ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

ඔයාගේ ආසම පිටරට Celebr

  • එයා සිනමාවට සම්බන්දයි (Acctress කෙනෙක්)

    Votes: 23 71.9%
  • එයා Music වලට සම්බන්දයි (Musician කෙනෙක්)

    Votes: 9 28.1%

  • Total voters
    32

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
chloe-moretz-gif.gif

මේ පොඩි කාලෙනෙ. Hugo වල රඟපාපු කාලෙද කොහෙද :yes:

ඔයාට ඕනද වීඩියෝ එකක් :P:P

මං හැරීපෝට ඇරෙන්න හමයිනි ඉන්න අනික් කතා බලන්නෑ :no: එයා හරියන්නෙ හමයිනිට විතරයි :(

ඔය හපුච්චියෝ වගේද මෙයා :love:

600_971cb53d-cefc-439c-b8aa-2c8a715f52f8.gif

මුන් celebrities ලද ? :lol: මෙහෙම උන් ඉන්නවද කියලවත් අහල නෑ කොහෙ හරි හන්දියකිං උස්සං ඇවිත් පොටෝ එකක් දාල :lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් celebrities ලද ? :lol: මෙහෙම උන් ඉන්නවද කියලවත් අහල නෑ කොහෙ හරි හන්දියකිං උස්සං ඇවිත් පොටෝ එකක් දාල :lol:

    අනේ පලයන් යන්න ඔය ඇටගැහිච්ච හං කෑල්ලට වඩා දාහෙන් සම්පතයි මෙයා :love: කොරියාවේ සින්දු කියන නංගි කෙනෙක් යකෝ එහෙ ජනප්‍රියයි මෙහෙ උන් දන්නේ නැති උනාට :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පලයන් යන්න ඔය ඇටගැහිච්ච හං කෑල්ලට වඩා දාහෙන් සම්පතයි මෙයා :love: කොරියාවේ සින්දු කියන නංගි කෙනෙක් යකෝ එහෙ ජනප්‍රියයි මෙහෙ උන් දන්නේ නැති උනාට :angry:

    :lol:
    එක සින්දුවක් කියපං බලන්න අහල බලන්න :baffled: පිස්සු බැල්ලි වගේ කෑගහනව ඇති :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:
    එක සින්දුවක් කියපං බලන්න අහල බලන්න :baffled: පිස්සු බැල්ලි වගේ කෑගහනව ඇති :lol:
    කවුද යකෝ කොරියන් සින්දු අහන්නේ මාත් එක සින්දුවක්වත් අහල නෑ චන්චින් චුන් කිය කිය කියනවා ඇති :P

    රූප සොබාවට තමා හිත ඇදුනේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද යකෝ කොරියන් සින්දු අහන්නේ මාත් එක සින්දුවක්වත් අහල නෑ චන්චින් චුන් කිය කිය කියනවා ඇති :P

    රූප සොබාවට තමා හිත ඇදුනේ :yes:

    රූප සොබාව නං හොඳයි තමා ඒ වුනාට හමයිනි තරං ලස්සන නෑ :no: