http://www.elakiri.com/forum/showthread.php?t=1675235
Muge thread godak baluwa. Maha loku Doctor. E unata hoda doctor kenek ahalath meke Thread daala.
Kalani pansal yana hati,Japura hospital yana hati, pinata gappi illala owwa tamai. Mu nam real life niyama anaathayek yaluwek nathi. Hama labbatama help illala kiriye Thread dala.![]()
මුන් ෆේක් කියල දැකපු ගමන් පේනවනෙ බන්. චන්දයක් කිට්ටුවෙනකොට සිරිකොතේ බුරුතු
පිටින් මාකටින් වලට මේවගේ එවුන් ගන්නව. මුන් කාලයක් ඇහැට දකින්න නැතුව හිටිය.
ආයෙත් චන්දෙ ලග නිසා ඇක්ටිව්. මූ වගේම ගෝතයෙක් ඉන්නව ෆේස්බුක් එකෙත්
හේරත් මුදියන්සෙ කියල.





