මේ ළඟදි හීනයක් පෙණුන

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ ළඟදි හීනයක් පෙණුන

    බොරුවක් නෙමේ ඇත්තමයි කියන්නෙ

    කණ්නාඩියෙන් බලද්දි මගෙ ඔලුව තිබුණෙ නෑනෙ :baffled: ඔලුවත් නෑ බෙල්ලත් නෑ :rofl:

    මොකක්හරි ලොකු අර්ථයක් ඇති නේද ඒකට :rolleyes:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නෙට් එකෙන් හොයල දාපල්ලකො විස්තරයක්

    මගෙම ඔලුවයි තිබුණෙ නැත්තෙ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubala me dwsala sahenna prshna athi neh, hinen dkka dyk gena hithla hitha hadagnnada hadanne,
    dan uba balaporoththu wenne methana kwruhari awith ubta Salli thiyna kllk set wenwa, lotry ekk adenwa kiyai kiyalada
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ubala me dwsala sahenna prshna athi neh, hinen dkka dyk gena hithla hitha hadagnnada hadanne,
    dan uba balaporoththu wenne methana kwruhari awith ubta Salli thiyna kllk set wenwa, lotry ekk adenwa kiyai kiyalada

    ඇයි බං ඔහොම ද්වේශ සහගත විදියට හිතන්නෙ :sorry:

    ඔහොම හිතන්ඩ පුරුදු වෙන්ඩ එපා.. කැතයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි බං ඔහොම ද්වේශ සහගත විදියට හිතන්නෙ :sorry:

    ඔහොම හිතන්ඩ පුරුදු වෙන්ඩ එපා.. කැතයි

    dwesha sahaga nwei bn
    goda enna maru prshna awama sinhalu ohommai
    heena palapala wishwasa krnwa,kendara balawagnnwa,dewalagane ynwa:dull:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    dwesha sahaga nwei bn
    goda enna maru prshna awama sinhalu ohommai
    heena palapala wishwasa krnwa,kendara balawagnnwa,dewalagane ynwa:dull:

    හීනවලින් අපේ හිතේ තියෙන ගැඹුරු දේවල් එළි වෙනව

    මොකක්හරි හරි අසුභ ලකුණක්ද දන්නෙත් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හීනවලින් අපේ හිතේ තියෙන ගැඹුරු දේවල් එළි වෙනව

    මොකක්හරි හරි අසුභ ලකුණක්ද දන්නෙත් නෑ
    owa pattapal boru bn,
    math owa wishwasa kra kalayk palapala bala bala, ewa harigiyanm man ada God knk wage:baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    අපිට නම් හැමදාම හීන පේනවා... මොකද අපි ඉන්නෙ සිරිලන්කාවෙනේ...
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹල මේ මඟුලක් කියනව

    අපේ හිතේ තියෙන දේවල් එළි වෙනව මේවයින්...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිහින පලාපල අනුව ඔබට ඉදිරියේදී ඔලුව නැති වැඩ කිරීමට නියමිතය..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,792
    2,934
    113
    ඔලුව නැත්නම් ඉඳියේ උඹ කියල දන්නේ කොහොමද