කාල - කල දේට ආල කිරීම (මේකට මරාගන්න එන්න එපා මට නිරුක්ති පටිසම්බිදා නුවන නැ )උට්ටියෙ, කාලය කියන්නෙ සම්මුතියක් විතරයි බුදුදහමට අනුව. කාලය කියල දෙයක් නෑ අත්තටම ගත්තොත්.
එතනිම්ම උබ ඔය කියන කාල තරනය පුස්සක් වෙනවනෙ.
'කාලය' කියන්නෙ නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
'මම' කියන්නෙත් නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
ඒක අවබෝධ කරගත්තොත් 'කාල' මුක්ත, 'මම 'ත්වයකින් තොර නිර්වාණය ලැබෙනවා.
එතනදි නිවනට කවුරුවත් යන්නෙත් නෑ...


කාල - කල දේට ආල කිරීම (මේකට මරාගන්න එන්න එපා මට නිරුක්ති පටිසම්බිදා නුවන නැ )
රහතන් වහන්සේට කාලයක් නැ ..
එ කියන්නේ අනාගතයක් නැ අතීතයක් නැ ,මේ මොහොත හෙවත් පච්චුප්පන්න (ප්‍රත්යෙන් උපන් )මොහොත විතරයි තියෙන්නේ ..
අනාගතය හැදෙන්නේ මේ මොහොතේ හෝ ඊට පෙර උපාදාන කරගත් නාම රුප හරහා (මිට කලින් දැකලා අහලා දැනිලා නැති දෙයක් හරහා කිසිම විට අනාගත බලාපොරොත්තුවක් සැදෙන් නැ )
අතීතයක් නැ කියන්නේ තමන් එ එ මොහොතේ දෙයක් කැමැත්තෙන් බඩා ගත්තොත් ඒවා දන ගන්නවා අදුන ගන්නවා අතීත නාම රුප මල්ලට දාගන්නවා ..උපේක්ෂාවෙන් බැලුවනම් නාම ගොත්ත විදියට එකතු වෙනවා .එත් රහතන් වහන්සේ අභිසන්කර නොවඩනා නිසා කීයටවත් දෙයක් උපාදාන වීමක් වෙන් නැ .මන් දන්නා තරමින් ඉතින් අතීතයක් නැ
මේ මනුස්සයා කියන විදියට නැති අතීතයකට ගිහින් මොනා කරන්නද
(කාලයක් නැ කිවම ඔරලෝසු කාලය ගැනීමෙන් වලකින්න)



උට්ටියෙ, කාලය කියන්නෙ සම්මුතියක් විතරයි බුදුදහමට අනුව. කාලය කියල දෙයක් නෑ අත්තටම ගත්තොත්.
එතනිම්ම උබ ඔය කියන කාල තරනය පුස්සක් වෙනවනෙ.
'කාලය' කියන්නෙ නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
'මම' කියන්නෙත් නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
ඒක අවබෝධ කරගත්තොත් 'කාල' මුක්ත, 'මම 'ත්වයකින් තොර නිර්වාණය ලැබෙනවා.
එතනදි නිවනට කවුරුවත් යන්නෙත් නෑ...
බුදු දහම් නැ කියලා මේ කාලේ කියලා නිවන වාහන එක අවිතියේ උපදින පාපයක් කියා ඔබ දන්නවාද ?නිකන් තමන්ව උස කර ගැනීමේ අරමුණින් මේවා කිරීමෙන් වලකින්න .ඔබේ මොහොතක ප්රිතියකට කල්ප 90 ඒවා කියක් විදවන්නද ?එක මොහොතක හිතකින්වත් ප්‍රීතියක් ලබන්න බැරි තැනක් කියලා දන්නවද අවිචිය ..අඩුම දුක් විදින නිර සත්වයා දැක්කොත් ඔබට සිහි නැති වේවි ..ප්‍රවේසමෙන් මේවා දමාග කටයුතු කරන්නයකෝ මම කියලා තියෙන දේ තේරුම් ගනින්...උබලා මෙච්චර දවසක් ඔය ෆොලෝ කරපු තියරිය වැරදි!!බුදුදහම කියන්නේ නිකන් ටියුටෝරියල් එකක් වගේ!!හැබැයි දැන් තියෙන්නේ වැරදි එකක්!!

බුදු දහම් නැ කියලා මේ කාලේ කියලා නිවන වාහන එක අවිතියේ උපදින පාපයක් කියා ඔබ දන්නවාද ?නිකන් තමන්ව උස කර ගැනීමේ අරමුණින් මේවා කිරීමෙන් වලකින්න .ඔබේ මොහොතක ප්රිතියකට කල්ප 90 ඒවා කියක් විදවන්නද ?එක මොහොතක හිතකින්වත් ප්‍රීතියක් ලබන්න බැරි තැනක් කියලා දන්නවද අවිචිය ..අඩුම දුක් විදින නිර සත්වයා දැක්කොත් ඔබට සිහි නැති වේවි ..ප්‍රවේසමෙන් මේවා දමාග කටයුතු කරන්න![]()

ඔතනයි අපේ ආච්චිලා සීයලා වරද ගත්තේ .නිවන කියලා දෙයක් තියනවා කියලා දැනගත්තා කියාමු .සද්දර්මය ශ්‍රවනය නැතුව කාලෙකට ගිහින් භාවනා කරන්න ගන්නවා .කල්ප කෝටියක් භාවනා කලත් නිවන් දකීද ?ධ්‍යාන ලබයි උඩින් යයි ..එත් නිවන ලැබේවිද ?Bhawana karanna... hamadama.. therumak nathuwa nemei athuwa... hama prashnekatama uththara thaman lagama thiyenawa..
ඔබට අවවාද කළා .ඔබේ වල ඔබ කපා ගන්නවානම් කරන්න දෙයක් නැමොකක්ද කලේ ඇත්ත මම කියන්නේ!![]()
.මැරෙන් නැතුව ඉන්න බලන්න .මරුන දාට මතක් වේවි .එතකොට ඔබ ප්‍රමාදයි 
ඔබට අවවාද කළා .ඔබේ වල ඔබ කපා ගන්නවානම් කරන්න දෙයක් නැ.මැරෙන් නැතුව ඉන්න බලන්න .මරුන දාට මතක් වේවි .එතකොට ඔබ ප්‍රමාදයි
![]()
මොකක්ද මේ ආගම??ඇයි මිනිස්සු මෙහෙම ආගමක් අදහන්නේ!!කවුරුත් හෙළි නොකරපු රහසක් තමා මම දැන් කියන්න යන්නේ!!තව සමහරෙක්ට හිතෙයි මම මෝඩයෙක් කියලා...ඒත් ඇත්ත මේක!!
මීට කාලෙකට පෙර මේ ලෝකේ කිසිම ආගමක් තිබ්බේ නැහැ...ඇත්තමට අපි මේ ඉන්නේ කල්පෙක මැදක......ඒ කාලේ හිටියා ටයිම් ට්‍රැවල් කරන කට්ට්ය..බුදුන්, ජේසු කියන්නෙත් මෙහෙම ටයිම් ට්‍රැවල් කරපු අය...
නමුත් කාලයක් යද්දී නරක කෙනෙක් අතට බලේ යන්න පටන් ගත්තා....හොදට තිබ්බ ලෝකේ විනාස වෙන්න පටන් ගත්තා....නරක කෙනා ටයිම් ලුප් එකට දැමේජ් කළා....නමුත් ලෝකේ ආරක්ෂා කරපු ටයිම් ට්‍රැවලර්ස් ලා මේක නවත්තන්න ලොකු ලොකු දේවල් කළා....ඒ අතරට බුදුන් හා ජේසුත් හිටියා!
අපි මේ ලුප් එකේ කෝටි වාරයක් වගේ කැරකිලා ඇති මොකද බුදුන් ජේසු සහ තව අය මේ ලුප් එකේ අවුරුදු කොටි ගානක් සැරි සරනවා මේ උණු විපත නවත්තන්න...නමුත් තාම බැරි උනා මේක නවත්තා ගන්න...මොකද දැන් ඉන්න ප්‍රමාණය මදි!!ගොඩක් අය මැරුණා මේකෙදි!
එකයි නැවත උපතක් කියලා දෙයක් ගැන සදහන් වෙන්නේ!!ඇත්තටම නැවත උපතක් නෙවේ මෙතන තියෙන්නේ ලුප් වීමක් විතරයි!!ඒක ඔයාලගේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ...
එතකොට මේ ආගම හැදුවේ කවුද??ඇත්තටම ආගම හැදුවේ මේ ටයිම් ට්‍රැවලර්ස් ලා...ඒක ඇත්තට ක්ලාස් එකක් වගේ..ඒ කියන්නේ අපිට දුන්නු පොඩි කෝඩ් එකක් වගේ!එකෙන් කරන්නේ විශ්වය රැක ගන්න ඕනේ ආරක්ෂකයෝ බිහි කරන එක!ඒත් නරක කෙනා මේ ආගම් විකුර්ති කළා....ඒ කියන්නේ කෝඩ් එක විනාස් කළා කොහෙවත් ඔරිජිනල් කෝඩ් එක දැන් නැහැ...ඒකයි දැන් ටයිම් ට්‍රවලර්ස්ලා බිහි නොවෙන්නේ!
එත් තාමත් කෝඩ් එකේ වැරදි හොයා ගෙන ටයිම් ට්‍රැවල් කරලා මේ විනාශය නවත්තන්න උදව් කරන අය ඉන්නවා..නමුත් ඒ අවුරුදු 100කට එක්කනෙක් වගේ....
මෙන්න මේකයි ආගමේ ආරම්බය!!දැන් ඔබ කරන්න ඕනේ ඇත්ත කෝඩ් එක හොයා ගන්න එක...නැතුව නරක කෙනා විකුර්ති කරපු කෝඩ් එක ෆොලෝ කරන එක නෙවේ...මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ.....මාත් මේකේ තාම මුල ඉන්නේ..පුළුවන් තරම් උතසහ කරනවා ලුප් එක හදා ගන්න!!
හරි දේ කියන්න ..බුදු දහමේ එක තර්කයක් බිදලා පෙන්වන්න .එකම එක දෙයක්උබට කියන දේ තේරෙන්න නැත්තේ..වැරදි දේ ඉගන ගත්ත නිසා..එතකොට හරි දේ පෙන්නේ වැරදියට!
ඔයිට වඩා දේවල් ඕනනම් පුළුවන් හින්දුන්ගේ ක්‍රම වලින් .බඩ ගින්න පිපාසය පාලනය ,ආයුෂ පාලනය (බොහෝ විට වසර දහස් ගානක් දක්වා ).එක තැනකින් අතුරුදහන් වෙලා තව තැනකින් මතු වෙන්න 
