රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    1. ඊළග මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම.
    2. හමුදාව සතු උතුරු නැගෙනහිර සියලුම ඉඩම් නිදහස් කිරීම.
    3. සිරභාරයේ සිටින කොටි සිරකරුවන්ට පොදු සමාවක් දීම.
    4. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට වහාම රැුකියා ලබා දිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.
    8. උතුරු නැගෙනහිර දිස්ති‍්‍රක්ක 8 ට දෙමල දිස්ති‍්‍රක් ලේකම්වරුන් පත් කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී පළාත් සභාවල කැමැත්තට ප‍්‍රමුඛත්වය දිය යුතුයි.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ අගමැතිකම ඊට වඩා වටිනවනේ...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

    1. ඊළග මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම.
    2. හමුදාව සතු උතුරු නැගෙනහිර සියලුම ඉඩම් නිදහස් කිරීම.
    3. සිරභාරයේ සිටින කොටි සිරකරුවන්ට පොදු සමාවක් දීම.
    4. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට වහාම රැුකියා ලබා දිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.
    8. උතුරු නැගෙනහිර දිස්ති‍්‍රක්ක 8 ට දෙමල දිස්ති‍්‍රක් ලේකම්වරුන් පත් කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී පළාත් සභාවල කැමැත්තට ප‍්‍රමුඛත්වය දිය යුතුයි.

    SOURCE?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    3,7 arenna anekwa awulak ne

    ඇයි පළවෙනි එක... ව්‍යවස්තා කෙටුම්පත් කරල තියෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය කතාවකට...
    ඉතා දරුණු කොටින් එලියට දාන්නලු... අනෙක් පැත්තෙන් හමුදාවට විරුද්ධව තීරණ ගන්නලු.... බැලූ බැල්මට සරලයි වගේ පෙනුනට ඔය ඔක්කොම කොටියගේ අරමුණට ළං වෙන කොටි වලිග....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි පළවෙනි එක... ව්‍යවස්තා කෙටුම්පත් කරල තියෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය කතාවකට...
    ඉතා දරුණු කොටින් එලියට දාන්නලු... අනෙක් පැත්තෙන් හමුදාවට විරුද්ධව තීරණ ගන්නලු.... බැලූ බැල්මට සරලයි වගේ පෙනුනට ඔය ඔක්කොම කොටියගේ අරමුණට ළං වෙන කොටි වලිග....

    නව ව්‍යවස්තාවක් කියල තියනව මිසක් ව්‍යවස්ථාවට කිනම් කරුණු අන්තර්ගත වෙනවාද යන්න මෙතෙක් ප්‍රක්ශයට පත් කර නැහැ නේද? :nerd:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    constitution eka draft karala ne ban:no:
    3 nam awul
    7th mata awul ehenam mehe job karana demell yanna ona akuln eheta
    e arenna enkwa balu balmata sadharanayi
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නව ව්‍යවස්තාවක් කියල තියනව මිසක් ව්‍යවස්ථාවට කිනම් කරුණු අන්තර්ගත වෙනවාද යන්න මෙතෙක් ප්‍රක්ශයට පත් කර නැහැ නේද? :nerd:

    ඒක තමයි අවුල... මෛති‍්‍රට සහය වීමේ කොන්දේසිය ඔය අප‍්‍රසිද්ධ ව්‍යවස්ථාව තමයි... මේ වෙලාවේ සම්බන්ධන්ලා කැමති රනිලූයි මෛති‍්‍රයි එකට තියාගෙන ඒ පොරොන්දුව ඉෂ්ඨ කරගන්න... මොකද සම්බන්ධන්ම මීට ඉස්සර වෙලා කියල තියෙනවා මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය විසදුමක් කියල....
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    නව ව්‍යවස්තාවක් කියල තියනව මිසක් ව්‍යවස්ථාවට කිනම් කරුණු අන්තර්ගත වෙනවාද යන්න මෙතෙක් ප්‍රක්ශයට පත් කර නැහැ නේද? :nerd:

    wyawastha sampadanayata path karapu parlimenthu kamituwe athuru warthawak witharyai thiyenne
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඒක තමයි අවුල... මෛති‍්‍රට සහය වීමේ කොන්දේසිය ඔය අප‍්‍රසිද්ධ ව්‍යවස්ථාව තමයි... මේ වෙලාවේ සම්බන්ධන්ලා කැමති රනිලූයි මෛති‍්‍රයි එකට තියාගෙන ඒ පොරොන්දුව ඉෂ්ඨ කරගන්න... මොකද සම්බන්ධන්ම මීට ඉස්සර වෙලා කියල තියෙනවා මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය විසදුමක් කියල....

    Uba padi talk denne nethuwa source aka dapan
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඇයි පළවෙනි එක... ව්‍යවස්තා කෙටුම්පත් කරල තියෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය කතාවකට...
    ඉතා දරුණු කොටින් එලියට දාන්නලු... අනෙක් පැත්තෙන් හමුදාවට විරුද්ධව තීරණ ගන්නලු.... බැලූ බැල්මට සරලයි වගේ පෙනුනට ඔය ඔක්කොම කොටියගේ අරමුණට ළං වෙන කොටි වලිග....

    මේකද යහපාලානේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Uba padi talk denne nethuwa source aka dapan

    සම්බන්ධන්ම ඔය ගැන කිහිප වතාවක්ම කියල තියෙනවා...
    සම්බන්ධන් කියන්නේ රාජිත වගේ බොරු කියන එකෙක් නෙවෙයි...
    උඹ සෝස් හොයාගෙන කියවපං... එතකොට තේරෙයි...
    මේ වෙලාවෙත් සම්බන්ධ පාර්ලිමේන්තුවේ දී උගේ කතාවෙදි කියන්නේ ඔය ව්‍යවස්ථා සීන් එක තමයි... රටේ හොරකමක් ගැන විශ්වාස භංගයට මොන බම්බුවකට ද ව්‍යවස්ථාවක් ඇදගන්නේ.... යකඩෙ රත්වෙලා තියෙන වෙලාවෙ තලාගන්න....
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    7 වැනි කොන්දේසිය දාල තියෙන්නෙ 6 වැනි එක ක්‍රියාත්මක කරන්න බැරි වෙන නිසා.... :)

    ඉතිං උන්ට විතරක්ද ඔය 6 ගැටලුව තියෙන්නේ.මෙහේ උඹ දැකලා තියෙනවද උපාධිදාරි සිංහල තරුණයන්ට රැකියා දෙන්න කියලා.ඔය ඉල්ලීම් තනිකරම ජාතිවාදී ඉල්ලීම්