Ape Gewal peththe bn![]()
ඇත්තද මචන් නිදන් කෙස් එකක් හින්ද මැරිච්ච පවුල් වල ගෙවල් සීල් තියල කියන්නෙ
Ape Gewal peththe bn![]()



උබල හිටපු තැන හැටියට සොරිම තමයි .කිසිම හොප් එකක් වත් තියාගන්න බෑ. බලපන්කො ඉතින් වෙන දෙවල්..



මම එක පාරක් ඔය රාවණා ඇල්ලේ දකුණු පැත්තේ කැලෑ පාරෙන් උඩටම නැග්ගා.. ඒ හරියෙ පොඩි ෆ්ලැට් ගල් තලාවක් තියෙනවා.. අම්මෝ... එදා මේ වගේ සීන් එකක් උනානන් සොරිම තමයි.. බේරෙන්න ඉතින් බිමට පනින්නම වෙනවා.. බිමට පැන්නනන් ඉතින් බේරෙනව කෙසේවෙතත් සවලක් ඕනි වෙනව කෑලි එකතු කරන්න..
මේ තියෙන්නේ එදා ගත්ත පොටෝ ටිකක්..
දැන්නන් මතක් වෙද්දිත් බය හිතෙනවා..
මහ පාර පේන්නේ ඩොටේ... ඉතින් හිතාගනින්කො..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

පෝරිසාදයා;22627490 said:
කොහොමද මෙ නෑම... උඩ දියලුම..අපි 2016 ගිය ට්‍රිපක්. දියලුම ඇල්ල පහලට වැටෙන්නෙ ඔතනින් තමා..වතුරක් ආවනම් මිනී 4යි පුතේ. කෙලින්ම ප්‍රප්‍රාතේ..
![]()




