2Minmn 30 seconds e karalath amarui 1hr vtra karanna schedule eka
hammata ehemada
mama sup eka nam gannema na bun
himita gahana one neda mama duk duk gala gahala danawa bun
ela thanks bun
kaama kohomada bun monada wadipura kanna one
kalinta wada badagini wadi bun dan
දවසක් ඇර දවසක් යනවද..? දිනපතා ජිම් යා යුතුද?

කන්නේ නැති කෙට්ටුම එකෙක්ට මහත් වෙන්න ගන්න පුළුවන් සප්ලිමන්ට් මොනාද?
කන්න කියන්න එපා ඒක හැමෝම කියනවනේ කොහොමත් අනික කැවෙන්නෙත් නැති නිසයි අහන්නේ වෙන විදියක්
Gym නොයා මාස 5ක් 6ක් එක දිගට ඇඟ දානකන් සප්ලිමන්ට් ගන්න බැලුවේ. ඇඟ දාලා එද්දී gym යනවා
ටහිකිල තියෙයි..
gym නොයා සප්ලිමන්ට් ගන්න හොද නෑ මචං..
whey උනත් අපි workout කරන්නෙ නැත්තම් නිකන් (වැඩිපුර) ගන්න එක කිඩ්නි වලට හොද නෑ..
හොදට workout කරලා හොදට වතුර බීල ඉන්න එකෙක් නම් කිසි අවුලක් නෑ..
මොනා කරත් ඔය ගොන් වැඩේ නම් කරන්න එපා..
ඒ සල්ලි වලින් හොදට කාපන් රෑටත් එක්ක..
කෑම ඇර වෙන බේතක් නෑ නෙ..
ස්පෙෂලි workout කරන්නෙ නැතුව mass ගහන්න නම් හිතන්න වත් එපා..
mass එකක් ගන්නව නම් අඩුම මාස තුනක් වත් gym ගිහින් ඉදපන්..

මචං workout එක මැදදී බඩට ගැහුවට අව්ලක් නැනේ

power,strenght,hypertrophy,endurance..
එක එක training විදි වලට එක එක rest periods බන්.. 30 sec උබට ඇති නම් 30 sec rest කරල ගහපන් කිසිම අවුලක් නැහැ..
පැය එකහ මාරක් හරි කමක් නැහැ ඉතින්..
schedule එක වැඩී නම් දවස් දෙකට තුනට කඩාගෙන ගහපන්..
කන එක කන්නේ නැති ඒක ඇගේ හැටියට බන්..
උසයි බරයි කොහොමද..
බඩ තියනවද...
fat තියනවද.. කෙට්ටුද..
