රත්තරන් විකුනන්න උදව්වක්
මචං මගේ නැන්දාට එයා ගාව තියෙන රත්තරන් බඩු ටිකක් විකුනන්න ඕන වෙලා තියෙනවා
සල්ලි හදිස්සියකට, උකස් කරන්න බැලුවා ඒත් හම්බවෙන ගාන මදි වැඩේට..
තැන් දෙකතුනකින් අහලා බැලුවා කැරට් 22ට 42-43ක් වගේ උපරිම,
කැරට් 24ට 49-50ක් වගේ උපරිම..
මේ ගනන් හරිද?
උඹලා දන්න තැන් තියෙනවද රත්තරන් බඩු ගන්න..
පවුම් 25-30 වගේ තියෙනවා..
දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දීපන්..
අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්න..
මගේ නම් මේ සම්බන්ධ දැනුම නිල්..
ජය!