මේක මාර හිසරදයක් මෙහෙම හීන දකපු දවස් වල ඔල&#35

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මේක මාර හිසරදයක් මෙහෙම හීන දකපු දවස් වල ඔල&#35

    ඇයි මෙහෙම වෙන්නෙ උබලට මෙහෙම වෙනව ද? මන් 100% කෙල්ලොට විතරයි කැමති කවදාවත් හීනෙකින් වත් කොලු දේවල් හිතන්නේ වත් නෑ....ඒත් අවුරුද්දක් 2ක් වගේ කාලෙක ඉදන් මාස කීපෙකට සැරයක කොලුකාර හීන පේනවා ඒ කිව්වේ කොල්ලෙක් එක්ක සෙක්ස් කරනවා වගේ නෙවෙයි පොඩි පොඩි දේවල්...මන් යාලු වෙලා ඉන්න කෙල්ලට පුදුම විදියට ආදරේ කරනවා එයාගෙන් තොර ලොවක් නෑ එයා වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන්.මන් හම්බ වෙන හැමදවසෙම කොහොම හරි පොඩි පොඩි දේවල් කරනවා මන් කමති නෑ බදින්න කලින් සෙක්ස් කරන්න.එ උනට මන් පොඩි පොඩි දේවල් කරනවා ගොඩක් ආසාවෙන්...ඒත් කවඩවත් මන් එයා එක්ක කරන කිසි දෙයක් හීනෙන් පෙනිලා නෑ.මන් එයාව උනත් හීනෙන් දැක්කෙ 3න් පාරක් වගේ විතරයි...
    මන් දැක්කා මේකේ ගේ කොල්ලෙක් දාල තියෙනවා කෙල්ලො හීනෙන් දකිනව කියලා...
    ඇත්ත ට ම උබල මෙහෙම කොලු හීන දැකලා තියෙනවා ද( ඒ කිව්වෙ කොලු කාරයෙක් නොවී )
    මේක මාර හිසරදයක් මෙහෙම හීන දකපු දවස් වල ඔලුව අවුල් වෙලා දවසම ඉන්නේ? මේක කොහොමද නති කරගන්නේ? :(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලයක් යනකොට හුරුවෙනව බං :) මටත් මුලිංම හීනෙන් මැරෙනව ගෙදර අය මැරෙනව පේන්න ගත්තු දවස් වල නැගිට්ටාම මාර අවුල් :sorry: දවසෙම වගේ ඒක මතක් වුනා :sorry: පස්සෙ ගානක් නැතුව යනව නිකං හීනයක් විතරයි කියල දැනෙනව :yes: තාම අලුත් හින්ද ඔහොම හීනෙයක් දැක්කාම මාර විදිහට දැනෙන්නෙ :yes: උඹට තව ටික කාලෙකිං කොල්ලො එක්ක සෙක්ස් කරනවත් පෙනෙයි :yes: ඒ කාලෙ වෙනකොට උඹට එහෙම හීනයක් පෙනුනද කියලවත් ගනං ගන්නැති ගානට උඹ වෙනස් වෙලා තියෙයි :yes:
     
    Since 2 years machan...thanks for your advice
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය හිතේ බයට පේන දේවල්.
    movies, tvseries, facebook, මේකේ thread වල හෙම තියන ඒවා දැකලා
    හිත ඇතුළේ පොඩි බයක් තියනවා, "බැරිවෙලාවත් මමත් එහෙම වුනොත්" කියලා.
    එහෙම වෙන එක අප්පිරියයි. අකමැතිම දෙයක්. ඉතින් හිතේ බයත් වැඩියි.
    ඒකයි එහෙම පේන්නේ.
    හීන වලට බය වෙන්න එපා. :)
     
    • Like
    Reactions: siri_ayya

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔය හිතේ බයට පේන දේවල්.
    movies, tvseries, facebook, මේකේ thread වල හෙම තියන ඒවා දැකලා
    හිත ඇතුළේ පොඩි බයක් තියනවා, "බැරිවෙලාවත් මමත් එහෙම වුනොත්" කියලා.
    එහෙම වෙන එක අප්පිරියයි. අකමැතිම දෙයක්. ඉතින් හිතේ බයත් වැඩියි.
    ඒකයි එහෙම පේන්නේ.
    හීන වලට බය වෙන්න එපා. :)

    May be machan mekata solution ekak nadda?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    man nam gwithtata ehema hina dakala na
    kollo inna hina penawa oya anam manam pen na
    hithe thanpath wela thiyana ewa thama machan oya penne
    uba na kiwata asai ne puk parak kanna
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    May be machan mekata solution ekak nadda?

    මටත් අමුතු, බය හිතෙන, වගේම දකින්න ඕනේ නැති එපාම කරපු ඒවත් පේනවා.
    මුලින් බය වුනා. Sleepin paralysis හෙමත් තිබුනා. දාඩිය නාගෙන ඇහැරෙන්නේ ඒ කාලේ.
    ඒ දකින ඒවා ගැන හිතන්න යන්න, වදවෙන්න එපා.
    බය නැති වුනාම Sleepin paralysis නැතිම වුනා. දැන් වුනේ නෑ මාස 6 කින් විතර.
    අනිත් හීනත් එහෙම තමා.
    ඒවා ඇත්ත නෙවෙයි, හිතේ තියන දේ පේනවා විතරයි කියන එක විශ්වාස කරලා,
    බය නැති කරගන්න එක තමයි මට නම් විසඳුම වුනේ. :yes:

    එහෙම අඩුවෙන්නේ නැත්නම් මනෝ වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි විඳවනවාට වඩා... :)
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    man uba wage ponnayek nemei kollo Inna heena thiya kollo ekka hina wenne wath Na man
    man
    gwithtata ehema hina dakala na
    kollo inna hina penawa oya anam manam pen na
    hithe thanpath wela thiyana ewa thama machan oya penne
    uba na kiwata asai ne puk parak kanna
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    දැන් ඉතින් මම සමනලයෙක් වෙන්නයි යන්නෙ කියල පිස්සු නටන්න නං එපා හොඳේ :baffled:

    Pissu da ban I know I am 100% straight. Man podi kale idan hena ganu perethaya ban mehema hina Penna widiyak Na koheth ma :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඉතින් මම සමනලයෙක් වෙන්නයි යන්නෙ කියල පිස්සු නටන්න නං එපා හොඳේ :baffled:

    මූ ෆේක් එකකුත් හදාගෙන ඇවිල්ල තියෙන්නෙ එහෙම ආතල් එකක් දෙන්නද කොහෙද :lol: තව ටික කාලෙකිං හීන දැකල මං සමලිංගිකයෙක් වුනා කියල ටූපැක් වගේ ආතල් දෙයි :baffled:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මූ ෆේක් එකකුත් හදාගෙන ඇවිල්ල තියෙන්නෙ එහෙම ආතල් එකක් දෙන්නද කොහෙද :lol: තව ටික කාලෙකිං හීන දැකල මං සමලිංගිකයෙක් වුනා කියල ටූපැක් වගේ ආතල් දෙයි :baffled:

    Na machan meka mage ekama profile eka. Mage thread balapan man boru kiyanne kiyala hithenawa nam
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අනේ මන්දා බන් මන් කැමති දුවලා දෙන්නෙක් හදාගන්න මන් පොඩ්ඩක් වත් පුතෙක් ඉපදෙනවට කමති නෑ..අනික තාත්තා මරිලා ගොඩක් කල්..එයත් එක්ක ලොකු සම්බන්දතාවක් නෑ පොඩිකාලෙ උනත්...මන් පොඩ්ඩක් වත් පොඩි කොල්ලොන්ට කමති නෑ..මන් බයෙන් ඉන්නේ පුතෙක් ඉපදුනොත් කියලා....එ නිසා ද මන්දා