මමත් මචන් යූස් කරන්නෙ S9 + එකක් තමයි
ෆෝන් එකේ ප්රෝෆොමන්ස් ස්පීඩ් එක නොට් 8 එකට වඩා හොඳ මට්ටමක තියෙනවා
ඒ අතින් නම් සුපිරි ඩිස්ප්ලේ එකත් පට්ටම
බැටරි ලයිෆ් එකත් අනිත් ෆෝන් වලට වඩා තියෙනවා එක පාරක් චාර්ජ් කරාම දවස් දෙකක් තුනක් යන්න පුළුවන් ඉන්ටනෙට් යූස් කරලා ඩේටා යූස් කරලා ෆිල්ම්ස් බලලා සේරම කරදිත් ඒවගේම තමයි ෆාස්ට් චාර්ජ් තියෙන නිසා සෑහෙන ලේසි
කැමර එක ගැන කතා කරනවා නම් කොලිටි එක සුපිරි මට්ටමක තියෙනවා අයි ෆෝන් තියෙන උන් පවා සෙල්ෆි ගහන්න මේක යුස් කරන්න තරම් කොලිටි එකක් තියෙනවා ලයිෆ් ෆෝකස් දෙපැත්තෙම තියෙන නිසා වාව් පට්ටම මචන්
menna mama nikan athal ekata gahapu video ekak
http://www.elakiri.com/forum/showthread.php?t=1846161
http://www.elakiri.com/forum/showthread.php?t=1836624
අයි ෆෝන් එහෙම තමයිmachan iphone x thiyenne dawasema wifi on karala oya kiyana wada walin bagayak wage karanawa end of the day battry bahinawa... nida ganna yana time ekata aye charge danawa... dawas ganan adinna ba
සොෆ්ට්ලොජික් එකෙන්bump.. තියන උන් ගත්ත තැනයි ගානයි දාන් යන්න පොඩ්ඩක්
මමත් මචන් යූස් කරන්නෙ S9 + එකක් තමයි
ෆෝන් එකේ ප්රෝෆොමන්ස් ස්පීඩ් එක නොට් 8 එකට වඩා හොඳ මට්ටමක තියෙනවා
ඒ අතින් නම් සුපිරි ඩිස්ප්ලේ එකත් පට්ටම
බැටරි ලයිෆ් එකත් අනිත් ෆෝන් වලට වඩා තියෙනවා එක පාරක් චාර්ජ් කරාම දවස් දෙකක් තුනක් යන්න පුළුවන් ඉන්ටනෙට් යූස් කරලා ඩේටා යූස් කරලා ෆිල්ම්ස් බලලා සේරම කරදිත් ඒවගේම තමයි ෆාස්ට් චාර්ජ් තියෙන නිසා සෑහෙන ලේසි
කැමර එක ගැන කතා කරනවා නම් කොලිටි එක සුපිරි මට්ටමක තියෙනවා අයි ෆෝන් තියෙන උන් පවා සෙල්ෆි ගහන්න මේක යුස් කරන්න තරම් කොලිටි එකක් තියෙනවා ලයිෆ් ෆෝකස් දෙපැත්තෙම තියෙන නිසා වාව් පට්ටම මචන්
menna mama nikan athal ekata gahapu video ekak
http://www.elakiri.com/forum/showthread.php?t=1846161
http://www.elakiri.com/forum/showthread.php?t=1836624

mamath oka dekka ban ganna kalinma wage
Dawas ganan adinna baha bro. Man gawa tiyanawa s9+ ekak giya sathiyr gatte dubai walin 124,000/= k una. Dual sim version eka. 100% charge unama wifi on and net surfing non stop kaloth paya 7k wage puluwan videos balala okkoma karanna. Ehema nathnam standby mode eke nam dawas 3k 4k puluwan wei normal mukuth karanne nathuwa standyby witharak tibboth. Kohomath avaerage full charge kalama api use karana hatiyata paya 12k 12l wagw tamai tiyaganna puluwan. Dawas ganan nam tiyaganna baha machan boru kiyanna oni naha. Anika meke fast charging wenne original samsung charger eken witharai umba mi/Ldnio remax mohokin fast cahrger support karana ewain charge kalath fast charge wenne naha. Fast charge wenna nam original samsung charger eka use karanna oni etakota tamai phone eke fast charging kiyala peannane. Samsung la technology eka diunu karala ehema tamai phone eka hadala tiyenne samsung acceraiores witharak use karanna puluwan widihata s9/s9+ eka. Phone eka quality. Godakma sounds umabata ekw wenasa theri.... slow mode video karanna puluwan patta. Screen guard use karanawa nam Spigen ganin. Baseus / Nilkin ganna epa ewa damma ma screen eke quality eka sensivity adu wenawa.... backcovers tpu use karanna ewa nam baseua nilikn hondai...phone eka overoll godak supiri. Godakma sounds tamai. Ethanin ehata slow mode video eka... anith okkoma feuatures note 8 ekata samanai.... gannawa nam umba maha loku ganan dila company warrenty ganna epa. Mokada aluth ekak awama compamy warrenty normal shop warrenty kiyala naha dekema gana ekai use kalata passe wikunaddi. E nisa shop warrenty ekka 124000 ta wage umbata ganna puluwan.

අයි ෆෝන් එහෙම තමයි
එක්ස් එක හොදයිද බන්
මමත් අදහසක් තියෙනවා ඇපල් එකක් ගන්න
එන සතියෙ වගේ බලන්න ඕනා
Google input tools daganin ko banගොඩක් හොද අදහස් ශෙයා කිරිමක් සහ වටිනව... ස්තූතිය්... සින්හලෙන් තිබ්බනම් පට්ට... අම්ම සින්හල ටය්ප් කරන්නෙ මේකෙන් ... ඔයත් ට්‍රය් කරල බලන්න ලේසිය් වගේ...
https://sinhalaunicode.gishan.net/write
ෆේස් රෙකග්නිෂන් එකේ කෙස් එකක් තියෙනවා කියලා මොකක් හරි සිද්දියක් තියෙනවා නේදඔයාගෙ අවශ්යතාව අනුව තමය් බන්.. සැම්සුන් පාව්ච්චි කලේ නැ දැන් ගොඩ කාලෙකින්.. සොෆ්ට්වෙයා එකේ ගොඩක් ෆීචස් වැඩි නිසා.. කම්ප්ලිකේටඩ් බන් මටනම් දැන්... මමත් සැම්සුන් ගන්නව හොද හාඩ්වෙයා කොලිටි එකක් තියෙනම්...
x එකේ කියන්න තරම් වරදක් නැ... ආපුම දවස් වල වය්ෆය් කේස් තිබ්බ දැන් ඒක හරි අප්ඩේට් එකෙන් පස්සෙ... ස්ටක් වෙන්නෙ නැ ස්මූත්.. කියන්න අව්ලක් නැ දැනට...
එක අව්ලක් තියෙනව.. මුන ලගින් ගියත් ඩිස්ප්ලේ ඔන් වෙනව ෆේස් රෙකග්නිශන් නිසා...
මෙහෙන් ෂොප් වොරන්ටි අරගෙන සමහර ෂොප් වල කෙල වෙනවා සහෝ
අන්තිමට සල්ලිත් නැහැ ෆෝන් එකත් නැහැ
කොච්චර බම්බලපිටියෙ පොලිසියේ ෆෝන් කේස් වලට කම්ප්ලේන් දානවද
මොකද ඔහේ වගේ නෙවෙයි මචං මෙහෙ
නිකන් ඉල්ලන් කෑමක් වෙන්නේ
ඩිවයින් එක විතරයි ෂුවර් එකකට තියෙන්නේ ෂොප් වොරන්ටි වලට
Spigen එක ඔහේ තියෙනවද මචං කියක් උනාද

machan iphone x thiyenne dawasema wifi on karala oya kiyana wada walin bagayak wage karanawa end of the day battry bahinawa... nida ganna yana time ekata aye charge danawa... dawas ganan adinna ba
spigen eka gahala touch eka ehema adu unada ubeLankawe Liberry Plaza eke idelaz kiyala loku shop ekak tiaynawa machan. Eka samsung /John Keells authrized shop ekak. Pattama phone shop ekak tamai eka. Un fawa certified certificats tiyanawa john keels softlogic eken dunna. Umbata call karala ahannath puluwan. Idealz eken phone to phone 7 days replacement warrenty ekak denawa bro ita amatharawa display/touch/hardware sofrware accesories 1 year genuine warrenty ekak denawa. Man hamotama receommen karanne methana bro. Lankawe tiyana hondama shop ekak. Spigen cases/ screen guard fono technologies eke tiyanawa wellawatta. Ehema nathnam umbata ebay/ amazon eken genqwaganna puluwan. Imba amazon wken over $25 dolleers wala badu genwagannawa nam umbata shipping free. Express priority shiipiing. Dawas 7k athulatha gedaratama pack eka labenawa. Original badu eklinma labenne packing ekka. Tempered gahanwa nam DOME GUARD eka gahanna.eka tamai hondama guard eka. Eke tutorils utube eke tiyanawa. Ekath ekka enawa heating machine ekak. Gahuwoth gauwmao galawenne naha crystal clear and phone eka sell karanakota galawannath lesi.... company warrenty pitin gaththath use karala sell karaddi normal ganama tamai watenne. E nisa shop warrsnty ekka idealz eken ganna eka labai.![]()