වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරුවො සිටුවෙශන් එක තෙරුම් ගනින් මෙතන මහින්දට බනිනවත් සිරාට බනිනවත් කියලා නෙමෙහ් බ්ලොක් කරලා තියෙන්නෙ .. තෙරියා ?
    ෆෙක් නිවුස් සොශල් මිඩියා වලින් පැතිරෙන්නහ් පැතිරෙන්නහ් මෙක තවත් දරුනු වෙනවා .. එකෙන් වෙන්නෙහ් රට තවත් ඩැමෙජ් එක වෙනහ් එක
    එ යුද්ද වෙනයි බුරුවෝ මෙවා රිලිජස් වොර් කම්ප්ලිට්ලි ඔපොසිට්
    මොකක්ද රටේ තියෙන ප්‍රශ්නෙ...පාන්ඩුවෙ නොහැකියාව...වෙන කිසිම දෙයක් නෑ..පාන්ඩුවෙ නොහැකියාව කිරිය ඇතුලු සමාජ ජාල බ්ලොක් කරා කියල විසදන්ඩ බැ...ඒකට් සිරිසේනයයි රනිලයි එලවන්ඩ ඔනෙ.. :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකක්ද රටේ තියෙන ප්‍රශ්නෙ...පාන්ඩුවෙ නොහැකියාව...වෙන කිසිම දෙයක් නෑ..පාන්ඩුවෙ නොහැකියාව කිරිය ඇතුලු සමාජ ජාල බ්ලොක් කරා කියල විසදන්ඩ බැ...ඒකට් සිරිසේනයයි රනිලයි එලවන්ඩ ඔනෙ.. :yes::yes:
    අනෙ පොන්ස් ඔය අවම ක්‍රියාමාර්ග අරගෙනහ් තියෙන්නෙහ්
    ආ එහෙනම් මහාචාරිය වරයා කියන්නහ් බලන්න ෆෙක් නිවුස් නවත්තන්න විදිහක් ?
    ආන්ඩුව උබෙන් ක්න්සල්ටන්ට්ස් ගන්නහ් එයි එහෙම උනොත් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ පොන්ස් ඔය අවම ක්‍රියාමාර්ග අරගෙනහ් තියෙන්නෙහ්
    ආ එහෙනම් මහාචාරිය වරයා කියන්නහ් බලන්න ෆෙක් නිවුස් නවත්තන්න විදිහක් ?
    ආන්ඩුව උබෙන් ක්න්සල්ටන්ට්ස් ගන්නහ් එයි එහෙම උනොත් ....

    ෆේක් නිවුස් කියන ජාතියෙන් වැඩක් නැ...කටකතා කියන ඒව ගමේ ලිද ලගත් හැදෙනව ඒවත් තහනම් කරන්ඩද බෑනෙ..

    ඔය ප්‍රශ්නෙ ඇති උන මුල්ම දවසෙ නීතිය හරියට ක්‍රියාත්මක් කරානම් ඕක වෙනවද නැ..ඔය පැතිවල ඉන්න සියලුම ජාතිකයන් කියන එකම දේ පොලිසිය stf එක ආමි එක අවෙ ඔක්කොම් උනාට පස්සෙ කියල..අදටත් තියෙන දරුනුම චෝදනාව ආරක්ෂාව මදි කියන එක..

    ඇදිරි නීතිය දල පොලිස් හමුදා අරක්ශාව තියෙනවනම් කොහොමද තාමත් සිදුවීම් ඇති වෙන්නෙ?? කෝ රජයේ බුද්ධි අoශය????? බුද්ධි නිලධාරීන්ව හිරේ දාල තොරතුරු එයි කියලනෙ පාන්ඩුව හිතාගෙන උන්නෙ දැන් හරිනෙ...

    මූලිකව කරන්ඩ ඔනෙ හමුදාවට සහ පොලීසියට තමන්ගෙ රාජකාරිය කරන්ඩ දීල නිතිහ හා සාමය ඇමති අගමැති රනිල තොලොන්චි වෙන එක.. රනිල තමයි මේක ඇති කරන්නෙ මේ ලකා හමුදාවට දිස්තීක්කයක් පාලනය කරගන්ඩ බෑ කියනවනම් ඒක ලොකුම විහිලුවක් ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ban epa wenawa me magul proxy walin enna giyama

    ඔවත් හරියටම බලල බ්ලොක් කරයි මචන්...එකින් එක තෝරන බ්ලොක් කරපුව ඉවරයි..
    .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆේක් නිවුස් කියන ජාතියෙන් වැඩක් නැ...කටකතා කියන ඒව ගමේ ලිද ලගත් හැදෙනව ඒවත් තහනම් කරන්ඩද බෑනෙ..

    ඔය ප්‍රශ්නෙ ඇති උන මුල්ම දවසෙ නීතිය හරියට ක්‍රියාත්මක් කරානම් ඕක වෙනවද නැ..ඔය පැතිවල ඉන්න සියලුම ජාතිකයන් කියන එකම දේ පොලිසිය stf එක ආමි එක අවෙ ඔක්කොම් උනාට පස්සෙ කියල..අදටත් තියෙන දරුනුම චෝදනාව ආරක්ෂාව මදි කියන එක..

    ඇදිරි නීතිය දල පොලිස් හමුදා අරක්ශාව තියෙනවනම් කොහොමද තාමත් සිදුවීම් ඇති වෙන්නෙ?? කෝ රජයේ බුද්ධි අoශය????? බුද්ධි නිලධාරීන්ව හිරේ දාල තොරතුරු එයි කියලනෙ පාන්ඩුව හිතාගෙන උන්නෙ දැන් හරිනෙ...

    මූලිකව කරන්ඩ ඔනෙ හමුදාවට සහ පොලීසියට තමන්ගෙ රාජකාරිය කරන්ඩ දීල නිතිහ හා සාමය ඇමති අගමැති රනිල තොලොන්චි වෙන එක.. රනිල තමයි මේක ඇති කරන්නෙ මේ ලකා හමුදාවට දිස්තීක්කයක් පාලනය කරගන්ඩ බෑ කියනවනම් ඒක ලොකුම විහිලුවක් ..

    ජාතියෙන් වැඩක් නැ...කටකතා කියන ඒව ගමේ ලිද ලගත් හැදෙනව ඒවත් තහනම් කරන්ඩද බෑනෙ..
    පුලුවන් එක තමා ඔය කරලා තියෙන්නෙ ...

    මතක තියාගනින් ඇදිරි නිතිය දලා එලියට බහින එකාට ඔලුව කුඩු වෙන්නහ් තියනහ් එක හමුදාවට බැරි දෙයක් නෙමෙහ් කියන එක ...
    එහෙම උනොත් මුස්ලිම් උන්ට වඩා මැරෙන්නෙ සි0හල කොල්ලො කියනහ් එක ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ගෙවෙන්නෙ කිරියේ අවසාන විනාඩි කීපයද.. කීරියෙ උනුත් කඩේ ගිහින් උදා කරගත් යහපානේ.:angry::angry::angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මේ ගෙවෙන්නෙ කිරියේ අවසාන විනාඩි කීපයද.. කීරියෙ උනුත් කඩේ ගිහින් උදා කරගත් යහපානේ.:angry::angry::angry:
    ඇයි මචන්.. GTRZ සයිට් එක ඩවුන් කරනවලුද? පවුල එපා කියලද එලකිරි කරන්න. මම හිතුවා බන් කොට නිහාල් වගෙ උන් සෙට් වෙද්දි GT ගෙ වයිෆ් ඔය තිරනෙ ගනී කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් එක තමා ඔය කරලා තියෙන්නෙ ...

    මතක තියාගනින් ඇදිරි නිතිය දලා එලියට බහින එකාට ඔලුව කුඩු වෙන්නහ් තියනහ් එක හමුදාවට බැරි දෙයක් නෙමෙහ් කියන එක ...
    එහෙම උනොත් මුස්ලිම් උන්ට වඩා මැරෙන්නෙ සි0හල කොල්ලො කියනහ් එක ...

    ඒක තමයි බන් මම කියන්නෙ නීතිය බල්ලට ගිහින් කියල....නිතිය නම් නීතිය සැමට සාධාරනව ක්‍රියාත්මක කරානම් ඉවරයි...ජාතිබේද බලල නිතිය ක්‍රියාත්මක කරන්ඩ ගියාම වෙන්නෙ තියෙන ප්‍රශ්නෙ ඩබල් වෙන එක..ඔලුවට ඔනෙ නැ අහසට තිබ්බ නම් හොදටම ඇති.. කඩ කඩද්දි ගිනි තියද්දි කොහෙද පොලිසිය කෝ හමුදාව ...පැත්තෙවත් ඉදල නැ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අච්චර ඒකාධිපතියැයි කියාපු මහින්දගෙ කාලෙ තෙර්ඩ් කීයක් දාගෙන උන්දට නින්දා අපහාස අවමාන කරාදා...ඒත් කිසිම දවසක මෙහෙම කිරියෙ වර්නින් ඇවිත් තෙර්ඩ් ඩිලීට් වෙලා තියෙනවද නැ නැ....

    ෆේස් බුක් එකෙන් කොච්චර මහින්දට ගහුවද ..මහින්ද 3G තිබ්බ ඒව 4G කරල දුන්න මිසක් ස්පීඩ් ලිමිට් කරල ෆේක් බුක් තහනම් කරාද???

    දැන් කාටත් පැහැදිලියි කවුද රියල් ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්නෙ කියල..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒක තමයි බන් මම කියන්නෙ නීතිය බල්ලට ගිහින් කියල....නිතිය නම් නීතිය සැමට සාධාරනව ක්‍රියාත්මක කරානම් ඉවරයි...ජාතිබේද බලල නිතිය ක්‍රියාත්මක කරන්ඩ ගියාම වෙන්නෙ තියෙන ප්‍රශ්නෙ ඩබල් වෙන එක..ඔලුවට ඔනෙ නැ අහසට තිබ්බ නම් හොදටම ඇති.. කඩ කඩද්දි ගිනි තියද්දි කොහෙද පොලිසිය කෝ හමුදාව ...පැත්තෙවත් ඉදල නැ..
    ඔව් බ0 සි0හල කොල්ලො මරමු පාරක් පාරක් ගානෙ ..
    අහසට? .. නිකන් හිනස්සන්නහ් එපා බ0
    කොහෙද යකො ජාතිබෙදයක් බලලා නිතියක් ක්‍රියාත්මකහ් වෙලා තියෙන්නෙහ් මරන ගාන අඩු වෙනවා මෙහෙම හරි මෙක පාලනය වෙන එක
    උබට හැම රෙද්දටම කියන්නහ් දෙයක් තිබ්බට පොඩ්ඩක් හිතලා බලපන් උබ ඔය කියන දෙ හරිද කියලා ?
    අකුරටම නිතිය ක්‍රියාත්මක කරලා මරලා දාමු ?
    නික0 ගො0 කතා නොකියා ඉදින් බ0 උබට ඔනි ආන්ඩුවක් ප්‍රොමොට් කරගනින් වෙලාවයි තැනයි බලලා ... මෙහ් වගෙ රෙදි නැති වැඩ කරන්නහ් එපා ....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපිට නම් වැඩ ...ඇරෝසන් ඉස්සෙල්ල ඉන්ටර්නෙට් බිල ගෙවල වරෙන්
     
    කලු ජූලිය ඇති උනා එදා රනිලගෙ මාම ජේ ආර් කාරය උන්නෙත් මේ විදිහටමයි...පොලිසියට නිවාඩු දීල දෙමල මිනිස්සුව මරල කඩ ගිනි තියල මහා විනාශයක් කරා...අන්තිමට ඒකට වන්දි ගෙවුවෙ කොහොමද තිස් අවුරුදු යුද්දෙකින්..එදා නූපන් දරුවොත් පසු කාලෙදි කලු ජූලිය නිසා මැරුනෙ නැද්ද????

    අපිට ඉගෙන ගන්ඩ පාඩම් අපේ ඉතිහාසෙ තියෙනව...කිසිම ජන කොට්ටාසයක් තලා පෙලල ගන්ඩ ජයක් නැ..සෑම ජන කොට්ටාසයකම අතිශය බහුතරය අහිසකයි..නීතිය සැමට සාධාරනව ක්‍රියාවට නැවුව නම් ඉවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් වැඩ ...ඇරෝසන් ඉස්සෙල්ල ඉන්ටර්නෙට් බිල ගෙවල වරෙන්

    Me ponsiya niyama atal denne...

    ආහ් මේ ඉන්නෙ කිරියෙම පොස්ට් දාගෙන නිවට සිරාටයි වද රනිලටයි ආවඩපු බත් බැලයො...ඈ බොලවු තොපිට සතුටුද දැන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොකක්ද ගොන් ආතල් එක කිරිය ඇතුලු සමාජ ජාල තහනම් කරල නැද්ද???

    රනිල්ගෙයි මයිත්‍රීගෙයි නොහැකියාව වෙනම කතාවක්...
    ඒත් සමාජ වෙබ්, ගොසිප් සයිට් මේ වෙලාවෙ බ්ලොක් කරන එක ගොඩක් හොද තීරනයක්...
    ඉන්ටනෙට් එකේ යන බොරු ප්‍රචාර වලින් තමයි අවුල දික් ගැස්සෙන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගෙයි මයිත්‍රීගෙයි නොහැකියාව වෙනම කතාවක්...
    ඒත් සමාජ වෙබ්, ගොසිප් සයිට් මේ වෙලාවෙ බ්ලොක් කරන එක ගොඩක් හොද තීරනයක්...
    ඉන්ටනෙට් එකේ යන බොරු ප්‍රචාර වලින් තමයි අවුල දික් ගැස්සෙන්නෙ...

    ඔව් ඔව් මීට වඩා මහා විශාල කලු ජුලිය එහෙම ඇති උනෙත් ෆේක් බුක් නිසා,එලකිරිය නිසා,ඒකටත් හේතුව සමාජ් ජාල.. :dull:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මූව බ්ලොක් කරන්න බැරිද සේරටම කලින්?

    සිරාවටම මුගැනනම් කියල වැඩක්නෑ , මුගේ ඇස්දෙක නිල්පාටින් වැහිලා.
    අපිත් ජහපාලුවන් විවේචනය කරනවා තමයි ඒත් බන් මේවෙලාවේ රටේතියන තත්වේ සලකලා අසත්ය ප්‍රචාර ගිහින් අලුතෙන් මිනිස්සු ඇවිස්සෙන එක නවත්තන්න ඕක කරන්න ඇත්තේ. මුට ඒක නොතේරෙන කම නෙවෙයිබන්,මේක තමයි අර පරන ජෙනරේශන් එකේ (ඇතැම් )අයගේ ගතිය. කැපුවත් කොල නිල්.මු ඒකේ උග්‍රම අවස්තාවේ ඉන්න කෙනෙක්.

    නුවර මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙද්දී, මොන ලබ්බේ ෆේස් බුක්ද බන් අපිට. මොකද ඒක මිතුරු හවුලක්. දවසක් නැති උනා කියලා මිනිස්සුගේ මොනවත් නැතිවෙනවද. ඉමර්ජන්සි නම් ෆෝන් තියනවා. ඕක දවසක් වහන්නේ ඒපැත්ත නොර්මල් කරන අරමුනින්නම් ඒකට සහය දෙන්න ඕනේ.
    ඇත්තටම මුන් ඒක නොදන්නවා නෙවෙයි, උගේ තියන කියන්න වචන නෑ