අඩෝ මහින්ද.... අපි දිනුව ඩෝ....

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඔය කරල් බීපු හුඟාක් එවුන් ඒකට ඇබ්බැහි වෙලා. මල්පාත්තියෙත් කොටි දකින ලෙවල් එකට, වත්තේ මායිමෙත් ෆෙඩරල් භය ඇතිවෙන ලෙවල් එකට ඇවිල්ලා. පවු ඉතින්.
 
monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    47436677-1607533879347587-3626496069199724544-n.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරා යකෝ ඉස්සර බස් වල ගියෙත් පරාන බයේ :sorry: අපේ එවුන්ට ඒවා මතක නැහැ දැන් :dull:
    ow ban bus ekaka kema 1k aran giyath obala balanawa.ammayi tattahi bus 2 ka yanne mona welawe pupurayida kiyala hitala.owa sinhala minissunta dan amathakayi.:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එක්සත් ජාතික පක්ෂයේ වීර ක්‍රියා

    කොටි නායකයන්ට ශ්‍රී ලංකා හමුදාවේ VIP ආරක්ෂාව;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර්;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත් කොටි නිදහස් කිරීම;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල ලබාදීමට යෝජනා කිරීම;

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතු කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කර තිබුණු GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ලබා දීම ;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ප්‍රහාරවලින් විනාස කළ කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දීම;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල් බිල් ශ්‍රී ලංකා රජයෙන්;

    හමුදා නිලධාරීන් කොටින්ගේ සිරභාරයේ සිටියදී හමුදා පාලන කලාපයට ආයුධ සමග ඇතුල් වූ කොටි දවසින් නිදහස් කිරීම ;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කිරීම.

    සාම ගිවිසුම මුවාවෙන් කොටි ආයුධ නැව් පිටින් ගෙන ආ හැටි

    2002.02.17

    Tigers smuggle in supplies whilst Navy is busy with parades
    http://www.sundaytimes.lk/020217/sitrep.html

    2002.12.15

    The mystery weapons ship in the high seas
    http://www.sundaytimes.lk/021215/columns/sitrep.html

    2002.12.22

    LTTE's "MV Koimar" was loaded with ammunition and fuel
    http://www.sundaytimes.lk/021222/columns/sitrep.html

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කරල් බීපු හුඟාක් එවුන් ඒකට ඇබ්බැහි වෙලා. මල්පාත්තියෙත් කොටි දකින ලෙවල් එකට, වත්තේ මායිමෙත් ෆෙඩරල් භය ඇතිවෙන ලෙවල් එකට ඇවිල්ලා. පවු ඉතින්.

    47086748_278211972882994_7494846948042604544_n.jpg
     
    Dec 2, 2018
    49
    6
    0

    ප්‍රභාකරන් සමරනවයි, ප්‍රභාකරන් මරපු උන් සමරනවයි කියන්නෙ දෙකක් පොන්නයෝ. මොලේ නෑ මේ ගොන්සන්ගෙ. තොගේ තාත්තා පිස්සකේද ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් නඩු දාපන්කෝ.....
    මෙතන ආගිරි ගාන්නේ නැතුව....

    දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ නඩු දාලම හට හුට හමාරක්, ඉන්ක්ලුඩින් මරා හිරේ දැම්ම නෙහැ.....

    2015 පොන්සි කෙලිය ආයේ පටන් ගන්න හදන්නේ.....

    හොර ..හොරා.....හොරා.......
    රථ්ථරෂ් අස්පයෝ, ලම්බෝගිනි, හෙලිකොප්ටර්....
    තජුදින්, ලසන්ත......

    ලොල්...
    ඕවට දැන් මිනිස්සු ඇඳෙන්නේ නෑ පුටා...
    මංගලට කියහන් වෙන ගේමක් ගහන්න කියල මේ පාර......

    Gota’s case: Special High Court fixes trial on Jan. 22
    2018-12-04 11:01:03 0 1305

    The Special High Court today fixed for January 22, 2019 the trial on former defense secretary Gotabhaya Rajapaksa on alleged misappropriation of Rs 49 million to establish D.A. Rajapaksa Memorial Museum. (T. Farook Thajudeen)
    නඩුදාන එක කරයි ක්‍රමානුකූලව, කාටවත් තියෙන හදිස්සියට නඩු දන්න බැහැනේ. හොඳයි දැන ගත්ත එක තාජුඩීන් සියදිවි නසා ගත්තා, ලසන්ත සිය දිවි නසා ගත්තා කියලා. අනේ මහත්තයෝ ඔහොම වහලෙක් වෙන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    TNA එක විතරයි තාම කොටි ඉල්ලුව වගේ මධ්‍යම රජයේ පාලනයෙන් වෙන් වෙච්ච ස්වාධීන රාජ්‍ය, බලය බෙදීම, ෆෙඩරල් ක්‍රම ඉල්ලන්නේ සහ ඒවා ලබාගන්න ව්‍යවස්ථා සංශෝධන ගේන අයට සහයෝගය දෙනව කියන්නෙ. :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එක්සත් ජාතික පක්ෂයේ වීර ක්‍රියා

    කොටි නායකයන්ට ශ්‍රී ලංකා හමුදාවේ VIP ආරක්ෂාව;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර්;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    සාම ගිවිසුම කඩ කරද්දී අත්අඩංගුවට ගත් කොටි නිදහස් කිරීම;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල, "Interim Administration" ලබාදීමට යෝජනා කිරීම;

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතු කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කර තිබුණු GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ලබා දීම ;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ප්‍රහාරවලින් විනාස කළ කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දීම;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල් බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙවීම;

    හමුදා නිලධාරීන් කොටින්ගේ සිරභාරයේ සිටියදී හමුදා පාලන කලාපයට ආයුධ සමග ඇතුල් වූ කොටි දවසින් නිදහස් කිරීම ;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කිරීම.

    සාම ගිවිසුම මුවාවෙන් කොටි ආයුධ නැව් පිටින් ගෙන ආ හැටි

    2002.02.17

    Tigers smuggle in supplies whilst Navy is busy with parades
    http://www.sundaytimes.lk/020217/sitrep.html

    2002.12.15

    The mystery weapons ship in the high seas
    http://www.sundaytimes.lk/021215/columns/sitrep.html

    2002.12.22

    LTTE's "MV Koimar" was loaded with ammunition and fuel
    http://www.sundaytimes.lk/021222/columns/sitrep.html

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    TNA එක විතරයි තාම කොටි ඉල්ලුව වගේ මධ්‍යම රජයේ පාලනයෙන් වෙන් වෙච්ච ස්වාධීන රාජ්‍ය, බලය බෙදීම, ෆෙඩරල් ක්‍රම ඉල්ලන්නේ සහ ඒවා ලබාගන්න ව්‍යවස්ථා සංශෝධන ගේන අයට සහයෝගය දෙනව කියන්නෙ. :yes:

    එදා තිස්ස අත්තනායක කීව නේද ටීඑන්ඒ ඉල්ලීම් එකින් එක දෙන්න රනිල් පොරොන්දු උනා කියල. ඒක ඇත්ත වෙලා නේද දැන්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එදා තිස්ස අත්තනායක කීව නේද ටීඑන්ඒ ඉල්ලීම් එකින් එක දෙන්න රනිල් පොරොන්දු උනා කියල. ඒක ඇත්ත වෙලා නේද දැන්....

    2003 දීත් ඕකම කරන්න තමයි UNP එක ලෑස්ති වෙලා හිටියෙ :yes:

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    47172445_1886001134830688_6192355367721107456_n.jpg

    අඩෝ මහින්ද 🔫 දැන් මොකද කියන්නෙ?
    අපි දිනුවා ..

    උඹ හිතාන හිටියෙ මහ ලොකු කෙරුමා කියලද?මිනිස්සු උඹට පණ වුණත් දෙයි කියලද?
    උඹට බෑ කවදාවත් මම වෙන්න.ඒක මතක තියා ගනිං
    2009 අවුරුද්දෙ උඹ හිතුවා උඹ දැවැන්ත පොරක් කියලා.උඹට උඹලගෙ ජාතියේ මිනිස්සු මල් තියලා වදියි කියලා හිතුවා.අන්තිමට මොකද වුණේ මටත් වඩා උන්ට උඹව හතුරෙක් වගේ පේන්න ගත්තා.අයියෝ සල්ලි..පව් බං උඹ.
    මට මගේ ජාතියේ එවුන් අදටත් මල් තියලා වදිනවා.උඹට උඹේ ජාතියේ එවුන් හෙණ ඉල්ලලා යදිනවා.බලපං උඹ මාව මරනකල් බලාන හිටපු එකේ කරුමෙ ඵල දුන්න විදිහ.
    අද මං හිටියා නම් උඹලගෙ එවුන් වස්තරේ ‍තෙත් කර ගන්නවා.බඩට නැතත් කමක් නෑ අපට රටක් තියනව නම් කිය කියා අඩනවා.බලපං උඹ මාව නොමරා හිටිය නම් අද උඹ උන්ගෙ මරා නෙවෙයි උන්ගෙ කුමරා.
    මම අපායෙ ආවෙ මගේ ටීම් එකක් හදලා කියලා උඹට දැන් තේරෙනවද?මම මගේ පුතා පිට රට යවලා මගේ ජාතියේ එවුන්ගෙ අතට බලෙන් තුවක්කු දීලා,බඩේ බෝම්බ බැදලා යැව්වත් මගේ ජාතියේ එවුන්ට මම වීරයා.අද මට සතුටුයි.බෝම්බ ගහලා මිනී මරලා ගන්න බැරි වුණ දේ මගේ සහෝදරයො ටික අද පෑනෙන් කර ගන්නවා.උඹලගෙ එවුන් රුපියල් කෝටි ගණන් වලට වෙන්දේසි වෙද්දි අපේ එවුන් දාන්නෙ ඊළමකට අදාළ කොන්දේසි.අන්තිමට අපේ පදේට උඹලගෙ ජාතියේ උන් නැටවෙනවා..
    මහින්දයෝ..බලපං හයි වේයි අරකයි මේකයි කියලා ලොකු වැඩ කරන්න ගිහින් කර ගත්ත දේ.දැන් උඹ උන්ට කම්බ හොරෙක්.අපේ උන්ව සතුටු කරන්න උඹ යාපනේ දියුණු කරපු හැටි සම්බන්දන් මට කිව්වා.ඒ වුණාට උන් උඹට ඡන්දෙ දුන්නද?නෑ.කීයටවත් නෑ.මොකද උන්ගෙ වීරයා මම.ඒකනෙ සම්බන්දන් අයියා විපක්ෂ නායක වුණාමත් උඹලගෙ එවුන්ට ගාණක් නැති වුණේ.
    දැන් මට තඹේකවත් බයක්නෑ.ටී එන් ඒ එකයි යූ අකුරෙන් ඉන්න උඹගෙ විරුද්ධවාදියොයි ජේ අකුර මුලට එන රතු කමිසකාරයෝයි,මුස්ලිම් කොංග්‍රස් උන්නැහේලයි සේරම දැන් මගේ.මගේම සහෝදරයො.අපි ඉල්ලන දේ උඹ දෙන්නෙ නැති වුණාට එයා දෙනවා.ඒ නිසා අපි එයාට බහුතරේ පෙන්නන්න උදව් කරනවා.උඹලගෙ ජාතියේ එවුන් ඒ සතුටට කිරිබත් කනවා.මොකද උන්ට ඕන පක්ෂෙ.
    මචං මහින්ද එකක් කියන්නද?ඔය සිංහලයට දවස් හතෙන් හැම දේම අමතකයි.පුලුවන්නම් මගේ ජාතියේ එවුන්ට සළකපං. උන්‍ උඹට හොරා කියන්නෙ නෑ.උඹව උන්ට දෙවියෙක් වෙලා,උඹ වෙනුවෙන් හදයි දේවාලයක්.
    අපේ එවුන් උඹගෙ බලය නැති කරන්න ගේමක් ගැහුවා,අන්තිමට නඩුව අහලා ඉවර වෙනකල් උසාවි නියෝගයක් ලැබුණා.උඹට බලය නෑ කියලා සතුටු වෙන්නෙ අපිට වඩා උඹලගෙ එවුන්.ඒ අතින් උඹලගෙ ජාතියේ එවුන්ට වඩා මගේ උන් රත්තරං.දැන් ඉතින් මගේ එවුන්ට වඩා උඹ උඹේ එවුන්ගෙන් පරිස්සම් වෙලා හිටපං.අදට ඔය ඇති.

    - මීට වේලුපිල්ලේ ප්‍රභාකරන්

    සටහන - අමිල රුවන් නන්දසේන

    bump
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    unp kiyanne me rate karumeta thiyena pakshayak ban,mewa deka deka tawath sinhala minissu un passe mokata yanawada kiyala hita gannath beha.

    UNP එක පස්සේ යන ගොඩක් අය ඕව දැකල නෑ :yes:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    UNP එක පස්සේ යන ගොඩක් අය ඕව දැකල නෑ :yes:

    නෑ බන් උන් කැපුවත් කොල..... උන්ට වැදගත් රනිල් හාමු විතරයි.... රට බල්ලට ගියත් දැනෙන්නේ නෑ.....