STD වලට Blood test එකක්

user1994

Member
Dec 12, 2017
3
0
0
ලගදි (1 week) පොඩි ගොං වැඩක් කලා බං :(:( , දැන් හැම වෙලේම ඒක ඔලුවෙ වැඩ කරනවා. මේක ඉවරයක් කරන්න මට blood test එකකින්ම confirm කර ගන්න ඕනෙ. දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකො STD වලට blood test එකක් කරන්න කීයක් විතර යනවද කියලා. ඩොකෙක් හම්බ වෙන්න ඕනෙ, හැබැයි අහල පහල දන්න එකෙක් ලගට නම් යන්න බෑ.

අදාල කමෙන්ට් විතරක් දාපල්ලා, නැත්නම් PM එකක් හරි. ලොකු උදව්වක්.

Fake account එකක් හැදුවට සමා වෙයල්ලා
 
Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    Bro Dr kulasiri Buddhakorala hamba wenda Nawaloka hospital ekata gihin.STD walata check kara ganda lanka hospital eken (Rs 10000 wage yai) and NSACP at Maradana.It's free.Any way you need to wait 3 moths to get a conclusive test.Ubata ledak na bro.Jaya.budu sarani bro oyata :)
     
    Thanks machan,
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සතියෙන් නම් සරහර වෙලාට හොයාගන්න අමාරුයි .
    කෝකටත් මාස 3 කින් විතර ආයි එකක් කරගන්න.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Elisa Test ekak kara ganda after 90 days of your unprotected sex( no condoms)NSACP eka thama hodama technology 1 use karanne mcn.Free okkoma test at NSACP,Maradana(De Saram place near to national hospital of Sri Lanka) good luck Yo :)