රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    මෙවැනි බොරු වලට ඔබ රැවටී ඇද්ද ? රවටා ඇද්ද? හැබැයි ලස්සන මතකයන් නේද?


    මම කවදාවත් ඔයාට බොරු කියලා නැහැ


    මම මිට කලින් කිසි කෙනෙක් එක්ක යහලු වෙලා ඉදලා නැහැ


    ඇත්ත කිව්වොත් ගහන්නේ නැ


    ඔයා තමා මගේ First love එක


    ඔයා ස්ථිර වෙලා මාස හයක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම පඩි වැඩිකරනවා


    තව මේ වගේ ගොඩක් අත් දැකීම් ඇති ලියමු බලන්න

     
    • Like
    Reactions: Nice_guy

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    මම අහල තියෙන ඒවා.
    1. මම ආයේ කවදාවත් කාව එක්කවත් යාලු වෙන්නෙ නෑ. බදින්නෙත් නෑ.
    2. මට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ.
    3. බය නැතුව වරෙන්, ඕකා හපන්නෙ නෑ.

    මම කියල තියෙන ඒවා.
    1. කිස් එකක් විතරයි, වෙන මොනවවත් නෑ.
    2. බම්ප් එකක් හරි දාගෙන පලයන්, අනිව රෙප් දෙනවා

    මතක ඔච්චරයි බං
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔයා ස්ථිර වෙලා මාස හයක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම පඩි වැඩිකරනවා
    අඩෝ වේසිගෙ පුතා,
    ඔව් ඔව් තොට තමයි බොස්,
    තොගේ පඩි මට එපා.
    සක්කිලියා, මගේ ජීවිතෙන් අවුරුද්දක් කෑවා බොරු පොරොන්දු දීලා

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    (ඔතන අහලා තියෙන්නේ මුලින්ම දාන්න ඕනි ත්‍රෙඩ් එක මොකක්ද කියන එකයි!! මනාප ලැබේන පිලිවෙල අනුව අනිත් ඒවත් දානවා.) :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයා හැර වෙන කෙනෙක් මම බදින්නේ නෑ :baffled:

    ඔයා නැති උනොත් මන් මැරෙයි .

    මේ සතියේ ප්‍රතිපල එනවා

    මේ සතියේ ලේටර්ස් එවයි ඔයාලට :frown:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    "ලංකාව අසියාවේ ආස්චර්යය බවට පත් කරනවා!" (හිටපු ජනාධිපති.) :(

    "දින 100කින් අලුත් රටක්!!" (වත්මන්
    ජනාධිපති & අගමැති.) :no:

    "විධායකය අහෝසි කරනවා!!!" (දෙගොල්ලෝම.) :frown:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මම අහල තියෙන ඒවා.
    3. බය නැතුව වරෙන්, ඕකා හපන්නෙ නෑ.

    මම කියල තියෙන ඒවා.
    2. බම්ප් එකක් හරි දාගෙන පලයන්, අනිව රෙප් දෙනවා

    :lol: :lol: :rofl:
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අපිට වැඩ කරන්ක මල්ලි චන්දෙන් පස්සෙජොබ් ෂුවර් 😑