Office 2016 එක්සෙල්

plthf.jpg

මචංලා මම office 2016 එක්සෙල් එක යූස් කරනවා මගෙ ගොඩක් වැඩවලට, එකේ වැඩ කරද්දි කරද්දි සමහර වෙලාවට ස්ලෝ වෙනවා සෙල් එකක අකුරක් වත් ටයිප් කරගන්න බැරි තරම්.

කොම්පියුටර් එකේ
ප්‍රොසා 3.0 තියනවා.
රැම් එක 4GB තියනවා.
වින්ඩෝස් 7 ප්‍රො

වයිරස් කේස් එකකුත් නෑ, ඊ සෙට් එක දාලා තියෙන්නෙ.ස්කෑන් කරලත් බැලුවා.

* ෆයිල් එකක් සේව් වෙන්නත් වෙලා යනවා ගොඩක්.
* සමහර සෙල් වල තියන අමඋන්ට් කොපි කරලා පේස්ට් කරන්න ගියාමත් වෙලා යනවා .මවුස් කර්සර් එක කැරකි කැරකි තියනවා.
* සෙල් වලට කලර් ෆිල් කරන්න ගියාමත් ඕකමයි මචන් වෙන්නෙ.

එක්සෙල් ෆයිල් වල සයිස් එක 41kb විතර පොඩි ෆයිල්..
අනික මම ඒවගෙ ටැබ් දෙක තුන ඕපන් කරගෙන වැඩ කරන්නෙත් නෑ.

උබලට මේ සීන් එක ඇවිත් නැත්ද.මේක රිසොල්ව් කර ගන්න උදව් කරපල්ලා මචන්ලා.මල වදයක් මේක.
බම්ප් එකක් හරි දාගෙන් යන්න ප්ලීස්.
 
Last edited:

KavindyaC

Member
Dec 12, 2017
147
11
0
Pc eke performance nam hodatama athi. Win 7 eke case ekakda danne na. Mge nam win 8.1 eke 1.4ghz 2 gb ram eke supiriyta wada
 
Nickzone

Member
May 15, 2016
243
11
0
machine eka format karala aye excel dapan mchn. mamath ohoma stuck wenna gatthotin karanne eka thamai..
 
Pc eke performance nam hodatama athi. Win 7 eke case ekakda danne na. Mge nam win 8.1 eke 1.4ghz 2 gb ram eke supiriyta wada

office 2016 update check karala balanna..samaharawita bugs athi

machine eka format karala aye excel dapan mchn. mamath ohoma stuck wenna gatthotin karanne eka thamai..

OS Reset karala balahan mcn. mathaka athuwa backup thiyaganna.

Harigiye nathnam OS gahanna wey.

බොහොම ස්තූතියි හැමෝටම...