[HowTo]Cypto Currency Mining_ගැන දැන ගන්න කැමතිද ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රේඩ් එක දාද්දි ලංකාවේ හාඩ්වෙයා ගන්න තියෙන තැන් දාන්න. . තව ASIC ගන්න තියෙන තැන් දාන්න. . ප්‍රයිස් එක්ක දානවනම් හොදයි. .
     
    becool143lk

    Active member
  • Apr 10, 2008
    378
    134
    43
    UoITIbU.png

    මයිනින් ගැන උනන්දු වුන ටික දෙනාට පුද්ගලිකව කියල දෙන්න තීරණය කරා.
    මොකද මම හුගක් busy වෙලත් උබලට යමක් කියල දෙන්න ටයිම් එකක් හදාගෙන නොමිලේම කියල දෙන්න හදනකොට මේ වගේ නපුන්සක උන් ටිකක් එකට කැමති නෑ. මේ නුලට සහ අනෙක් මයිනින් ගැන තිබුන නූලට මේ දක්වා හොද ප්‍රතිචාර දුන් අයට පමණක් මම එය කියල දෙන්න තීරණය කරා.

    Please send me the information bro...
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මයිනින් ගැන උනන්දු වුන ටික දෙනාට පුද්ගලිකව කියල දෙන්න තීරණය කරා.
    මොකද මම හුගක් busy වෙලත් උබලට යමක් කියල දෙන්න ටයිම් එකක් හදාගෙන නොමිලේම කියල දෙන්න හදනකොට මේ වගේ නපුන්සක උන් ටිකක් එකට කැමති නෑ. මේ නුලට සහ අනෙක් මයිනින් ගැන තිබුන නූලට මේ දක්වා හොද ප්‍රතිචාර දුන් අයට පමණක් මම එය කියල දෙන්න තීරණය කරා.
    මටත් ඔය විස්තරය දාපන් මචන් .:love:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අනිව කියල දෙනව. නමුත් public forums වල තවත් කථා නොකර ඉන්න කියල හැදුවේ.
    මට තාම free time එකක් හදාගන්න බැරිවුණා බන්. පිට පිට හැම coin එකකම hard fork ආපු නිසා. මැයි 1 ට පස්සෙ HF නැ වගේ.:cool:

    Rep kapapu ekawa guess karala kiyapan.Mining gena dana ganna ona un ekawa rathu karala dei
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    මයිනින් ගැන උනන්දු වුන ටික දෙනාට පුද්ගලිකව කියල දෙන්න තීරණය කරා.
    මොකද මම හුගක් busy වෙලත් උබලට යමක් කියල දෙන්න ටයිම් එකක් හදාගෙන නොමිලේම කියල දෙන්න හදනකොට මේ වගේ නපුන්සක උන් ටිකක් එකට කැමති නෑ. මේ නුලට සහ අනෙක් මයිනින් ගැන තිබුන නූලට මේ දක්වා හොද ප්‍රතිචාර දුන් අයට පමණක් මම එය කියල දෙන්න තීරණය කරා.

    අපටනම් නැතුවට කමක්ම නැ . උබ පොරක් වෙලා අපිව නපුංසකයෝ කලත් කමක් නැ . ඔය ඕනේ කියන එඋනවත් ඕක දැම්මොත් උබ පොරක් wei . නැත්නම් උබේ ඉතුරු rep ටිකත් අපේ කොල්ලෝ කපනවට දෙකක් නැ . ඉස්සර දෙසපලකයන්ට රැවටුනා වගේ රැවටෙන කොල්ලෝ මේකේ නැ .
     
    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    අපටනම් නැතුවට කමක්ම නැ . උබ පොරක් වෙලා අපිව නපුංසකයෝ කලත් කමක් නැ . ඔය ඕනේ කියන එඋනවත් ඕක දැම්මොත් උබ පොරක් wei . නැත්නම් උබේ ඉතුරු rep ටිකත් අපේ කොල්ලෝ කපනවට දෙකක් නැ . ඉස්සර දෙසපලකයන්ට රැවටුනා වගේ රැවටෙන කොල්ලෝ මේකේ නැ .

    Well said machan....me wage baiyanta wadhagena yana unta gahanna one... ubata kiyala denna barinam thiyala idaganin. Nodakin me wage sakkili.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    why not..

    Danaganna one

    I need this

    Yep patan ganna bro

    මචන් අපේ FB group එකේ තමයි ඔක්කොම දන්න සුදානම් කරල තියෙන්නෙ. bump හා උනන්දුවක් දක්වපු සියලු දෙනාටම මම PM කරනව group එකේ විස්තර.