මොකද සන්ගීතයේ ස්වර 12 ක් විතරක් තියෙන්නෙ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මොකද සන්ගීතයේ ස්වර 12 ක් විතරක් තියෙන්නෙ

    ඇත්තටම සන්ගීතයේ එක සප්තකයක නෝට්ස් 12 යි ය්තියෙන්නෙ.. ඒක රටාවක් වශයෙන් දෙපැත්තටම( උච්ච, මන්ද්‍ර ) යනවා ..නමුත් ඇයි මේ දොලහම සප්තකයට තෝරා ගත්තෙ. ඒ අතර මැද තියන සන්ඛ්යාතයක් තෝරා ගත්තෙ නැත්තෙ ඇයි. ඔය ඩිටියුනින්ග් කියන සන්කල්පය නොසලකා හරින්න.. දන්න අයගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා :rolleyes::rolleyes::rolleyes:

    octaveChart1.jpg
     
    • Like
    Reactions: STU26015

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    x2km6o.jpg


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .

    ****Wolverine
    GTR
    රෙප් පවර්
    79
    ****
    DjU9 රෙප් පවර් 42
    NEW
    Dinushasankalpa රෙප් පවර් 36
    NEW
    Sachith19920726 රෙප් පවර් 24
    Kumara456 රෙප් පවර් 26
    Maheshsenadheera රෙප් පවර් 23
    Mal baba රෙප් පවර් 25
    Shaminda Peiris රෙප් පවර් 24
    XibitZ රෙප් පවර් 20
    Jasz රෙප් පවර් 16
    Saja රෙප් පවර් 16
    Dilzzzz රෙප් පවර්16 NEW
    Slsaico රෙප් පවර් 15
    STU26015රෙප් පවර්15NEW
    Charith05 රෙප් පවර් 14
    Cedric1986රෙප් පවර්14NEW
    Rummy678 රෙප් පවර් 12
    Donkosala රෙප් පවර් 13
    Erozan රෙප් පවර් 13
    Asylum රෙප් පවර් 12
    hekelumරෙප් පවර් 12NEW
    unicornxරෙප් පවර් 12NEW
    ^Night Fury^රෙප් පවර් 11NEW
    577 රෙප් පවර් 10
    DjAshik රෙප් පවර් 9
    Ashan057 රෙප් පවර් 9
    MR.BILLA රෙප් පවර්9NEW
    rm1980 රෙප් පවර්9NEW
    King_cobra රෙප් පවර් 8
    Jhnnwp රෙප් පවර් 7
    Ramesh_jaya රෙප් පවර් 6
    හෙනයා රෙප් පවර් 6
    $Gangster$ රෙප් පවර් 6
    Profile_01 රෙප් පවර් 6
    shadow1 රෙප් පවර්
    5NEW
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari NEW
    Chira1NEW
    DAstonerNEW
    sandhanuwan1NEW
    slxNEW
    HekelumNEW
    Gasa84NEW
    YujithaNEW


    33agk8k.jpg

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    මෙන්න මේ සහෝදරයෝ ටිකත් අපි එක්කම ඉන්නව රෙප් ලබා දීමේ කටයුතු වලට දායක වෙන්න ඒ නිසා හිත හිතා ඉන්න දෙයක් නැහැ එකතු වෙන්න සචිත් හා කණ්ඩායම සමග.
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha
    mdrc111
    ***Dinushasankalpa Rep power 36+++***
    Welcome To The Brotherhood
    x2km6o.jpg


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???





    ===============================

    නවතම කණ්ඩායම් සාමාජිකයා සාදරයෙන් පිලිගමු...
    unicornx
    avatar44709_1.gif


    x2km6o.jpg


    ත්‍රෙඩ් එක හයිජැක් කලානම් සමාවෙයන්...​
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ සමහර රටවල් වල ඔය 12ට වඩා වෙනස් ඒවා තියනවා මචන්. අහල බලපන්කො. ඒවා අහනකොට පිස්සු වගේ අපි ඔය 12ට විතරක් හුරුවෙලා නිසා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ සමහර රටවල් වල ඔය 12ට වඩා වෙනස් ඒවා තියනවා මචන්. අහල බලපන්කො. ඒවා අහනකොට පිස්සු වගේ අපි ඔය 12ට විතරක් හුරුවෙලා නිසා
    :cool::cool::cool:
    අෆ්ෆා එහෙමද...මම දැනගෙන හිටියෙ නෑ..තෑන්ක්ස්
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ සමහර රටවල් වල ඔය 12ට වඩා වෙනස් ඒවා තියනවා මචන්. අහල බලපන්කො. ඒවා අහනකොට පිස්සු වගේ අපි ඔය 12ට විතරක් හුරුවෙලා නිසා

    අද තමයි දැනගත්තේ මචං.... :love::love:

    thanks rep 7 added :)
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .


    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න .​

    iQx5253.png
     
    Nov 20, 2012
    1,467
    477
    0
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .


    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න .​

    iQx5253.png

    තොපිත් එහෙම තමයි :angry::angry:

    මම vote කරල අන්තිමට rep ඉල්ලගන්න තොපේ thred වල අඬපු නැති ටික විතරයි....

    දුවපිය යන්න තව බොරු නොකිය :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොයන්නා;23081033 said:
    තොපිත් එහෙම තමයි :angry::angry:

    මම vote කරල අන්තිමට rep ඉල්ලගන්න තොපේ thred වල අඬපු නැති ටික විතරයි....

    දුවපිය යන්න තව බොරු නොකිය :no::no:
    එකනේ එකනේ අනිත් අයත් මෙහෙම අනාත නොවෙන්න තමයි වැඩ කරන්න ඕනා
    මේ වගේ දේවල් දැනුවත් කරාට ස්තුති

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    සම්මතය නිසා වෙන්න ඇති. 12 කියන එක, අව්රුද්දෙ මාස, ඔරලෝසුවේ වෙලාව,... වගේ ගොඩක් ඒවගේ තියෙනවනේ.