කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගන්න දෙයක් දැන්මම ඉල්ලගනින් ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ප්ලේන්ටියක්වත් නෑ ඕං :P

    ගෑනියෙක් ගද්දී වගේ තමා මේකත් .මුලින් දෑවැද්ද ගත්තොත් තමා .පස්සේ වෙන්නේ අපිව හුරන් කන එකනේ:(:(

    මුලින් ලැබෙන දෙයක්තමා ..අන්තිමට අපිට කෙල වෙලා නවතින්නේ මේක :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගෑනියෙක් ගද්දී වගේ තමා මේකත් .මුලින් දෑවැද්ද ගත්තොත් තමා .පස්සේ වෙන්නේ අපිව හුරන් කන එකනේ:(:(

    මුලින් ලැබෙන දෙයක්තමා ..අන්තිමට අපිට කෙල වෙලා නවතින්නේ මේක :lol:

    අයියා අද්දැකීමෙන් වගේ කියන්නේ :baffled::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අයියා අද්දැකීමෙන් වගේ කියන්නේ :baffled::rofl:
    :(:(:( උබලත් පරිස්සමින් ..බනිස් කන්න ඕනනම් බේකරියක් ගන්න එපා .බනිස් ගොඩක් තියනවා වගේම ඒවා හදන්න අමු කට්ටක් කන්න ඕන .ඒ කන කට්ටට බනිස් එපා කියා වෙනවා ඒ නිසා එක බනිස් ගෙඩියක් කාලා පැත්තකට වෙයන් ගොඩකට ආශා කරන නැතිව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ කවදාවත් දැකලා නැති සීනියර් අයියලා ඉන්නවනේ මේකේ :baffled: