|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
mata signature penne naththe ai kiyala kiyapanko

okkoma tick karala thiyenne Profile option wala

Visible Post Elements
You have the option to show or hide various elements of messages, which may be of use to users on slow internet connections, or who want to remove extraneous clutter from posts.
Show Signatures
Show Avatars
Show Images (including attached images and images in
B]
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ගොන් සිලෙක්ශන් හා තරංගගේ අනගි ඉනිම නාස්ති වීම........
    පකිස්තානය වෙනුවෙන් තවමත් වයස 23 වත් සපුරා නොමැති බාබර් අසාම් පිට පිට දෙවෙනි වරටත් පීඩනය මධ්‍යයේ ඉවසිලිමත් ඉනිමක් ක්‍රිඩා කරමින් ශතකයක් ලබා ගනිද්දී අනෙක් පසින් ලංකාව වෙනුවෙන් තරංග අනගි ශතකයක් වාර්තා කළේය...එය අසාම්ගේ 7 වන ශතකය ලෙස වාර්තා වූ අතර මෙය පකිස්තානුවෙක් වයස 23ට පෙර ලබාගත් වැඩිම එක්දින ශතක ගනනයි..කලකට පෙර තරංගද මෙම වයසේදීම ශතක 6ක් රැස් කරගෙන සිටියා අපගේ මතකයේ ඇති අතර,එය එකල තේරීම් කමිටුවට අමතකව යන්නට ඇතැයි සිතේ..කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් තරංග හට සහයක් නොලැබීම නිසා තරාගේ අනගි ඉනිම ජයග්‍රාහී පිලේ ලකුණු සටහනේ නොවීය..ටෙස්ට් තරගාවලිය සදහා විශේසඥ වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත් තේරීම් කමිටුව, එක් දින තරගාවලිය සඳහා යොමු කර ඇත්තේ විශේසඥ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණකි..මේ අතර අනික් පසින් පකිස්තානුවන් පලපුරුදු වේග පන්දු යවන්නන් 3ක්ම යොදාගෙන එක්දින තරගාවලියේ වැඩි වාසි ලබා ගනු පෙනිනි..ගැටලුව වී ඇත්තේ, දඟ පන්දු යවන්නන් ඕවර් 25/30 එක් ඉනිමක යවන ටෙස්ට් තරගාවලියක වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත හැකි නම්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුට ඕවර් 20ක් පමණක් යැවිය හැකි එක්දින තරගයක වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත නොහැක්කේ ඇයිද යන්නයි.................
    කන්ඩායම් දෙකේම වේග පන්දු යවන්නන් ඉනිම ආරම්භයේදී හොඳින් පන්දු යවමින් සිටිනු දැකිය හැකි වූ අතර,ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබාගෙන සිටි දඟ පන්දු යවන්නන්ට ඉනිම මැද්දී කිසිවක් කර ගැනීමට නොහැකිව ගිය බව පෙනෙන්නට විය,7 වන කඩුල්ල වෙනුවෙන් පකිස්තානුවන් වාර්තාගත සම්බන්දයක් ගොඩ නන්වමින් සිය කන්ඩායම යලි තරගය තුලට ගෙන ආ අතර, තරංග වැන්ඩසේ සමඟ 8 වන කඩුල්ල වන කඩුල්ල වෙනුවෙන් අබුඩාබි පිටියේ ඉහලම සම්බන්දතාවය ගොඩ නන්වමින් ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහන පෙනෙන මානයට ගෙන ආවත්,පකිස්තානු පිලේ සුපිරි වේග පන්දුකරනය හමුවේ, වැන්ඩසේ දැඩි පීඩනයකට හසුවී ගිය බව පෙනුනි...කෙසේ වෙතත් අවසාන ඕවර 15/20 පමන වන විට ශ්‍රී ලංකා කන්ඩායමේ හා පකිස්තාන් කන්ඩායමේ තිබු ප්‍රධාන වෙනස වූයේ අවසන් ඩෙත් ඕවර් යැවීමට පක්කන්ගේ වේග පන්දු යවන්නන් ඉතිරිව සිටීම හා ශ්‍රී ලංකා කන්ඩායමේ දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගැනීමට වීමයි....ජුනයිඩ්,රයිස් හා අලි යන තිදෙනාම අවශ්‍යය ලකුනු වේගය ඉක්මවීමට ඉඩ නොදීම කැපී පෙනුන අතර, මෙය ඩෙත් ඕවර් වලදීද කිරීමට තරම් ඔවුන් සතුව හොද බවුන්සර්/යෝකර් පන්දු තිබෙනු දක්නට ලැබිනි...තරංග අවසානයේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල බව කිව යුතු අතර,අබුඩාබි පිටියද හොදින් අධ්‍යනය කර ඇති බව පෙනුනි...පෙර තරගයේදීද මෙහි අවසාන ඕවර් 18 තුල පක්ස්තානය ලකුනු 150 රැස් කර තිබූ අතර අදද කන්ඩායම් දෙකම අවසාන ඕවර් 20 වැඩි ලකුනු ප්‍රමානයක් කඩුලු නොදී රැස් කිරීමට සමත් විය....අවසානයේ කඩුලු අතැතිව සිටියේ නම් 220 ක් යනු පහසුවෙන්ම ලබා ගත හැකි ලකුනු ගනනක් බව ඕනෑම අයෙකුට මේ අනුව පෙනිනි......පසුගිය තරගය ක්‍රීඩා කල ක්‍රීඩකයන්ම මෙම තරගයටද කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කරවූ තේරීම් කමිටුවට, ඊලග තරගයේදිවත් දුෂ්මන්ත චමීර හෝ කන්ඩායමට ඇතුල් කර ගැනීමට සිතුනොත් පුදුමය.

    madhawa
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එක දිගට පරාද වෙලා World record එකත් තියන්න තමයි මම හිතන්නේ try කරන්නේ. තව කියක් පරදින්න ඕනෙද දන්නේ නෑ ඒක තියන්න. ඊයේ match එක යද්දී 2017 ODI Team winning percentage දාල තිබ්බ අපි තමයි යටම :love:. ඊයේ තරංගගේ chance 3ක් miss වූනා නැත්තම් අපි ඔයිට කලින් ඉවර කරනවා. වෙන රටවල 1down එන එකාගේ average 50කට කිට්ටුයි. කුසල් මෙන්ඩිස්ගේ අන්තිම innings 10 ODI- 0(1), 28(25), 0(1), 1(8), 36(37), 19(48), 1(10), 1(7), 2(8), 10(24) Average-9.8 මුළු එකතුව 98යි :love::lol:.
    අකිල දනන්ජයගේ අන්තිම inninga 10 ODI- 7(10), 9(11), 2(6), 11*(19), 4(9), 50*(72), 1(2) Average-16.8 :yes:. කුසල් මෙන්දිස්ව ඔච්චරම ඕනෙනම් බෝල දාන්නවත් ඉගැන්නුවන්ම් හරි :angry::yes::rofl:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    Kusal Mendis ge kaale hari...
    Dan tikak eleiye thiyala ganna oona...
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ගොන් සිලෙක්ශන් හා තරංගගේ අනගි ඉනිම නාස්ති වීම........
    පකිස්තානය වෙනුවෙන් තවමත් වයස 23 වත් සපුරා නොමැති බාබර් අසාම් පිට පිට දෙවෙනි වරටත් පීඩනය මධ්‍යයේ ඉවසිලිමත් ඉනිමක් ක්‍රිඩා කරමින් ශතකයක් ලබා ගනිද්දී අනෙක් පසින් ලංකාව වෙනුවෙන් තරංග අනගි ශතකයක් වාර්තා කළේය...එය අසාම්ගේ 7 වන ශතකය ලෙස වාර්තා වූ අතර මෙය පකිස්තානුවෙක් වයස 23ට පෙර ලබාගත් වැඩිම එක්දින ශතක ගනනයි..කලකට පෙර තරංගද මෙම වයසේදීම ශතක 6ක් රැස් කරගෙන සිටියා අපගේ මතකයේ ඇති අතර,එය එකල තේරීම් කමිටුවට අමතකව යන්නට ඇතැයි සිතේ..කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් තරංග හට සහයක් නොලැබීම නිසා තරාගේ අනගි ඉනිම ජයග්‍රාහී පිලේ ලකුණු සටහනේ නොවීය..ටෙස්ට් තරගාවලිය සදහා විශේසඥ වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත් තේරීම් කමිටුව, එක් දින තරගාවලිය සඳහා යොමු කර ඇත්තේ විශේසඥ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණකි..මේ අතර අනික් පසින් පකිස්තානුවන් පලපුරුදු වේග පන්දු යවන්නන් 3ක්ම යොදාගෙන එක්දින තරගාවලියේ වැඩි වාසි ලබා ගනු පෙනිනි..ගැටලුව වී ඇත්තේ, දඟ පන්දු යවන්නන් ඕවර් 25/30 එක් ඉනිමක යවන ටෙස්ට් තරගාවලියක වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත හැකි නම්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුට ඕවර් 20ක් පමණක් යැවිය හැකි එක්දින තරගයක වේග පන්දු යවන්නන් 3ක් යොදා ගත නොහැක්කේ ඇයිද යන්නයි.................
    කන්ඩායම් දෙකේම වේග පන්දු යවන්නන් ඉනිම ආරම්භයේදී හොඳින් පන්දු යවමින් සිටිනු දැකිය හැකි වූ අතර,ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබාගෙන සිටි දඟ පන්දු යවන්නන්ට ඉනිම මැද්දී කිසිවක් කර ගැනීමට නොහැකිව ගිය බව පෙනෙන්නට විය,7 වන කඩුල්ල වෙනුවෙන් පකිස්තානුවන් වාර්තාගත සම්බන්දයක් ගොඩ නන්වමින් සිය කන්ඩායම යලි තරගය තුලට ගෙන ආ අතර, තරංග වැන්ඩසේ සමඟ 8 වන කඩුල්ල වන කඩුල්ල වෙනුවෙන් අබුඩාබි පිටියේ ඉහලම සම්බන්දතාවය ගොඩ නන්වමින් ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහන පෙනෙන මානයට ගෙන ආවත්,පකිස්තානු පිලේ සුපිරි වේග පන්දුකරනය හමුවේ, වැන්ඩසේ දැඩි පීඩනයකට හසුවී ගිය බව පෙනුනි...කෙසේ වෙතත් අවසාන ඕවර 15/20 පමන වන විට ශ්‍රී ලංකා කන්ඩායමේ හා පකිස්තාන් කන්ඩායමේ තිබු ප්‍රධාන වෙනස වූයේ අවසන් ඩෙත් ඕවර් යැවීමට පක්කන්ගේ වේග පන්දු යවන්නන් ඉතිරිව සිටීම හා ශ්‍රී ලංකා කන්ඩායමේ දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගැනීමට වීමයි....ජුනයිඩ්,රයිස් හා අලි යන තිදෙනාම අවශ්‍යය ලකුනු වේගය ඉක්මවීමට ඉඩ නොදීම කැපී පෙනුන අතර, මෙය ඩෙත් ඕවර් වලදීද කිරීමට තරම් ඔවුන් සතුව හොද බවුන්සර්/යෝකර් පන්දු තිබෙනු දක්නට ලැබිනි...තරංග අවසානයේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල බව කිව යුතු අතර,අබුඩාබි පිටියද හොදින් අධ්‍යනය කර ඇති බව පෙනුනි...පෙර තරගයේදීද මෙහි අවසාන ඕවර් 18 තුල පක්ස්තානය ලකුනු 150 රැස් කර තිබූ අතර අදද කන්ඩායම් දෙකම අවසාන ඕවර් 20 වැඩි ලකුනු ප්‍රමානයක් කඩුලු නොදී රැස් කිරීමට සමත් විය....අවසානයේ කඩුලු අතැතිව සිටියේ නම් 220 ක් යනු පහසුවෙන්ම ලබා ගත හැකි ලකුනු ගනනක් බව ඕනෑම අයෙකුට මේ අනුව පෙනිනි......පසුගිය තරගය ක්‍රීඩා කල ක්‍රීඩකයන්ම මෙම තරගයටද කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කරවූ තේරීම් කමිටුවට, ඊලග තරගයේදිවත් දුෂ්මන්ත චමීර හෝ කන්ඩායමට ඇතුල් කර ගැනීමට සිතුනොත් පුදුමය.

    madhawa

    Catch 3k Miss karapu nisa anagi inima.........neththan porath kalinma gihin
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Oona paja legek awilla wrong un tikak dammoth ape eun poolimata yanne...Idakin Chandimalayath ochchara Yasir Shah ta gahala test wala aapu gaman Shadabge bola balannne nathuwa drive gahanawa...:angry::angry::angry::baffled::baffled::oo::oo:
    SL-A team eka WI-A team ekata match eka paraduneth legek bowl karala...Ape eun Imran Thahirta hujja bayay...uta gahanawa thiya hithantawath ba...Kuldeep Yadeve,Chahal munwa rape karala marala dai ilagata Indiyawe gihama...Ape eun me series ekath 5- kanawa...poddak hari luck ekak awith isslla bat karala 280k gahala pakko hirakaragaththoth ekak yanthan dinai.....:baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    irisiyawata kiyana katha. ithuru 3 dinala tournament cup eka lankawata genawalu.