You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Elk Island National Park. මේක නම් ගත්තේ රාත්රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....
ඇයි ෆෝන් 
-

-]
මේ කොහෙද?
ස්ටේට්ස් 
Elk Island National Park. මේක නම් ගත්තේ රාත්රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....
මේ වගේ පිටරට පින්තුර දකිද්දී මාරම ආසයි ඍතු භේදය අත් විඳින්න....
උතුරු එලි ( අවුරෝරා ) පේනවද ඔයා ඉන්න රටට ?

ලංකාවෙ නෙවෙයි ස්ටේට්ස් 

ඔයා ස්ටේස්ට් ද ඉන්නේ...
කියන්නෑ 

ඔන්න තව එකක් ......
place - Nagrak
Time - 1.45 Pm
Cam - Samsung J series phone..
ස්ටේට්ස් ඔෆ් ඇමැරිකා 
place - Nagrak
Time - 1.45 Pm
Cam - Samsung J series phone..
අම්මෝ.......නාග්රක් බංගලාවේද නැවතුනේ...පට්ට ප්ලේස් එක නේ.
මීදුම වෙලාවට මාර ලස්සනයි.


place - Nagrak
Time - 1.45 Pm
Cam - Samsung J series phone..
ඔතනනම් අනිවාර්යෙන් හොල්මන් ඇති
Landscape in Aranayaka.
Day time cloudy sky.
nikon coopix L 330 Digital.