umbe immune system ekane weak ekata beheth ganina eka eka leda bo wenne ekai mage yaluwek hitiya utath ehema thamai thibbe uta beheth kara dan hondai leda na hama welema isara wage.

machan umbata hariyawi. gedarin eliyata bahapan. podi job ekakata palayan. mamath personally godak ledin inna kenek. umbata amma thaththa innawa. mata kawuruwath na. mata 100% sure umba mata wada honda thathwayaka thawamath innawa kiyala.

මගේ කතාවට ගොඩාක් සමානයි

මචන් ලෙඩ නම් අපිටත් තියෙන්නේ... එක දිගට බෙහෙත් බොන්න වෙනවා. මමත් ඕවර තින්කර් කෙනෙක්.. සීනි වැඩි කරගත්ත කල්පන කරලම

මමත් බන් හැමඑකාම කිය්න්වා

bump

pluwan nam rata palayan

Bump


Machan umbata grahics wada hondata puluwan nam Oya Fiverr wage karana ungen Sub Orders aran karapan. Online Enterprenuers Club eke wada godak thiyena un anith unta wada set karanawa. Habai umbata honda Talent ekak thiyenna one. Poddak hoyala balapan. Samanyayen loku ganak hoyaganna puluwan umbata wada puluwan nam.

BUMP

Bumpation![]()

bump

B U M P


මගේ කතාවට ගොඩාක් සමානයි



ado okkotama issella avatare honda positive mind ekak ena ekak da ganin.....

මෙහෙම හිතපන්
උඹෙ සහොදරයා ඌ ගැන බලාගන්නවා .
උබෙ තාත්තාට සල්ලි එනවා පෙන්ෂන් එකෙන් සහ බැංකුවෙ සල්ලිවලින් ඉතිං තාත්තා අම්මාවත් එකෙන් බලාගන්නවා
ඉන්න ගෙදරත් උබලාට අයිති එකක්ද ?
එහෙනම් උඹ විතරනෙ ඉන්නෙ ?
ඉතිං හු*තො
තොට සාමාන්‍ය ලංකාවෙ කොල්ලෙක්ට තියෙන පවුල් බරෙන් 90% ක්වත් නැහැ.
උඹට මොනවා හරි හොයාගත්තොත් උඹට විතරයි ඒක
වෙන උන් ඉන්නවා නංගිලා බන්දලා දෙන්න ඔනි ,අම්මා තාත්ත ජීවත් වෙන්නෙත් උන්ගෙ පඩියෙන්, ඉන්න ගෙයක් දොරක් නැහැ එව්වා හදන්න ඔනි .
හිතපන් මන් කිව්ව දේ ගැන ආයෙත් .
සොරි වෙන්න ඕනේ මේක ෆේක් එකකින් දානවට.
මන් කිරියේ අවුරුදු ගානක ඉදන් ඉන්න ඉතා හොද රෙප් අගයක් තියෙන පරණ සාමාජිකයෙක්.
මගේ කතාව ඔරිජිනල් එකෙන් දාන්න තරම් මට ධෛර්යයක් නෑ.
ඒ නිසා ඔරිජිනල් අකවුන්ට් එක ගැන අහන්න එපා..........................................

