උදාව්...දළදා තෙවාව

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    උදාව්...දළදා තෙවාව

    මචන්ලා දළදා තෙවාව වෙලාවට පොඩි අත දරුවෙක් එක්ක යන්න ඕනේ...උඹලා දන්නවද බබාලා ගන්න දවස් 3 ?

    තේව‍ාව පවත් වන ‍වේල‍ාවන් : 5.30 පෙ.ව , 9:30 පෙ.ව , 6:30 ප.ව
     
    Last edited:

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    මතක හැටියට සිකුරාදා දවසක නම් ගියා. පොඩි අතදරුවෙක් එක්ක හිටියොත් ඇතුලට යන්න පුළුවන් තේවාව පවත්වන වෙලාවේදී මම හිතන්නේ. එහෙම ගන්න දවස් ගැන නම් හරියට දන්නේ නෑ.
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මතක හැටියට සිකුරාදා දවසක නම් ගියා. පොඩි අතදරුවෙක් එක්ක හිටියොත් ඇතුලට යන්න පුළුවන් තේවාව පවත්වන වෙලාවේදී මම හිතන්නේ. එහෙම ගන්න දවස් ගැන නම් හරියට දන්නේ නෑ.

    Thanks machan...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    babata 6 months + wenna oni, hamadama 10AM walata kalin ekkan yanna,
    sudu adagena yanna
     
    Last edited:

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මචන්ලා දළදා තෙවාව වෙලාවට පොඩි අත දරුවෙක් එක්ක යන්න ඕනේ...උඹලා දන්නවද බබාලා ගන්න දවස් 3 ?

    තේව‍ාව පවත් වන ‍වේල‍ාවන් : 5.30 පෙ.ව , 9:30 පෙ.ව , 6:30 ප.ව

    mama giya macng....Wednesday dawasaka.....6.30 thewawa iwara wela thibune....8Pm walata wahanawath ekka ne.....mama yanakota senaga godak hitiye naha.......welawa ethakota.....7.30 withara athi.....

    Podi aya aran katiya awith unnaa.....
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    mama giya macng....Wednesday dawasaka.....6.30 thewawa iwara wela thibune....8Pm walata wahanawath ekka ne.....mama yanakota senaga godak hitiye naha.......welawa ethakota.....7.30 withara athi.....

    Podi aya aran katiya awith unnaa.....

    Thank you machan
     
    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    babata 6 months + wenna oni, hamadama 10AM walata kalin ekkan yanna,
    sudu adagena yanna

    Babata 3 months walin passe 6 months wenna kalin yanna one ban...sathiye dawasaka yanna. edaata senaga adui.. ude 6.00 ta or 6.30 ta withara giyoth hodai... ethana sudu andagena athi police officer la... eyalata kiuwama babai ammai mal aasanee issaraha tiyana place ekata yawanawa... ethanin thamai kutiya athulata ganne...

    e welaawata yanna amarui nam dawal theewaawata yanna... 10.00 ta withara yanna... gihin ara widiyatama police maamilaata kiyanna...
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70

    yep... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මට ගිහිපු දවස නං මතක නෑ ඒත් උදේ 6ට විතර තිබිච්ච තේවාවට උදේ ගියා. ළමයි ගන්න වයස් සීමවක් තියෙනව මට හරියට මතක නෑ. මට මතක විදියට අපේ එන්කෙනාට මාස 6ක් 7ක් වගේ. දළදා වහන්සේ තැන්පත් කරන තැන ඉස්සරහ පොඩි කුටියක තියං හිටිය අපේ එක්කෙනයි තව බබාල වගයකුයි ඇඬුව. ඊට පස්සෙ තමයි දළදා වහන්සෙ ගාවට එක්කරන් ගිහිං ආශිර්වාද කරේ. ඇත්තටම යනව නං හොඳ අවස්ථාවක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දහවල් තේවාව ඉවර උනාට පස්සේ තමයි චූටි බබාලා වෙනුවෙන් කරන විශේෂ පූජාව කරන්නේ. 9.30 තේවාව ඉවර වෙනකොට 10.15 පහු වෙනවා. ඊට පස්සේ තමයි බබාලව ඇතුලට ගන්නේ. 10.15 විතර වෙනකොට දරුවවත් අරගෙන වැඩසිටින මහලට යන්න. කලින් යන්න එපා. පොඩි අයට අපහසුයි. අම්මට හරි තාත්තට හරි දෙන්නගෙන් එක්කෙනෙක්ට කරඬුව ගාවට දරුවවත් අරගෙන යාන්න පුළුවන්. අනිවාර්යෙන්ම සුදු අඳින්න ඕනෙ. අම්මලට කොහෙත්ම කලිසම් (සුදු කලිසමක් පවා) ඇඳගෙන ඇතුලට යන්න බෑ. දරුවා කරඬුව ගාවට යවන්නේ අම්මා එක්ක නම් සුදු දිග සායක් අනිවාර්යයි. තාත්තා එක්ක නම් සුදු ශර්ට් එකක් හරි ටීශර්ට් එකක් හරි. (ශර්ට් එකක් ඇඳන් යන එක හොඳයි). නැත්තම් අනිවා හරවල යවනවා. බබාලා 10-10 වගේ ඇතුලට ගන්නවා. කරඬුව ඉස්සරහ දරුවව බිම තියන්න කියනවා. බිම තියල ඇතුලට යන කෙනා එතනම දණගහගන්න. ඊට පස්සේ තේවාව කරන හාමුදුරුවෝ පිරිත් නුල ගානේ හැම දරුවගෙන ඇඟ උඩින් තියලා සඳුන් තෙල් ඔලුවේ ගානවා. ඒ තෙල් එකේ සුවඳ පට්ට. මගේ ජීවිතේට ඒ වගේ සුවඳක් විඳලා නෑ. ඊට පස්සේ එලියට යන්න කියනවා. විනාඩියක් විතර තමා ඇතුලේ ඉන්නේ. ගොඩක් අම්මලා නොදැනුවත්ව කලිසම් ඇඳන් ගිහින් හරවල එවනව. නැත්තම් තාත්තල එක්ක ඇතුලට යවනව බබාව.
    දළදා සමිඳු පිහිටයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    :):)