ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

Ela_kiri

Member
Oct 13, 2007
10
0
0
ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා - ජනපති
- 25 03 2019 - 23:05 - 10 views - රුවන් කාශ්‍යප

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදිමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ,මෛතී‍්‍ර ශිල්ප කලා මණ්ඩපය, අද (25දා) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දිමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනපි‍්‍රය යැයි සම්මත පාසලකට ඇතුලත්වීමේ තරගයක් වී අති බව ජනාධිපති සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිදුවිය යුත්තේ ජනපි‍්‍රය යැයි සම්මත පාසල් සඳහා ඇතුලත්වීමේ තරඟයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප‍්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් විරෝධතා පටං ගනියි ජාතික යැයි සම්මත පාසල් වලට ලමයි දාගන්න පුලුවන් සල්ලි තියෙන අයට විතරයි අරක මේක කියල. :baffled: අපි ලියල ඉවරයිනෙ :lol: ආතල් එකේ වෙන දේ බලං ඉන්නයි තියෙන්නෙ :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    ඕක නැති කරපු එක හොඳයි කියන්නේ, අහෝසි කරන්න කියන්නේ මෙන්න මේ කට්ටිය:
    පහේ ශිෂ්‍යත්වේ ලියන ළමයි නැති අය.
    ළමය ශිෂ්‍යත්වේ ලියල ෆේල් වෙච්ච අය.
    කියනවට කියන අය සහ ඕක ඕන නෑ කිව්වහම දාර්ශනිකයෙක් වෙනවා කියල හිතන අය.
    සල්ලි දීල මොලේ කලඳක් නැති තමන්ගේ ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න බලන් ඉන්න අය.
    මැති ඇමති සහ උන්ගේ හිතවත් අය.
    අල්ලපු ගෙදර ළමය හොඳට ඉගෙන ගන්න හින්ද පහෙන් පස්සේ ලොකු ඉස්කොලකට යනවා බලන්න බැරි අය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    දැන් විරෝධතා පටං ගනියි ජාතික යැයි සම්මත පාසල් වලට ලමයි දාගන්න පුලුවන් සල්ලි තියෙන අයට විතරයි අරක මේක කියල. :baffled: අපි ලියල ඉවරයිනෙ :lol: ආතල් එකේ වෙන දේ බලං ඉන්නයි තියෙන්නෙ :baffled:

    One neti unuth colombo school yanawa.adu kule hatta
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දැන් විරෝධතා පටං ගනියි ජාතික යැයි සම්මත පාසල් වලට ලමයි දාගන්න පුලුවන් සල්ලි තියෙන අයට විතරයි අරක මේක කියල. :baffled: අපි ලියල ඉවරයිනෙ :lol: ආතල් එකේ වෙන දේ බලං ඉන්නයි තියෙන්නෙ :baffled:

    නාගරිකව ට්‍රැ‍ෆික් වැඩි වෙන්න, ග්‍රාමීයව හොඳ දොස්තරලා නැති වෙන්න එක හේතුවක් මේ ටහිකෙන ජාතික පාසල් උට්ට.හැම පකයම පාදුක්කේ කලුතර ගම්පහ ඉඳන් වාහන ඩ්‍රැයිව් කරගෙන ලමයි එල්ලගෙන එන ජාතික සුත්තට දාන්න පාන්දර ඉදන්:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    One neti unuth colombo school yanawa.adu kule hatta

    ඕක නැති කලාම කොලඹ හොඳට තියෙන ඉස්කෝල කීයකට ලඟ තියෙන මුඩුක්කු වලිං ලමයි ගන්න වෙයිද :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඕක නැති කලාම කොලඹ හොඳට තියෙන ඉස්කෝල කීයකට ලඟ තියෙන මුඩුක්කු වලිං ලමයි ගන්න වෙයිද :sorry:

    E mokatada:oo:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    ඕක නැති කලාම කොලඹ හොඳට තියෙන ඉස්කෝල කීයකට ලඟ තියෙන මුඩුක්කු වලිං ලමයි ගන්න වෙයිද :sorry:
    danuth godak gannawa. eth percentage ekak schol lamayi:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නාගරිකව ට්‍රැ‍ෆික් වැඩි වෙන්න, ග්‍රාමීයව හොඳ දොස්තරලා නැති වෙන්න එක හේතුවක් මේ ටහිකෙන ජාතික පාසල් උට්ට.හැම පකයම පාදුක්කේ කලුතර ගම්පහ ඉඳන් වාහන ඩ්‍රැයිව් කරගෙන ලමයි එල්ලගෙන එන ජාතික සුත්තට දාන්න පාන්දර ඉදන්:lol:

    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    E mokatada:oo:

    danuth godak gannawa. eth percentage ekak schol lamayi:)

    6ට ලමයි ගන්න ඉඩ තියාගෙන සීමිත පිරිසයි ගන්නෙ. ශිෂ්‍යත්වෙන් ලමයි ගන්නෙ නැති වුනාම එහෙම ඉඩ තියාගන්න බෑ. ලමයි ගන්න සීමාව වැඩි කරන්න වෙනව. මුඩුක්කු ටිකක් සෙට් වුනොත් අනාතයි :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    6ට ලමයි ගන්න ඉඩ තියාගෙන සීමිත පිරිසයි ගන්නෙ. ශිෂ්‍යත්වෙන් ලමයි ගන්නෙ නැති වුනාම එහෙම ඉඩ තියාගන්න බෑ. ලමයි ගන්න සීමාව වැඩි කරන්න වෙනව. මුඩුක්කු ටිකක් සෙට් වුනොත් අනාතයි :sorry:

    එහෙනම් උඹෙ ළමයවත් කරදරයක් නැතිව දාගන්ට පුලුවනි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    6ට ලමයි ගන්න ඉඩ තියාගෙන සීමිත පිරිසයි ගන්නෙ. ශිෂ්‍යත්වෙන් ලමයි ගන්නෙ නැති වුනාම එහෙම ඉඩ තියාගන්න බෑ. ලමයි ගන්න සීමාව වැඩි කරන්න වෙනව. මුඩුක්කු ටිකක් සෙට් වුනොත් අනාතයි :sorry:
    OBA eken thamayi owa control karanne godak welawata.

    e unata mathakada royal principal wenama panthiyak hadala thibba salli walata witharak ganna dan awurudu keepekata issara?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    OBA eken thamayi owa control karanne godak welawata.

    e unata mathakada royal principal wenama panthiyak hadala thibba salli walata witharak ganna dan awurudu keepekata issara?

    oba එකටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. එක පාරට 1 වසරට ගන්න ගාන බකස් ගාල වැඩි වුනාම උන්ටත් කොන්ට්‍රෝල් නැතුව යයි. ඉස්සරහට හොඳ ආතල් බලාගන්න පුලුවන්. දැන් කොලඹ හොඳම ඉස්කෝල සෙට් එක ජරාම ඉස්කෝල සෙට් එක වෙනව. මුඩුක්කු drug culture එක නිකංම පැතිරෙන්න ගන්නව. දෙමව්පියො ගෙන්නල අවවාද කරන්න බෑ මහ උන් ඊට වඩා කාලකන්නි. හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :love: