කිරිබත්ගොඩ උන්නාන්සේත් ඔය විදියෙම ගේමක් තමයි ගහන්නේ. සල්ලි තියෙන ආධාර කරන අයව ලංකරගෙනදිව්‍ය ලෝක කැරට් එකක් පෙන්නලා හොඳට ආධාර ලබාගන්නවා. යම්කිසි දවසක ලොකු ලොකු ආධාර නැවත්තුවොත් ඒ මනුස්සයව ශේප් එකේ කොන් කරලා දානවා.
සමන්තබද්ධ සම්බන්ධයෙන් ඔබතුමාගේ නිර්වචනය බොහෝදුරට නිවැරදී. නමුත් face to face හරහා කිරිබතාට සිවුරු ගැලවෙන්න දුන්න දිවිල්ල නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මෙතන ඉන්න ගොඩක් උන් සමන්ත එක්ක තරහා උඹ කිව්වා වගේ හේතු නිසා නෙමෙයි. කිරිබතාට බැනපු එකට.
ඒ වගේම මම ඔබතුමාට අරාධනා කරනවා හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ පන්සලට දවසක ගිහින් බලන්න කියල. නැවත බුද්ධකාලයට ගියාවාගේ දැනෙයි.

තමන්ගේ බඩගෝස්තරයට බුදුන්වත් කඬේ යවන එවුන් ඉන්නේ......... ඔය සමන්ත බඞ්ඩ ඇතුලූ උන්ගේ පිරිස කියන කතාවක් තමයි බුදුන් වහන්සේ රජ බොජුන්, මහා මාලිගා වැනි විහාර ප‍්‍රතික්‍ෂේප කළේ නෑ ඒ හින්ද කවුරු හරි පූජා කරනවානං ඒක අවුලක් නෙවෙයි කියලා... තනිකරම බුද්ධාගම නොමග යවන කතාවක්.... බුදු හාමුදුරුවෝ දේශනා කළේ අත්හැරීමක් හා අල්ලා නොගැනීමක් ගැන.... බුදුන් වහන්සේ ගහ මුලක සැතපුණත්, රාජ සයනයක වැතිරුණත් උන්වහන්සේට ඒ දෙකේ වෙනසක් තිබුනේ නෑ.... හිගන්නගේ කෑම වේලකත් රජුන් දුන් කෑම වේලකත් උන්වහන්සේ වෙනසක් දැක්කේ නෑ.... උන්වහන්සේ පැවැත්ම හා කුසිගන අරභයා පමණක් ආහාර වැළදුවා.... බුදු වහන්සේ වෙනුවෙන් කොයිතරම් සිටුවරු රජවරු මාලිගා වැනි විහාර ඉදිකර දුන්නත් බොහෝ විට උන්වහන්සේ ගම් නියම්ගම් යොදුන් දහස් ගණන් ඇවිද්දා.... දනට දේ කලා පුටුවක් රත් කරල මංපොර ජාතකය වදාලේ නෑ.... සමන්ත බඞ්ඩයා සල්ලි තියෙන කල්ලියක් අල්ලගෙන උන්ගේ එදිනෙදා ජීවිතය අනුමත කරමින් පුංචි දේශනයක් කරනවා... අරුන් ටික සාදු සාදු කියනවා... කවුද තමං කරන පහදුරා අනුමත කරන එකට අකමැති වෙන්න... මම හැමදාම කියන්නේ සමන්ත බඞ්ඩයා දක්ෂයි... ඌ දන්නාව හයි ක්ලාස් එක ඉල්ලන දේ.... ඒ දේ දීලා ගාණක් කඩාගෙන සැප විදිනවා.... මම නං දැකල නෑ ලෝ හිත පිණිස ලෝ සුව පිණිස ගම් නියම්ගම්වල සැරිසන සමන්ත බඞ්ඩයෙක්.... අනෙක ලංකාවේ ගොඩක් චීවරධාවරින් නියම බුද්ධ පුත‍්‍රයින් නෙවෙයි සමන්ත බඞ්ඩගේම වර්ෂන් එකේ අඩු වැඩියක්....
ඔච්චර දුර යන්නේ නැතුව පොයින්ට් එක කෙලින්ම දැම්මනම් අපේ වෙලාව ඉතුරුයිනේ 

කතාවක් තියෙනවා මෝඩයා කට නොහරිනකම් ඌ නුවණැත්තෙක් කියලා....