අඩෝ මහින්ද.... අපි දිනුව ඩෝ....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝ මහින්ද.... අපි දිනුව ඩෝ....

    47172445_1886001134830688_6192355367721107456_n.jpg

    අඩෝ මහින්ද 🔫 දැන් මොකද කියන්නෙ?
    අපි දිනුවා ..

    උඹ හිතාන හිටියෙ මහ ලොකු කෙරුමා කියලද?මිනිස්සු උඹට පණ වුණත් දෙයි කියලද?
    උඹට බෑ කවදාවත් මම වෙන්න.ඒක මතක තියා ගනිං
    2009 අවුරුද්දෙ උඹ හිතුවා උඹ දැවැන්ත පොරක් කියලා.උඹට උඹලගෙ ජාතියේ මිනිස්සු මල් තියලා වදියි කියලා හිතුවා.අන්තිමට මොකද වුණේ මටත් වඩා උන්ට උඹව හතුරෙක් වගේ පේන්න ගත්තා.අයියෝ සල්ලි..පව් බං උඹ.
    මට මගේ ජාතියේ එවුන් අදටත් මල් තියලා වදිනවා.උඹට උඹේ ජාතියේ එවුන් හෙණ ඉල්ලලා යදිනවා.බලපං උඹ මාව මරනකල් බලාන හිටපු එකේ කරුමෙ ඵල දුන්න විදිහ.
    අද මං හිටියා නම් උඹලගෙ එවුන් වස්තරේ ‍තෙත් කර ගන්නවා.බඩට නැතත් කමක් නෑ අපට රටක් තියනව නම් කිය කියා අඩනවා.බලපං උඹ මාව නොමරා හිටිය නම් අද උඹ උන්ගෙ මරා නෙවෙයි උන්ගෙ කුමරා.
    මම අපායෙ ආවෙ මගේ ටීම් එකක් හදලා කියලා උඹට දැන් තේරෙනවද?මම මගේ පුතා පිට රට යවලා මගේ ජාතියේ එවුන්ගෙ අතට බලෙන් තුවක්කු දීලා,බඩේ බෝම්බ බැදලා යැව්වත් මගේ ජාතියේ එවුන්ට මම වීරයා.අද මට සතුටුයි.බෝම්බ ගහලා මිනී මරලා ගන්න බැරි වුණ දේ මගේ සහෝදරයො ටික අද පෑනෙන් කර ගන්නවා.උඹලගෙ එවුන් රුපියල් කෝටි ගණන් වලට වෙන්දේසි වෙද්දි අපේ එවුන් දාන්නෙ ඊළමකට අදාළ කොන්දේසි.අන්තිමට අපේ පදේට උඹලගෙ ජාතියේ උන් නැටවෙනවා..
    මහින්දයෝ..බලපං හයි වේයි අරකයි මේකයි කියලා ලොකු වැඩ කරන්න ගිහින් කර ගත්ත දේ.දැන් උඹ උන්ට කම්බ හොරෙක්.අපේ උන්ව සතුටු කරන්න උඹ යාපනේ දියුණු කරපු හැටි සම්බන්දන් මට කිව්වා.ඒ වුණාට උන් උඹට ඡන්දෙ දුන්නද?නෑ.කීයටවත් නෑ.මොකද උන්ගෙ වීරයා මම.ඒකනෙ සම්බන්දන් අයියා විපක්ෂ නායක වුණාමත් උඹලගෙ එවුන්ට ගාණක් නැති වුණේ.
    දැන් මට තඹේකවත් බයක්නෑ.ටී එන් ඒ එකයි යූ අකුරෙන් ඉන්න උඹගෙ විරුද්ධවාදියොයි ජේ අකුර මුලට එන රතු කමිසකාරයෝයි,මුස්ලිම් කොංග්‍රස් උන්නැහේලයි සේරම දැන් මගේ.මගේම සහෝදරයො.අපි ඉල්ලන දේ උඹ දෙන්නෙ නැති වුණාට එයා දෙනවා.ඒ නිසා අපි එයාට බහුතරේ පෙන්නන්න උදව් කරනවා.උඹලගෙ ජාතියේ එවුන් ඒ සතුටට කිරිබත් කනවා.මොකද උන්ට ඕන පක්ෂෙ.
    මචං මහින්ද එකක් කියන්නද?ඔය සිංහලයට දවස් හතෙන් හැම දේම අමතකයි.පුලුවන්නම් මගේ ජාතියේ එවුන්ට සළකපං. උන්‍ උඹට හොරා කියන්නෙ නෑ.උඹව උන්ට දෙවියෙක් වෙලා,උඹ වෙනුවෙන් හදයි දේවාලයක්.
    අපේ එවුන් උඹගෙ බලය නැති කරන්න ගේමක් ගැහුවා,අන්තිමට නඩුව අහලා ඉවර වෙනකල් උසාවි නියෝගයක් ලැබුණා.උඹට බලය නෑ කියලා සතුටු වෙන්නෙ අපිට වඩා උඹලගෙ එවුන්.ඒ අතින් උඹලගෙ ජාතියේ එවුන්ට වඩා මගේ උන් රත්තරං.දැන් ඉතින් මගේ එවුන්ට වඩා උඹ උඹේ එවුන්ගෙන් පරිස්සම් වෙලා හිටපං.අදට ඔය ඇති.

    - මීට වේලුපිල්ලේ ප්‍රභාකරන්

    සටහන - අමිල රුවන් නන්දසේන
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දයෝ..බලපං හයි වේයි අරකයි මේකයි කියලා ලොකු වැඩ කරන්න ගිහින් කර ගත්ත දේ.දැන් උඹ උන්ට කම්බ හොරෙක්.අපේ උන්ව සතුටු කරන්න උඹ යාපනේ දියුණු කරපු හැටි සම්බන්දන් මට කිව්වා.ඒ වුණාට උන් උඹට ඡන්දෙ දුන්නද?නෑ.කීයටවත් නෑ.මොකද උන්ගෙ වීරයා මම.ඒකනෙ සම්බන්දන් අයියා විපක්ෂ නායක වුණාමත් උඹලගෙ එවුන්ට ගාණක් නැති වුණේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    47172445_1886001134830688_6192355367721107456_n.jpg

    අඩෝ මහින්ද 🔫 දැන් මොකද කියන්නෙ?
    අපි දිනුවා ..

    .
    මම අපායෙ ආවෙ මගේ ටීම් එකක් හදලා කියලා උඹට දැන් තේරෙනවද?මම මගේ පුතා පිට රට යවලා මගේ ජාතියේ එවුන්ගෙ අතට බලෙන් තුවක්කු දීලා,බඩේ බෝම්බ බැදලා යැව්වත් මගේ ජාතියේ එවුන්ට මම වීරයා.අද මට සතුටුයි.බෝම්බ ගහලා මිනී මරලා ගන්න බැරි වුණ දේ මගේ සහෝදරයො ටික අද පෑනෙන් කර ගන්නවා.

    දැන් මට තඹේකවත් බයක්නෑ.ටී එන් ඒ එකයි යූ අකුරෙන් ඉන්න උඹගෙ විරුද්ධවාදියොයි ජේ අකුර මුලට එන රතු කමිසකාරයෝයි,මුස්ලිම් කොංග්‍රස් උන්නැහේලයි සේරම දැන් මගේ.මගේම සහෝදරයො.අපි ඉල්ලන දේ උඹ දෙන්නෙ නැති වුණාට එයා දෙනවා.ඒ නිසා අපි එයාට බහුතරේ පෙන්නන්න උදව් කරනවා.උඹලගෙ ජාතියේ එවුන් ඒ සතුටට කිරිබත් කනවා.මොකද උන්ට ඕන පක්ෂෙ.

    මචං මහින්ද එකක් කියන්නද?ඔය සිංහලයට දවස් හතෙන් හැම දේම අමතකයි.පුලුවන්නම් මගේ ජාතියේ එවුන්ට සළකපං. උන්‍ උඹට හොරා කියන්නෙ නෑ.උඹව උන්ට දෙවියෙක් වෙලා,උඹ වෙනුවෙන් හදයි දේවාලයක්.
    අපේ එවුන් උඹගෙ බලය නැති කරන්න ගේමක් ගැහුවා,අන්තිමට නඩුව අහලා ඉවර වෙනකල් උසාවි නියෝගයක් ලැබුණා.උඹට බලය නෑ කියලා සතුටු වෙන්නෙ අපිට වඩා උඹලගෙ එවුන්.ඒ අතින් උඹලගෙ ජාතියේ එවුන්ට වඩා මගේ උන් රත්තරං.දැන් ඉතින් මගේ එවුන්ට වඩා උඹ උඹේ එවුන්ගෙන් පරිස්සම් වෙලා හිටපං.අදට ඔය ඇති.

    සටහන - අමිල රුවන් නන්දසේන

    true story.. :sorry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Capture.jpg

    උතුරේ චන්ද වලක්වන්නට කෝටි ගනනින් කොටින්ට ගෙවා මල්ටි බැරල් ගන්නට කොටීන්ට මුල්‍ය ශක්තිය සැපයූ අප්පච්චී කවුද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව්... ඔව්... මහින්දගෙන් සල්ලි අරන් ප්‍රභාකරන් තුවක්කුවට පපුව දුන්නා..... ගූන්පී ලොජික්.....

    Capture.jpg

    උතුරේ චන්ද වලක්වන්නට කෝටි ගනනින් කොටින්ට ගෙවා මල්ටි බැරල් ගන්නට කොටීන්ට මුල්‍ය ශක්තිය සැපයූ අප්පච්චී කවුද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොල්...
    ලංකා ලොජිස්ටික් කියන්නේ ආණ්ඩුවේ කම්පැනි එකක්.....

    කවුද ඕයි ඔය ලනු දෙන පොන්නය උබලට......

    ආණ්ඩුවත්, ආණ්ඩුවේ කොම්පැනිත්, රටත්, ජනමාධ්‍යත්, ආරක්ශක හමුදාත්, මැදමූලන පුද්ගලික බුදලයක් විදියට "පාවිච්චි " වෙච්ච කාලයක් තිබ්බා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    උතුරේ චන්ද වලක්වන්නට කෝටි ගනනින් කොටින්ට ගෙවා මල්ටි බැරල් ගන්නට කොටීන්ට මුල්‍ය ශක්තිය සැපයූ අප්පච්චී කවුද?

    එක්සත් ජාතික පක්ෂයේ වීර ක්‍රියා

    කොටි නායකයන්ට ශ්‍රී ලංකා හමුදාවේ VIP ආරක්ෂාව;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර්;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත් කොටි නිදහස් කිරීම;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල ලබාදීමට යෝජනා කිරීම;

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතු කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කර තිබුණු GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ලබා දීම ;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ප්‍රහාරවලින් විනාස කළ කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දීම;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල් බිල් ශ්‍රී ලංකා රජයෙන්;

    හමුදා නිලධාරීන් කොටින්ගේ සිරභාරයේ සිටියදී හමුදා පාලන කලාපයට ආයුධ සමග ඇතුල් වූ කොටි දවසින් නිදහස් කිරීම ;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කිරීම.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුවත්, ආණ්ඩුවේ කොම්පැනිත්, රටත්, ජනමාධ්‍යත්, ආරක්ශක හමුදාත්, මැදමූලන පුද්ගලික බුදලයක් විදියට "පාවිච්චි " වෙච්ච කාලයක් තිබ්බා.

    ඉතින් නඩු දාපන්කෝ.....
    මෙතන ආගිරි ගාන්නේ නැතුව....

    දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ නඩු දාලම හට හුට හමාරක්, ඉන්ක්ලුඩින් මරා හිරේ දැම්ම නෙහැ.....

    2015 පොන්සි කෙලිය ආයේ පටන් ගන්න හදන්නේ.....

    හොර ..හොරා.....හොරා.......
    රථ්ථරෂ් අස්පයෝ, ලම්බෝගිනි, හෙලිකොප්ටර්....
    තජුදින්, ලසන්ත......

    ලොල්...
    ඕවට දැන් මිනිස්සු ඇඳෙන්නේ නෑ පුටා...
    මංගලට කියහන් වෙන ගේමක් ගහන්න කියල මේ පාර......
     
    Dec 2, 2018
    49
    6
    0
    wtf why you define our triumphant as a temerity? if that pitiless war may be prolonged this far, you never will act like this such an idiot. :dull: