙ පැත්ත පළාතෙ මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්න එපා කැරි වේසි. අනුරාධගෙ පූස් පැටියෙක් දානව කිමබ ඇතුලෙ. :angry:

    එයාට බනින්ඩ එපා අනේ.. මම එයාට ආදලෙයි :love: