ඊබේ සහ පේපැල් හෙල්ප්

naage

Active member
  • Apr 16, 2015
    236
    26
    28
    ඊබේ සහ පේපැල් හෙල්ප්

    මට ඊබේ සෙල් කරන්න හෙල්ප් එකක් දෙන්නකෝ. ..

    1) ශ්‍රී ලංකන් අකවුන්ට් එකක් මට දැනට තියෙන්නෙ ඒකම පාවිච්චි කරන්නද? ඒකට පයොනීර් කාඩ් එකක් ඇඩ් කරොත් ලංකාවට සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලුවන්ද? ඒකේ වාසි සහ අවාසි මොනවාද??

    2) ලංකාවේ අකවුන්ට් එකක් හැදුවොත් ඒකට HNB Bank ද Commercial Bank කාඩ් එකක්ද ඇඩ් කරන්න ඕනේ?? Or වෙන මොනවද හොද බෑන්ක් කාඩ් ඇඩ් කරන්න පුලුවන්??

    3) මැලේසියන් හෝ පිලිපීන් රටවල් දාල අක්වුන්ට් හදලා ලංකාවට සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලිවන්ද? එහෙම කරන්න පුලුවන් නම් මොන බැන්කුවල වීසා කාඩ් ද පාවිච්චි කරන්නේ?? ඒකටත් පයොනීර් කාඩ් එකම ඇඩ් කරන්න පුලුවන්ද??

    4) මට දැනට තියෙන්නේ ලංකාවේ පේපැල් අකවුන්ට එකක් නිසා ඒ අකවුන්ට් එකම මැලේසියන් හෝ පිලිපීන් අකවුන්ට එකක්ට හරවගන්න බැරිද??

    ප්ලීස් මචන්ලා පුලුවන් නම් මෙවට උත්තර දන්න එක්කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ ලොකු උදව්වක්...
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට ඊබේ සෙල් කරන්න හෙල්ප් එකක් දෙන්නකෝ. ..

    1) ශ්‍රී ලංකන් අකවුන්ට් එකක් මට දැනට තියෙන්නෙ ඒකම පාවිච්චි කරන්නද? ඒකට පයොනීර් කාඩ් එකක් ඇඩ් කරොත් ලංකාවට සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලුවන්ද? ඒකේ වාසි සහ අවාසි මොනවාද??
    ශ්‍රීලංකා ඒවගේ Money receive බැහැ
    Payoneer add කරලා withdraw කරලා අපහු payoneer එකෙන් withdraw කරන එක පාඩුයි.. ඊට වද හොදයි Debit card එකට withdraw කරන එක. 5$ යන්නේ. 3 days සල්ලි එනවා

    2) ලංකාවේ අකවුන්ට් එකක් හැදුවොත් ඒකට HNB Bank ද Commercial Bank කාඩ් එකක්ද ඇඩ් කරන්න ඕනේ?? Or වෙන මොනවද හොද බෑන්ක් කාඩ් ඇඩ් කරන්න පුලුවන්??
    ලංකාවේ හදලා වැඩක් නැහැ money receive කරනවා නම්. HNB & Com bank දෙකම හොදයි.

    3) මැලේසියන් හෝ පිලිපීන් රටවල් දාල අක්වුන්ට් හදලා ලංකාවට සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලිවන්ද? එහෙම කරන්න පුලුවන් නම් මොන බැන්කුවල වීසා කාඩ් ද පාවිච්චි කරන්නේ?? ඒකටත් පයොනීර් කාඩ් එකම ඇඩ් කරන්න පුලුවන්ද??
    හදනවා නම් පිලිපීන හදන්න. මැලේ දැන් අවුල්. ඔව් පුළුවන් හැමෝම කරන්නේ එහෙම. Internet Banking තියෙන Debit card වලට පුළුවන්. මගේ HNB International Debit card. Card දෙකක් add කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ

    4) මට දැනට තියෙන්නේ ලංකාවේ පේපැල් අකවුන්ට එකක් නිසා ඒ අකවුන්ට් එකම මැලේසියන් හෝ පිලිපීන් අකවුන්ට එකක්ට හරවගන්න බැරිද??
    බැහැ. close කරලා ඒ රටේ විදියට හදන්න ඕනි

    ප්ලීස් මචන්ලා පුලුවන් නම් මෙවට උත්තර දන්න එක්කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ ලොකු උදව්වක්...

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: naage