[FONT="]අපි channel කලේ Dr. හේමන්ත පෙරේරා, හොද VOG කෙනෙක්, එයා නම් එතන channel කරන බෑ.... තලවතුගොඩ හේමාස් එකේ දවසක් channel කරා... හොස්පිටල් එකේ තියන clink එකත් හොදයි අවුලක් නෑ... අපි නම් දිගටම ගියේ එතනට wife ට doctor එක්ක කතා කරන්න ඕන කියල තමයි හේමාස් ගියේ. හොස්පිටල් එකේ පබ්ලික් clink එකටත් අර Dr එනවා... [/FONT]patient ලත් check කරනවා හැබැයි හැමදාම නෙවි.... එයා එතන එකම කෙනා දෙපාරක් බලන්නෙත් නෑ.. . cost අපිට නම් 130 විතර ගියා හැබැයි normal කරනවා නම් 40ක් විතර, රූම් එකක් ගනින් 5000 ඉදල තියනවා... service එක හොදයි... PM එකක් දාන්න විස්තර ඕන නම්....