මචන්ලා සමහර අය මේක දන්නවා ඇති, මේ මාසේ ඩයලොග් 4G data double කරලා තියනවා. හැබයි මේක නිකන් දෙන්නේ නෑ. උන්ගේ Dialog Self Care app එක install කරලා උබලගේ 4G account එක එකේ register කරන්න ඕන. app එකේ තියනවා double up data කියල එකක්, 4G connection එකට ගියාම. ගත්තේ නැති අය දැන්ම අරගන්න, මමත් හිතුවේ උන් Bonus එක නිකන් add කරලා ඇති කියල. නැති නිසා කතා කරාම තම උන් කිව්වේ. ජය!! 












කොච්චර ත්රෙඩ් ගියාද මේක ගැන 


