ඔබව ජනාධිපති කරවීම සිහිනයක්..
ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි..- එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්රසේකර ඉල්ලා අස්වෙයි..
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප්රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපිය සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.
පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි.
මේ අතර අද පෙරවරුව වන විට චන්ද්රසේකර මහතා එජාප මුලස්ථානයේ තිබූ තම සුයළු පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීම මේ වන තෙක් අගමැතිවරයා විසින් පිලිගෙන නැති බවද වාර්තා වෙයි.