Kapruka වගේ service...

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එකේ තේරෙන්නේ නෑ නේ බන් ඕඩර් කරන්න.

    ඇයි බන් ඕකෙන් දෙනවා එක එක රටවල් වල ඇඩ්රස් උබට රට බලලා ඕනා ඇඩ්රස් එකට ඕඩර් එක දපන් උන්ගේ තමා මම දැනට අඩුම රේට් දැක්කේ බන්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මමනම් දැන් කාලෙක ඉදන් යුස් කරන්නේ shopandship කිසිම අවුලක් නැ aramax එකෙන් කරන්නේ :)

    https://www.shopandship.com/


    මුන්ට msg දදා ඉන්න ඕනේ item එක පෙන්නන්න account එකේ. :angry:
    8 වෙනිදා deliver කරපු එකක් 22 වෙනකන් මිසින්. ආයේ නම් ගන් නෑ ඕකෙන්.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මුන්ට msg දදා ඉන්න ඕනේ item එක පෙන්නන්න account එකේ. :angry:
    8 වෙනිදා deliver කරපු එකක් 22 වෙනකන් මිසින්. ආයේ නම් ගන් නෑ ඕකෙන්.

    කොහෙද රට මටනම් කවදාවත් එහෙම වෙලා නැ බන් සිරාවටම :no: