dekama hodai. ube choice eke thama. although auto eke paddle shift thiynwa.
ela machan

dan aurudu 1.5 k withara diwwa .. melooke ledak awe ne denata nan deyyange pihiten .. meke inna un dan huullala ledak eyda danne ne
.. aurudu 1.5 k diwwa hinda wikunala wena wahanekata yanawada kiyala hitha hitha hitiye .. mee review eka beluwata passe wikunanna one ne thawath tika kalayak duwanawa kiyala hithuwa

- Panda 1300 cc version (2011/2012) එක හෝ Panda 1000 cc (2013) වගේ එකක් හරි නැද්ද? (ගන්නේ අවුරුදු දෙකක් වගේ පාවිච්චියට - ගෑණු කෙනෙක්ට - පලවෙනි කාර් ඒක) - බජට් ඒක 12.50 / 13.00 තමයි
- එළියේ බොඩි එකේ හප්පාගැනීම්/Interior Condition වගේ දේවල් වලට අමතරව තව මොනවද විශේෂයෙන් බලන්න ඕනේ?
- මේවායේ Characteristic Engine Issues එහෙම තියෙනවද?
- 50,000 km වගේ එකක් ගත්තොත් අවුලක් නැද්ද? 100,000 km පැනපු ඒවා ගන්නවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් තියෙනවද?