Mobitel පල් හොරු සල්ලි කපනවා

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මගෙත් ඔහොම කපාගෙන තිබුන...
    මම සිංහලෙන් ඇමතුව අරගෙන..
    පැය 24 කට පස්සෙ සල්ලි ආපහු දාල තිබුන..
    දැන් සතියක් වගේ වෙනවා....
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙත් ඉන්නෙ මහ සක්කිලි වේස බල්ලෝ... මටත් මෑතකදී ඉදන් ලොකු ගාණක රෙන්ටල් එකක් මන්ත්ලි බිල් එකට ඇඩ් කරල තිබ්බ. මම කවරදාවකවත් ඉල්ලපු නැති අටමගලක් තමයි එකතු කරල තිබ්බෙ. කාලකන්නි කස්ටමර් කෙයාර් එකටත් කම්ප්ලේන්ට් කලා එත් වැඩක් උනේ නැහැ බැරිම තැන රිජනල් මැනේජර් කාරයට කම්ප්ලේන්ට් කළා. එත් ඔය ටෙලිකොම් සක්කිලි වේස බල්ලෝ කිසිම ඇක්ෂන් එකක් අරන් තිබ්බේ නැහැ. බැරිම තැන දෙපාරක් ඔය රිජනල් මැනේජර් පරයව හම්බවෙලා හොදට අමතල පිටු තුනක කම්ප්ලේන්ට් ලෙටර් එකක් දීල තමයි වැඩේ කරගත්තෙ. මුන්ගෙ වැරදි නිසා අපේ කාලෙයි මුදලුයි දෙකම නාස්ති වෙනව.

    ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙ ඉන්නේ මහම එපා කරපු කාලකන්නි..ඔකුන්ගේ කස්ටමර් කෙයාර් එකෙ වැඩ කරන්නෙ ඊටත් එහා සක්කිලි වේස බල්ලෝ...
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගෙත් ඔහොම කපාගෙන බන්, පෙරේද 100 දැම්ම calls 2,3 ගත්තේ මෙන්න massage එකක් එනවා balance එක 15 කියල, උන්ට call කලාම කියනවා service 2 activate වෙලාලු, මොන මගුලක්ද බන්, මම use කරන්නේ micromax 1500 වගේ පොඩි phone එකක් මේකෙන් කොහොමත් service activate වෙන්න විදියක් නැහැ. උන්ට කිව්වා මගේ සල්ලි refund කරන්න කියල, කියල technical එකට complain එකක් දැම්ම තාම නෝ answer, අපි සීන් එක දන්නා නිසා මැච් එක ගහනවා, ඕව නොදන්නා කොච්චර මිනිස්සු මේ වගේ සක්කිලි හුකන්නලට අහු වෙනවද......හිගන හුත්තිගේ පුතාල ඉන්නේ.
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    oka hema sim ekatama wenawa ban mobitel witharak newei..

    Mama hutch eke nam costumer care eken supervisor kenekta daanna kiyala uootama benna...call answer karana un danne nene ban unge mahaunge games gena...

    un kiyanne internet yaddi owa nikanma activate wenawalu...man benna nikanma activate wenna tharam thamusela ape details insecurity vidihatada store karanne kiyala
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    mobitel outlet එකකට ගිහින් හොඳ කුණුහර්ප දෙකක් කියපන්...
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    වැදගත් විදිහට රිදෙන්න බැනපන්. මන් දෙපාරක්ම refund අරගත්තා හැබැයි සති 2ක් විතර යනවා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    මටනම් දිරවන්නෙම නැත්තෙ කෝල් කරල සිංදු ඕනද අහන එක... කණ පැලෙන ට්‍රැෆික් එකේ දඟලල දඟලල අයිනක් අල්ලගෙන නවත්තල ආන්සර් කලාම අහනව සිංදු ඕනද කියල මල පනිනව ඉතිං...