මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කොල්ලෝ...... තමුන් කියන වචන වල වගකීමක් ගන්න බැරි පුස්සෝ එක්ක වාද කරලා වැඩක් නෑ . :sorry::sorry: උඹ හොඳ උදාහරණයක් ඒකට. උඹම ප්‍රශ්න හදලා උඹම උත්තර දීලා. උඹම මෑන් වෙලා. මම උඹෙන් මොනවද මචන් මේ කියන්නේ? කවුද ඔහොම ප්‍රශ්න ඇහුවේ කියලා ඇහුවම හතර බීරි උත්තර දීලා මාරුවෙන්න දඟලනවා. බලන් ගියාම උඹ උඹ කොටපු උඹේ වචන ටිකටත් ණයයි.
    දැන් අලුත් ප්‍රශ්න අහන්න කියනවා. :lol::lol:

    අලුත් ඒවා පස්සේ අහමු කිව්වනේ. පරණ ටිකට උත්තර දීලා ඉඳින් වස්සා වගේ තප්පුලන්නේ නැතිව.

    අඩුගානේ මම කිව්වාය කියලා උඹ කියන
    බුද්ධා ගෑනියක් කරේතියන් ගියපු තැනවත්?? සිම්පල් කට් ඇන්ඩ් පේස්ට් ජොබ් එකක් තියෙන්නේ. ඒකටත් ඇඹරෙනවද

    අඩුගානේ ඒකවත් දැම්මේ නැත්තන් උඹ නිකං වස්සෙක් නෙමෙයි පුං වස්සෙක්:lol::lol:

    BUMP
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෑණියක් ගැන හිතාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න කාටත් බාධාවක් නෑ වගේම උඹ හිතාගෙන ඉන්නවා නම් මම ළිදේ කියල ඒක උඹගේ සතුට.... ඔයා ලොකු ටෝක් එකකින් බුදු හාමුදුරුවෝ ගෑණියෙක් කර තියාගෙන ගගෙන් එගොඩ වුණා කියන්නේ නිවන වගේ දෙයක් ගැන ත්‍රෙඩ් දාගෙන දගලලා... උඹ අඩුම බුද්ධ චරිතයවත් කියවල නැති බවයි පේන්නේ.... මම ආගම් විශ්වාස කරන්නේ නැත්තේ ඒ ආගම්වල වර්තමාන ස්වරූපයත්, කාලානුරූපිය විකෘති වීමත් නිසා.... සමන්ත බඩ්ඩ කියල කියන්නේ සමන්ත භද‍්‍ර භික්‍ෂුවක් නොවන නිසා.... බුද්ධාගම ඉගැන්වීම අනුව සමන්ත බඩ්ඩ අමුම අමු පෘථග්ජනයෙක්.... ඒක විවාදයක් නෑ... ඔ්න නම් තර්ක කරමු.....

    :lol::lol::lol: හෙහ් හෙහ්... වැඩක් නෑ බං මූ ඉන්නේ වෙනම ලෙවල් එකක. වෙනම මානසිකත්වයක. මු බයිට් කියලා මූට තේරෙන්නෙවත් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol::lol: හෙහ් හෙහ්... වැඩක් නෑ බං මූ ඉන්නේ වෙනම ලෙවල් එකක. වෙනම මානසිකත්වයක. මු බයිට් කියලා මූට තේරෙන්නෙවත් නෑ.

    ඌ හොයාගන්න නෑ...... වැඩ ඇති,:baffled::baffled: මමත් පුළු පුළුවන් විදියට බම්ප් කරනවා උත්තරයක් දෙනකන්. හෙන ලොකු පොරක් එයා:cool::cool: පැනලා යන්න විදියක් නම් ඇත්තෙම නෑ දීපු ටෝක් වල හැටියට.:cool::cool:

    ඌ එනකං උඹේ ලෙවල් එකට උඹට තේරුණ දේවත් මට තෙරුන්කරලා දීපන්කෝ,;);) මහලොකු ධර්ම කරුණු නෙමෙයි. මෙන්න මේ රතු පාටින් කියලා තියෙන දේ මම කියපු තැන කෝට් කරලා පෙන්නපන්. අනේ පීස්....... අපි ඉතින් මොලේ මැන්ටල් මිනිස්සු නේ...... පොඩ්ඩ ඇත්තන් අමතක වෙනවා......:sorry: ඒ හොඳටම ඇති උඹලගේ බහුශ්‍රුත ලෙවල් එක තේරුන් ගන්න.:cool::cool:

    ගෑණියක් ගැන හිතාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න කාටත් බාධාවක් නෑ වගේම උඹ හිතාගෙන ඉන්නවා නම් මම ළිදේ කියල ඒක උඹගේ සතුට.... ඔයා ලොකු ටෝක් එකකින් බුදු හාමුදුරුවෝ ගෑණියෙක් කර තියාගෙන ගගෙන් එගොඩ වුණා කියන්නේ නිවන වගේ දෙයක් ගැන ත්‍රෙඩ් දාගෙන දගලලා... උඹ අඩුම බුද්ධ චරිතයවත් කියවල නැති බවයි පේන්නේ.... මම ආගම් විශ්වාස කරන්නේ නැත්තේ ඒ ආගම්වල වර්තමාන ස්වරූපයත්, කාලානුරූපිය විකෘති වීමත් නිසා.... සමන්ත බඩ්ඩ කියල කියන්නේ සමන්ත භද‍්‍ර භික්‍ෂුවක් නොවන නිසා.... බුද්ධාගම ඉගැන්වීම අනුව සමන්ත බඩ්ඩ අමුම අමු පෘථග්ජනයෙක්.... ඒක විවාදයක් නෑ... ඔ්න නම් තර්ක කරමු.....

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol: හෙහ් හෙහ්... වැඩක් නෑ බං මූ ඉන්නේ වෙනම ලෙවල් එකක. වෙනම මානසිකත්වයක. මු බයිට් කියලා මූට තේරෙන්නෙවත් නෑ.

    මම පුංචි ප‍්‍රශ්නයක් මුගෙන් අහන්නේ.... ඌ ඒකට උත්තර දෙන්නේ නෑ.... :(
    මම උගෙන් අහන්නේ සමන්ත බඩ්ඩ බුද්ධ ඉගැන්වීම අනුව භික්ෂුවක් ද නැද්ද? එච්චරයි... අපි එතනින් පටන් ගමු කිව්වම තමන්ම රිලා තමන්ගේම නැට්ටෙන් ඒ අසූචි හතර වටට වනලා දැන් කියනවා පට්ට ගදයි කියල.... මූ බුද්ධාගම ගැන දන්න ලබ්බක් නෑ... මූ එක තැනක කියනවා බුදු හාමුදුරුවෝ ගෑණියක් කර තියාගෙන ගගකින් එගොඩ වුණා කියල...:lol::lol::lol::lol: මම වරද පෙන්නල දුන්නට පස්සේ කියනවා පොඩි කාලේ අහපු හින්ද අමතක වීමක් වෙන්න ඇතිලු... :growl: දැන් ඒ කමෙන්ට් එක එඩිට් කරල පොර ටෝක් දෙනවා... :P නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල හතර වරිගෙ නහ ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ එවුන්ට....:yes::yes::yes:
     
    :yes::yes::yes:

    මේ වගේ ධර්මය ගැන "මහා ප්‍රාඥ" දැනුමක් තියෙන පුද්ගලයෙක් සමග කරුනු දැක්වීම වලට යන උඹටත් මටත් හොඳ අවවාදයක් මම දැක්කා එලකිරි එකේ වෙන ත්‍රෙඩ් එකක.

    :lol::lol::lol::lol: පිස්සොත් එක්ක ජිල් ගහන්න යන්න එපා .පිස්ස ජිල අරන් දුවනව
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes:

    මේ වගේ ධර්මය ගැන "මහා ප්‍රාඥ" දැනුමක් තියෙන පුද්ගලයෙක් සමග කරුනු දැක්වීම වලට යන උඹටත් මටත් හොඳ අවවාදයක් මම දැක්කා එලකිරි එකේ වෙන ත්‍රෙඩ් එකක.

    සුපිරිම කියමනක්..

    පිස්සොත් එක්ක ජිල් ගහන්න එපා... උන් ජිල අරගෙන දුවනවා... :sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මම පුංචි ප‍්‍රශ්නයක් මුගෙන් අහන්නේ.... ඌ ඒකට උත්තර දෙන්නේ නෑ.... :(
    මම උගෙන් අහන්නේ සමන්ත බඩ්ඩ බුද්ධ ඉගැන්වීම අනුව භික්ෂුවක් ද නැද්ද? එච්චරයි... අපි එතනින් පටන් ගමු කිව්වම තමන්ම රිලා තමන්ගේම නැට්ටෙන් ඒ අසූචි හතර වටට වනලා දැන් කියනවා පට්ට ගදයි කියල.... මූ බුද්ධාගම ගැන දන්න ලබ්බක් නෑ... මූ එක තැනක කියනවා බුදු හාමුදුරුවෝ ගෑණියක් කර තියාගෙන ගගකින් එගොඩ වුණා කියල...:lol::lol::lol::lol: මම වරද පෙන්නල දුන්නට පස්සේ කියනවා පොඩි කාලේ අහපු හින්ද අමතක වීමක් වෙන්න ඇතිලු... :growl: දැන් ඒ කමෙන්ට් එක එඩිට් කරල පොර ටෝක් දෙනවා... :P නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල හතර වරිගෙ නහ ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ එවුන්ට....:yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පුංචි ප‍්‍රශ්නයක් මුගෙන් අහන්නේ.... ඌ ඒකට උත්තර දෙන්නේ නෑ.... :(
    මම උගෙන් අහන්නේ සමන්ත බඩ්ඩ බුද්ධ ඉගැන්වීම අනුව භික්ෂුවක් ද නැද්ද? එච්චරයි... අපි එතනින් පටන් ගමු කිව්වම තමන්ම රිලා තමන්ගේම නැට්ටෙන් ඒ අසූචි හතර වටට වනලා දැන් කියනවා පට්ට ගදයි කියල.... මූ බුද්ධාගම ගැන දන්න ලබ්බක් නෑ... මූ එක තැනක කියනවා බුදු හාමුදුරුවෝ ගෑණියක් කර තියාගෙන ගගකින් එගොඩ වුණා කියල...:lol::lol::lol::lol: මම වරද පෙන්නල දුන්නට පස්සේ කියනවා පොඩි කාලේ අහපු හින්ද අමතක වීමක් වෙන්න ඇතිලු... :growl: දැන් ඒ කමෙන්ට් එක එඩිට් කරල පොර ටෝක් දෙනවා... :P නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල හතර වරිගෙ නහ ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ එවුන්ට....:yes::yes::yes:

    මගේ රිප්ලයි එක

    20190312-dsv8-155kb.jpg

    බකපන්ඩිත ගොන් වස්සා මගේ රිප්ලයි එක කෝට් කරලා දාපු රිප්ලයි එක

    20190312-t78e-237kb.jpg

    කොහෙද ගොං ෆයියෝ මගේ කමෙන්ට් එක එක එඩිට් කරලා තියෙන්නේ?:lol::lol::lol: උඹේ තියෙන හරක් මොලේට උඹ උඹට හිතුන හිතුන ඒවා මම කිව්වා කිය කියා උත්තර දීලා උකේ ගූ හින්දෙන්න රෙවිලා ඒවා වහගන්න දැන් බොරු කියන්නත් පටන් අරං.:lol::lol: තෝ වගේ ෆොන්නයෙක් දැක්කමයි කිරියේ. :lol::lol:

    දෙක වසරේ පොඩි එකෙක්ගේ අබියෝගේ දුන්නේ.... මම බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කරේ තියන් ගියපු තැන කෝට් කරලා පෙන්නපන් කියලා. කමෙන්ට් දෙකක් දාන්න පුළුවන් මම කියපු තැන කොට් කරලා පෙන්නන්න බෑ.:lol::lol:

    උඹට අමාරු හින්දා ස්ක්‍රීන් ෂොට්ස් දෙකක්ම දැම්ම..... දැන් අඬපන් ෆොටෝෂොප් කියලා :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුපිරිම කියමනක්..

    පිස්සොත් එක්ක ජිල් ගහන්න එපා... උන් ජිල අරගෙන දුවනවා... :sorry:

    ජිල ගහපං උඹේ අම්මගේ උකේ..........:lol::lol: ලොරි ටෝක් දෙන්න ඇවිල්ල රෙවිලා ලජ්ජා නැතිව බොරු දදා වැලපෙනවා:lol::lol:

    yd1479r.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වලිය මේ සම්මජාතියේ ඉවර වෙන පාටක් නැහැ....කියවල ඇහේ පොට ගියා කියපන්කො....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වලිය මේ සම්මජාතියේ ඉවර වෙන පාටක් නැහැ....කියවල ඇහේ පොට ගියා කියපන්කො....

    අර ෆොන්නයා මම කිව්වා කියලා හිත හිත බොරු දානකොට කොහේ ඉවරවෙන්නද. ඉවරවෙන්න එක්කෝ ඌ හරකා කියලා පිළිගන්න ඕන නැත්තං මම කිව්වාය කියන ඌ ගොතපු බොරු ඔව් මම කිව්වා කියලා පිළිගන්න ඕන. මට කිසි උකේ අමාරුවක් නෑ කොහෙවත් නැති ෆොන්නයෙක් කියන දෙයක් මම කිව්වා කියන්න.ඒ වගේම මගේ හැම වචනේකම වගකීම මම ගන්නවා.

    ඕකේ...... මේකේ උන් ඇඹරෙන එකේ තෑග්ගක් දෙන්නන්කෝ.:cool:

    කැමති කෙනෙක්ට රුපියල් 5000ක රිලෝඩ් එකක් දෙන්නං. ඔය ඌ මම කිව්වා කිය කියා වැලපෙන මේ ත්රෙඩ් එකේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කරේ තියන් ගියා කියලා මම කියපු තැනක් කෝට් කරලා පෙන්නන.
    :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    giphy.gif

    මම පුංචි ප‍්‍රශ්නයක් මුගෙන් අහන්නේ.... ඌ ඒකට උත්තර දෙන්නේ නෑ.... :(
    මම උගෙන් අහන්නේ සමන්ත බඩ්ඩ බුද්ධ ඉගැන්වීම අනුව භික්ෂුවක් ද නැද්ද? එච්චරයි... අපි එතනින් පටන් ගමු කිව්වම තමන්ම රිලා තමන්ගේම නැට්ටෙන් ඒ අසූචි හතර වටට වනලා දැන් කියනවා පට්ට ගදයි කියල.... මූ බුද්ධාගම ගැන දන්න ලබ්බක් නෑ... මූ එක තැනක කියනවා බුදු හාමුදුරුවෝ ගෑණියක් කර තියාගෙන ගගකින් එගොඩ වුණා කියල...:lol::lol::lol::lol: මම වරද පෙන්නල දුන්නට පස්සේ කියනවා පොඩි කාලේ අහපු හින්ද අමතක වීමක් වෙන්න ඇතිලු... :growl: දැන් ඒ කමෙන්ට් එක එඩිට් කරල පොර ටෝක් දෙනවා... :P නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල හතර වරිගෙ නහ ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ එවුන්ට....:yes::yes::yes:

    1 'මූ එක තැනක කියනවා බුදු හාමුදුරුවෝ ගෑණියක් කර තියාගෙන ගගකින් එගොඩ වුණා කියල...'

    2 'දැන් ඒ කමෙන්ට් එක එඩිට් කරල පොර ටෝක් දෙනවා...'

    :love::love: .........ලින්ඩා තෑගී ගෙනාවා......... :love::love:

    1 ඔය උඩ කියලතියෙන බුද්දා ගෑනියෙක් කරේතියන් ගියා කියලා මේ ත්‍රෙඩ් එකේ මම කියලා තියෙන තැන කෝට් කරලා ඊසි කෑෂ් වලින් රුපියක් 5000ක් දිනාගන්න.:love::love:

    2 මේ ත්‍රෙඩ් එකේ ඉහත කරුණ කියලා ඒක ඔය කියන විදියට එඩිට් කරපු මගේ පෝස්ට් එක පෙන්නලා 5000 + 5000 දහදාහම දිනාගන්න.......:shocked::love::love:

    .........අපි එහෙමයි තෑගී දෙන්නේ.........

    බකපන්ඩිත ගොං වස්සා ඇතුළු ෆේක්, රියල්, අලුත් පරණ කැමති කෙනෙක් ඉදිරිපත්වෙන්න

    :cool:ලින්ඩා තෑගී දෙනවා කිව්වොත් දෙනවම තමයි:cool:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.

    අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.

    උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.):D:D

    "බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.

    බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:

    Second reminder- Please provide concise, acceptable, coherent answers supported by historical evidence.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර ෆොන්නයා මම කිව්වා කියලා හිත හිත බොරු දානකොට කොහේ ඉවරවෙන්නද. ඉවරවෙන්න එක්කෝ ඌ හරකා කියලා පිළිගන්න ඕන නැත්තං මම කිව්වාය කියන ඌ ගොතපු බොරු ඔව් මම කිව්වා කියලා පිළිගන්න ඕන. මට කිසි උකේ අමාරුවක් නෑ කොහෙවත් නැති ෆොන්නයෙක් කියන දෙයක් මම කිව්වා කියන්න.ඒ වගේම මගේ හැම වචනේකම වගකීම මම ගන්නවා.

    ඕකේ...... මේකේ උන් ඇඹරෙන එකේ තෑග්ගක් දෙන්නන්කෝ.:cool:

    කැමති කෙනෙක්ට රුපියල් 5000ක රිලෝඩ් එකක් දෙන්නං. ඔය ඌ මම කිව්වා කිය කියා වැලපෙන මේ ත්රෙඩ් එකේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කරේ තියන් ගියා කියලා මම කියපු තැනක් කෝට් කරලා පෙන්නන.
    :)

    ලොල් ...මේකේ උන් එක්ක තර්ක කරන්න බැහැ බන් මටනම්...

    මට නම් හිතෙන්නේ මගේ මෝඩ කම කියල.... මොකක් හරි මගුලකට වාද කරන්න පටන් ගත්තම...මුලදීම කෙලවෙනවා වගේ තේරෙනවනම්..පට්ට talk ටිකක් දෙනවා පටන් ගන්න කලින්ම ඌ දින්නයි කියල කියන්න...

    ඔය ජිල් ගහන්න බැරි කතාව නාන්න ඔන්න මෙන්න ඉන්න එකෙක් නාන විටදී මරුවිකල්ලෙන් කියපු එකක්....

    ඊට පස්සේ තව වෙලාවක් අරන් හොයන්න ඕනේ මේ යකා මේ මොනවද කියවන්නේ කියල...

    මේක පිස්සු ලෝකයක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    1 බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත.

    2 උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක.

    3ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.

    ජේතවනාරාමය

    ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකින් වට වූ භූමිය අතීත සැවැත් නුවර සහ ජේතවනාරාමය අයත් භූමියයි.
    සැවැත් නුවර

    මෙනැන් සිට මධ්‍ය ඉංදියාව පුරා ඇවිදිමින් තවත් වසර 45 ක් දහමි දේශනාකළ සේක. ඒ අතර කාලයෙන් වැඩිම ප්‍රමානයක් ගතකර ඇත්තේ සැවැත් නුවරයි. ප්‍රසේනජිත් කොසොල් රජුගේ අගනුවර වූයේද සැවැත් නුවරයි. එහි ජේතවනාරාමය -පූර්වාරාමය -‍ජීවකගේ අඹ අයන ඇතුළු බොහෝ ස්ථන අන්තර්ගතය. කොසොල් රජුගේ පුත් ජේත කුමරාගේ උයන පුරා කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ඇත.:shocked: භාරැත් චෛත්‍ය කැටයමි පුවරැවකද මහපොළො‍ෙව කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ආරාමය කරවා පූජා කිරීම කැටයමි කර ඇත. කහවුණු 18 කෝටියක් :love::love:වැය කර තැනූ මෙහි සැලැස්ම හා උපදෙස් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේය. රජගහ නුවර වැඩ සිටි බුදුන් වහන්සේ යොදුන් හතලිස් පහක්ගෙවා, බුද්ධත්වයෙන් තුන්වන වස ක්‍රි.පූ. 528 දී ජේතවනාරාමය බුදුන් වහන්සේට පූජා කර ඇත. මංගල සූත්‍රය - පරාභව සූත්‍රය - වසල සූත්‍රය ඇතුළු සිය ගනනක් සූත්‍ර ආරමිභ වන්නේ ඒවා දේශනා කළ ස්ථානය පිළිබදව මෙලෙස අවධාරණය කිරීමෙනි. “වං ‍ෙම සුතං සමයං ජේතවනං විහරති භගවතා............” මෙකී දේශනා දෙවා වදාළා වූ ජේතවනාරාමය සහ සැවැත් නුවරද හදුනාගෙන ඇත. ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසලක සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකි. බෞද්ධ සාහිත්‍ය විස්තර අනුව මෙම පවුරෙන් වටව ඇත්තේ අතීත සැවැත් නුවරයි. නගරයේ දකුණු දොරටුව පැත්තේ විශාල ආරාමයකි. එහි ප්‍රධාන ශාලාවෙ තිබී ශිලා ලේකනයක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
    “ගන්ධකූටි........ ජේතවනය අනාථපිණ්ඩිකයන් විසින්, කෝටි ගනන් ධනය වැයකර ක්ෂේම වූ නිවන් ප්‍රතිලාභ පිණිස දානය කරනු ලැ‍ෙබි......”
    මෙය ඉංදියාවේ කියවා ඇති පැරණිම ශිලා ලේඛණයයි. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර දකුණු දොරටුව පැත්තේ ජේතවනාරාමය පිහිටා තිබී ඇත. හමු වූ නගරය සැවැත් නුවර නමි එහි, දකුණු දොරටුව පැත්තේ “ජේතවනය” ලෙස හැදින් වූ ආගමික ගොඩනැගිල්ල පැහැදිළිවම බුදුන් වහන්නසේට අනාථපිණ්ඩිකස්ස සිටුතුමා පූජා කළ ජේතවනාරාමයම විය යුතුය. ශිලා ලේඛණයේ මුලින්ම “ගන්ධකූටි” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වැඩසිටි ගදකිළිය විය යුතුය. මෙහි අඩි 115 × 86 ප්‍රමානයේ මහා ශාලාව දමිසභා මණ්ඩපයය. එයට ආලද්ධ කළ අඩි 8×8 ප්‍රමානයේ කුඩා කුටිය බුදුන් වහන්සේ වැඩ වාසය කළ ගදකිළියයි. වැඩිම සූත්‍ර ගනනාවක් ජාතක කතා ගනනාවක් දේශනා කර ඇත්තේ ජේතවනාරාමයේ දීය. ඒ ජේතවනාරාමයේ දොරටුව අසල අදත් දැකිය හැකි අනෙක් අගනාම දෙය වන්නේ ආනන්ද බෝධියයි. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ නොමැති අවස්ථාවල සැදැහැවතුන්ට වැද පුදා ගැනීමට ශ්‍රීමා බෝධි අංකුරයකින් සිට වූ :baffled:ආනන්ද බෝධිය වසර දෙදහස් පන්සීයක් පුරා සුරක්ෂිතව තිබීම භාග්‍යකි. මේ අසල ඇති අනෙක් ආරාමය වන්නේ භික්ෂුණින් වහන්සේලාට කොසොල් රජතුමා පූජා කළ රාජකාරාමයයි. ප්‍රජාපතී, වීශාඛා, ‍‍ෙ ඛීමා, රාහුල මාතා වැනි භික්ෂුණින් වහන්සේලා එදා වැඩ වාසය කළේ මෙම රාජකාරාමයේය. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර නැගෙනහිර දොරටුව පැත්තේ විශාකාව පූජා කළ පූර්වාරාමය තිබී ඇත. සත්‍ය ලෙසින්ම නගර පවුරේ නැගෙනහිර දොරටුව පැත්තේ තවත් විහාරයක අවශේෂ හමුවිය. එය පූර්වාරාමය විය යුතුය. මේ අනුව, සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය-පූර්වාරාමය-වෙළුවනාරාමය-‍ජීවකගේ අඹ අයන ඇතුළු සියළු ගොඩනැගිලි නූතන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල පිහිටා ඇත.

    20190308-dyfx-39kb.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.

    අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.

    උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.):D:D

    "බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.

    බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:

    Third Reminder! Please provide concise, acceptable, coherent answers supported by historical evidence.

    ගොන් වස්සෝ ජේතවනාරමයේ බුදුහාමුදුරුවෝ තමන්ගේ පිලිම හදාගෙන සිටියාද? බුදු හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ආශ්‍රමයැයි කියමින් එක පන්සලකට වී සිටියාද එසේත් නැතිනම් නියම්ගම් ගෙවමින් යොදුන් ගනන් දුර ගෙවමින් ධර්මය දේශනා කලාද. මූ වගේ මෝඩ ගොන් මූසලයෙක්! ගොනා කියලා රටටම ඇහෙන්න උම්බෑ කියන්න එපා! මාර බයිට් එකක් යකෝ උඹ!:lol::lol::lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Third Reminder! Please provide concise, acceptable, coherent answers supported by historical evidence.

    ගොන් වස්සෝ ජේතවනාරමයේ බුදුහාමුදුරුවෝ තමන්ගේ පිලිම හදාගෙන සිටියාද? බුදු හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ආශ්‍රමයැයි කියමින් එක පන්සලකට වී සිටියාද එසේත් නැතිනම් නියම්ගම් ගෙවමින් යොදුන් ගනන් දුර ගෙවමින් ධර්මය දේශනා කලාද. මූ වගේ මෝඩ ගොන් මූසලයෙක්! ගොනා කියලා රටටම ඇහෙන්න උම්බෑ කියන්න එපා! මාර බයිට් එකක් යකෝ උඹ!:lol::lol::lol:

    1 බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත.

    වැරදිලා එන්ටවුනේ. හිටපන් උත්තෝ මේ ටයිප් කරන ගමන්. මම හිතුවේ තෝ බුදි කියලා.:lol::lol:

    තෝ නේද දැන් කිව්වේ පන්සල්වල හිටියේ නෑ හරි සරල මනුස්සයෙක් කියලා. ඒකට ඕක දැම්මේ........ දැන් බුධ්ධාට ආශ්‍රම නැති වුනාට ආරාම ඕකේ ද? :lol::lol: ජේතවනාරාමේ කෝටි ගණන් වියදන් කරලා හදපුවා ගානක් නැද්ද? :lol::lol:

    එකක් නෙමෙයි බං ආරාම ගොඩක ඉඳල තියෙනවා. ට්‍රැවල් කරනකොට ආරාමේ උස්සන් යන්න බැරි හින්දා අතරමගදී හම්බුන තැන්වල නැවතිලා තියෙනවා කවුරුත් ඒවා නෑ කිව්වේ නෑ. ආරාමේ ඉන්න එකත් අවුල් කිව්වේ නෑ ..... එකම දේ උඹලා ඒ මනුස්සයා හිටියට වඩා හරි සරල කරන්න ලොකු මහන්සියක් ගන්නවා :lol:

    දැන් ප්‍රශ්නේ පිළිම ගැනද?. හිටපන් ඒකටත් දෙන්නං. ටිකක් වෙලා දියන්;)

    උඹ එතකන් 5000 හරි 10000 හරි ගන්න ට්‍රයි එකක් දියන්

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැදින් පැන්නනේ දැන් ඉතින් අලුත් පෝස්ට් එකක් විදියට දාන්නම්:angry:

    1 බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ

    2 පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත.

    3 උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක.

    4 දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක.

    5 වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක.

    6 ඇත් අස් රියෙන් නොවැඩි සේක,

    7 බර්ත්ඩේ පාටි නොදැමු සේක.

    8 අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    9 මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති,

    10 ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.

    1 බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ.....

    පලවෙනි ප්‍රශ්නෙට ඇති වෙන්න උත්තර ඔය මම මුලින් දාපු ළිඳ සමග:sorry: පෝස්ට් එක බැලුවම හම්බෙයි.

    ආශ්‍රම හදාගත්තේ නැතිවුනාට ඒකාලේ හිටිය ලොක්කෝ ලොක්කියෝ පුජාකරපු ආරාම සංකීර්න:shocked: ගොඩක වැඩලා තියෙනවා විතරක් නෙමෙයි ඉඳලා බණත් කියලා තියෙනවා. මතක විදියට වැඩිම කල් ඉඳලා තිබුනේ ජේතවනාරාමේ;). අපි දන්නා විදියටනන් පන්සලේ ලොකු හාමුදුරුවෝ වුනාම බාරකාරයයි අයිතිකාරයයි ලොකුහාමුදුරුවෝම තමයි.;);)

    2 පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත.

    පිළිම හැදුවම ආතල්ද?

    මගේ මතකේ හොඳනං පිළිම වන්දනාව පටන්ගන්නේ බුද්ධ පරිනිර්වාණයට අවුරුදු දෙතුන්සියකට පස්සේ. නමුත් බුදුහාමුදුරුවෝ ජිවත්ව ඉන්න කාලේ අර උඹ හිටියේ නෑ කියන ආරාමවල ඇත්තටම හිටියේ නැති අවස්ථාවල:baffled::lol:
    දායක, උපාසක උපාසිකාවන්ට වඳින්න කියලා ශාරීරික, පාරිභෝගික, උද්දේසික කියලා ජාති තුනක් බුදුහාමුදුරුවෝම කියලා දීලා තියෙනවා. ඒ අනුව බුදුන් ජිවත්ව සිටියදීම වැඳුම් පිදුම් කරන්න, බුදුවුන ශ්‍රී මහා බෝධි ශාකාවක් ආනන්ද බෝධිය නමින් ජේතවනාරාමේ රෝපණය කිරීමක් ගැනත් විස්තරත් ඔය මම දාපු ලිපියේම තියෙනවා.

    බුදුහාමුදුරුවෝ ජිවත්ව ඉන්න කාලේ තපස්සු භල්ලුක වෙළඳ සොහොයුරන් බන අහලා ප්‍රථම බෞද්ධ උපාසකයන් වෙලා වැඳුම් පිදුම් කරන්න දෙයක් ඉල්ලුවම බුදුහාමුදුරුවෝ කොන්ඩේ දීලා තියෙනවා අරං හිහින් කැමති දෙයක් කරගනින් කියලා. උන් දෙන්නා ලංකාවට ඇවිල්ලා ලෝකේ පලවෙනි චයිත්ය කරනවා ගිරිහඬු සෑය විදියට. තව රට රටවල තව චයිත්යත් කරනවා. උඹේ කරුමෙට උන් වඳින්නේ බුදුහාමුදුරුවෝ ජිවත්වෙද්දී චයිත්ය හදලා බුදුහාමුදුරුවන්ගේ කොණ්ඩෙට.:shocked:

    තව ඉවර ණෑ.......

    බුද්දා එනවා ලංකාවට, අපි දන්නේ නෑ සුටුස් ගාලා වැඩ්ඩේ කොහොමද කියලා.:baffled: ඒ ඇවිත් හිටිය ටිකේ සුමන සමන් කියන ප්‍රාදේශීය නායකයෙක් ඉල්ලලා කොන්ඩේ දීලා තියෙනවා වැඳුම් පිදුම් කරන්න. මට මතක නෑ හදපු චයිත්‍යයේ නම හරියට, මයියංගන චයිත්ත වගේ මතක. තව ටික දවසක් ගිහින් ශ්‍රී පාදය සටහන්කරලා ගිහින් තියෙනවා සමනළ කන්දේ. ඒවත් ඉතින් කට්ටියට ඉන්නකං වැඳුන් පිදුම් වලටම තමයි.

    පිළිම නැතිවුනාට වැඳුම් පිදුම් කරන්න දේවල් තිබිලා තියෙනවා බුදුන් ජීවත්වුණ කාලෙම. විශේෂයෙන් පිළිම නැතිවෙන්න හේතුව සමහරවිට බුද්ධ කාලයේ පිළිම වන්දනාවක් ප්‍රචලිතව නොතිබුනා වගේ දෙයක් විය හැකියි. මම දන්නේ නෑ.:dull::dull:

    3 උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක.

    හරි උකක්නේ යකෝ. ඒ කාලේ බස් තිබුනද? කාර් තිබුනද? ඒ කාලේ නෙමෙයි මේ මෑතක් වෙනකනුත් මිනිස්සු ගමන් ගියේ පයින් තමයි, ලොකු ලොකු උන් දෝලාවෙන්. ඒ කාලේ වාහනේකට තිබුනේ කරත්ත බුදුහාමුදුරුවෝ කරත්තෙන් වැඩියා කියලා අහලා නෑ හේතුව සත්ව අවිහින්සාව වියහැකියි. ඒ කාලේ බස් තිබිලා පයින් ගියා කියලා තිබුනනං ඔන්න කතාකරන්න හොඳ මාතෘකාවක්. ඉතින් පයින් ගමන්කිරීම මහා ලොකුදෙයක් විදියට හැමවෙලේම ලොකු කර කර කියන්න එපා.

    4 දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක.

    ඒක හොඳ දෙයක්. ඒත් මේ ඒක කරන පලවෙනියත් නෙමෙයි අන්තිමයත් නෙමෙයි. ඒත් උඹලට අනුව තව මිනිහෙක්ට චාන්ස් එකක් ඇත්තෙත් නෑ. දවසක මයිත්‍රී බෝදිසත්වයන්ට උඹලට බනකියන්න ඉස්සෙල්ල පෙළහර පාන්න වෙනවා බුදුවුනා කියලා පෙන්නන්න:baffled:

    5 වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක.

    සරල ප්‍රථමික ළදරු කතන්දර. මම කැලේ යන මිනිහා. මම කැලේ ගිහිං රෑ වුනාම කොහෙද ඉන්නේ? ගහක් යට, ගල් ගුහාවක, නැත්තන් ටෙන්ට් එකක් ගහගෙන, නැත්තං ඔය අහුවෙච්ච ඕන මගුලක ඉන්නවා. උදේට අහුවෙච්ච තැනක බෙට්ටක් බාලා ඇලෙන් උක හොදන් ගමන ආරම්භකරනවා.:yes: බුදුවුනා කියලා ඔකේ වෙනසක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? ගමක් ගමක් ගානේ ගිහින් බණ කියනකොට අදට වඩා දාස් ගුණෙකින් කැළවල් හම්බෙනවා ඔකේ තව මොනවද කියන්න තියෙන්නේ? ගෞරවේට කිව්වේ නැතත් ඒ උත්තමයත් අයිනකින් මළපහකරලා ඇලෙන් ශ්‍රී දේහය දෝවනය කරලා ගම බලා සක්මන්කරනවා.......:)

    6 ඇත් අස් රියෙන් නොවැඩි සේක,

    යන්න එපා කියලා තියෙනවද? සත්ව අවිහිංසාව හින්දා වෙන්න ඇති. එක එකාහේ කර පිටින් නොගිය එක හොඳ දෙයක්.

    7 බර්ත්ඩේ පාටි නොදැමු සේක.

    ඒක මම දන්නෙත් ණෑ උඹ දන්නෙත් නෑ. ඒ කාලේ උන්ට බර්ත්ඩේ කියලා එකක් තියෙනවද, එහෙම දෙයක් මතකද කියලාවත් මම දන්නෙ නෑ, අදකාලේ වගේ බර්ත්ඩේ මානසිකත්වයක් ඒ කාලෙත් තිබුනනං. බුදුහාමුදුරුවෝ එපා කිව්වත් දායකයෝ ටික සෙට්වෙලා දානේ හරි පොඩ්ඩක් වෙනසකට දෙයි. ඒත් ඉතින් ඕවා අරම කරා මෙහෙම කරා කියලා අවුරදු 2600ක් අරන් එන්න කවුද ඉන්නේ.

    8 අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    පෙරුම්පුරලා බුදු කට්ටක් කාලා බුදුවෙන්නේ ඒකට:cool:

    9 මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති,

    ඔච්චර අල්පේච්චනන් ජේතවනාරාමේ ගන්න වියදම්කරපු රන්කහවනුටික?? :shocked::shocked:

    එපා පුතා ඔච්චර වියදන්කරන්න. මට ඔය කොනකින් පැලක් අටවලා දෙන්න කියන්න එපැයි. අන්න උඹ කියන උඹ බලාපොරොත්තුවෙන අල්පේච්ච මිනිස්සු :cool::cool:

    10 ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.

    මටනං කියන්න තියෙන්නේ බණනන් ඉතින් තම තම නැණ පමණින් තමයි. උඹට තේරෙන දේ වෙන එකකට තේරෙන්නේ නෑ, වෙන එකෙක්ට කියන දේ උඹට තේරෙන්නේ නෑ. මට කියන්න තියෙන්නේ මම ඔය කාගේවත් බණ අහන්නේ නෑ කවුරු කොහොම කරත් ධර්මය විකුර්තිකිරිම ලොකු වැරැද්දක්. එකම දේ අපිත් මේ අහන්නේ තව කවුරුවත් කියපු අතින් අතට ගියපු ධර්මයක්. ඉතින් වෙනස්වීම් තිබිය හැකියි. ඒවා තවත් කෙනෙක් බලලා තේරුන් අරං තවත් කෙනෙකුට
    තෙරුන්කරනකොට තවත් වෙනස් විය හැකියි:baffled::baffled:

    සතුටින් ඉන්න හොඳේ.........:love::love:

    article-0-1456E3CE000005DC-668_634x443.jpg
     
    Last edited: