වෙසක්, එලකිරි සහ අපි...

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    වෙසක්, එලකිරි සහ අපි...

    වෙසක්, එලකිරි සහ අපි...

    මෙදා පාර ප්‍රසිද්ධ තොරණ්, කූඩු, දන්සල් නැති නිසා අපිට පුලුවන් විදිහට එලකිරිය ඇතුලෙ අපි වෙසක් සමරමු..
    එලකිරියෙ අපි මේ වෙසක් සතියෙ අපේ එලකිරි ලෝගෝ තීම් එක වෙසක් එකට අනුකූලව ජීටීට කියල වෙනස් කරමුද මිතුරනි?
    එවගේම අපේ ඇවටාර් එකට වෙසක් එකට අනුකූල පොටෝ එකක් දාමුද මිතුරනි?
    වෙසක් එකට ආමිස පූජා වලට අදාලව ත්‍රෙඩ් එකක් ඕපන් කරල තමන්ගෙ ගෙවල් වල කරන වෙසක් නිර්මාණ (කූඩු, තොරන් වගේ ඒවා) ඒ ත්‍රෙඩ් එකේ දාමු..
    ඩිජිටල් තොරන් හදමු.. ඩිටිටල් කූඩු හදමු. අවුද්දට ඩිජිටල් විදිහට කඹ ඇද්ද වගේ වෙසක් එකට මේ වතාවට මේ තත්ත්වෙත් එක්ක ඩිජිටල් විදිහට ආමිස පූජා පවත්වමු වෙසක් එකේ බුදු ගුණයට හානි නොවන විදිහට... :yes::yes::yes:



    jZaKN7D.jpg


    1aPn5Sr.gif
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mama hithan inne wesak ekata General Hospital eke inna bomb eken damage wechcha kenekta hari pawule kenekuta hari udawu karanna. Eith apita yanna puluwanda danne naa neda?
     
    Last edited:
    • Like
    Reactions: essee87

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අවටාර් එක දාන් ඉන්න අය දැක්කම සන්තෝසයි..........