අවම කසාද වයස 16 කරමු.විවාහ කල් නොදමව්.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අවම කසාද වයස 16 කරමු.විවාහ කල් නොදමව්.

    අවුරුදු 16ට වැඩි අයට විවාහ වීමට අවසරය දීලා පොදු විවාහ නීතියක් සියලු ජාතීන්ට බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කල යුතුයි .මුස්ලිම් වරු ඊට සහයෝගය දැක්විය යුතුයි .

    මුස්ලිම් වරු අවුරුදු 12 ගෑනු ලමයි විවාහයට ඕනයි කියන එක අන්තවාදී ජාතිවාදී මතයක් වෙනවා වගේම සිoහල උන් අවුරුදු 18 ට වැඩි අයට විතරක් කසාදය හොදයි කියන එකත් සිoහල අන්තවාදයක් .

    ඉස්සර රජ කාලේ සිoහල උන් විවාහ උනේ ගොඩක් අඩු වයස් වලින් .අවුරුදු 16දී පවා විවාහ වෙලා තියනවා . ඒකේ වැරැද්දක් නෑ .සිදුහත් කුමාරයාගේ විවාහය වෙලා තියෙන්නෙත් අඩු වයසකදි .

    නාකි වෙලා බදින්න ඕනයි කියන එක මහා විකෘතියක් .සුද්දෝ යටත්විජිතකාලේදි හදාගත්ත දෙයක් .අපේ වැඩිහිටියෝ ඒ හනමිටි අදහස් තමයි තාම ඔලුවේ තියාගෙන ඉන්නේ . ඒකයි මේ ඔක්කොම sex ප්‍රශ්ණ..ඒ විතරක් නෙමේ .උසස්පෙල විභාගය 16 දී තියන්න ඔනේ .

    ලෝකේ අවුරුදු 16 කියන්නේ පාසල් අධ්යාපනය ඉවර වෙන වයස ..(රජකාලෙත් එහෙමයි ) මෙහෙ උන් පොල් ගගා ඉන්න නිසයි රට දියුණු වෙන්නේ නැත්තේ . මේවට නීති හදන්න තොපිලා ගිහින් කතිරේ ගහන දේශපාලුවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒකට උඹලා සම්පූර්ණයෙන් වගකියන්න ඔනේ .එනම් මේ රටේ විනාශයට සිoහල උන් වග කියන්න ඔනේ .:cool:

    පිරිමියෙක්ට ශිෂ්නයක් තියෙන්නේ ඇයි ? පිටි කොටන්නද ? ගෑනුන්ට ගර්භාෂයක් තියෙන්නේ ඇයි ? පිට්ටු තම්බන්නද ? අපි සොබාදහමට අනුගත වෙන්න ඔනේ . එතකොටයි නිරොගී රටක් ලැබෙන්නේ . .මිනිසාගේ පරම යුතුකම තව පරම්පරාවක් බිහිකිරිම .. ජීව විද්යාත්මකව ඒකයි ඇත්ත . ඒකට තමයි උතුම් මව් පදවිය තියෙන්නේ .

    අද නාකිවෙලා ලමයි හදන නිසයි මෙච්චර ලෙඩ .අවුරුදු 16 සහ ඒ ආසන්න වයසෙ තමයි මේ රට වෙනස් කරපු යෝධයන්ගේ දෙමව්පියන් උන්ව බිහි කලේ .පොඩ්ඩක් ඉතිහාසේ හොයලා බලපන් .

    සුද්දෝ කියන්නේ සොබාදහමට අනුගත වෙන්න හදන සෙට් එකක් නෙමේ.කෘතිම වෙන්න දගලන සෙට් එකක් . ඒනිසා උන් ලමයා කියලා හදුන්වන වයස් පරතරය පිලිගන්න බෑ .පිරිමියෙක් ශුක්‍රාණු නිපදවනවනම් ගෑනියෙක් ඩිම්බ නිපදවනම් තවදුරටත් උන් ලමයි කියලා හදුන්වන්න බෑ .ඒකයි තිත්ත ඇත්ත . නමුත් අද්යාපනය ලැබෙන්න ඔනේ නිසයි වයස 16 වෙනකම් විවාහ ඔනේ නැහැයි කියලා කියන්නේ .

    සත්යය ජාතිවාදි ලේබලයෙන් තිබ්බත් ඒක පිලිගන්න ඔනේ .මොකද සත්යය සත්යමයි .ඒකයි බෞද්ධ දර්ශනය .. :cool:

    බබ්බු මැෂින් හදාගෙන ඉන්නේ සිoහල එවුන්ම තමයි .මුස්ලිම් දෙමව්පියන් දරුවන්ට කසාද කරලා යුතුකම් ඉටු කරලා උන්ව අයින් කරනවා .මෙහෙ සිoහල දෙමව්පියන් නාකි වෙනකම් දරුවන්ට කන්න දෙනවා .දේපල දායාද හරියට පවරන්නේ නෑ .උන්ව ස්වාධීන කරන්න අනුබල දෙන්නේ නෑ .කසාද කල් දානවා. ලෝබ කමෙන් මත්වෙලා මැරෙනකම් දේපල තියාගෙන ඉන්නවා .

    ගෑනුන්ටත් දැන් තියෙන්නේ PHD පිස්සුව.ගෞරවයට.මාන්නෙට..සමාජේ තැනක් ගන්න .ඔය මාස්ටර් ආචාර්ය උපාදි දරාගෙන තව ජීවත්වෙන්න තියන අවුරුදු ගාණ ගැන්නම හිනාත් යනවා .මාස්ටර් එක ගන්නකම් බදින්නේ නෑ .අන්තිමට හම්බෙන ලමයි දුර්වලයි .මේ ඉන්න ටික කාලේ බිස්නස් එකක් කරගෙන කාලා බිලා ඉන්නේ නැතුව පරතරේට ඉගෙනගන්නවා .අන්තිමට ජාතියම පිරිහෙනවා සල්ලි නැතුව .:lol:විදින්න තියන ජීවිතේ සම්මත ගොඩක් ඔලුවේ උඩ දාගෙන විදවනවා.

    ඒ මදිවට නාකිවෙලා බැන්දම ලමයින්ගේ අඩු වයස් වලදිම දෙමව්පියන් මිය යනවා .මේක ලමයින්ට අයහපත් ලෙස බලපානවා .දැනුම්තේරුම් එන වයසට එන කොට දරුවන් උනත් කැමතියි දෙමව්පියන් නීරෝගීව ශක්තිමත්ව ඉන්නවට. මෙවන් දෙව්පියන්ගේ මරණ නිසා ගෑනු දරුවන් අනාථ වෙන්නත් පුලුවන්

    අද ටියුෂන් ගුරාලා අවුරුදු 16 ගෑනු ලමයි දූෂණය කරනවා .පිටරටවල් වල teen moms පිරිලා ඉතිරිලා .ලoකාවෙත් එහෙම තමයි . ස්ත්‍රි දූෂණ අපචාර වැඩි වීමට එක හේතුවක් නම් අඩු වයසෙන් මේ ගෑනු ලමයි කසාද නොබැදීමයි .එහෙම කලානම් පිරිමියෙක් යටතේ රැකවරණේ ඉන්නවා.
    අසහනෙත් නැතිවෙනවා .අසහනෙත් ජීව විද්යාත්මක ස්වාභාවික ක්‍රියාවලියක් මිසක් තිරිසන්කමක් නෙමේ .සල්ලාල කමක් නෙමේ .වේසකමක් නෙමේ
    .

    ජන්දය ලැබීමට වයස අඩු නොකල යුත්තේ අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා.

    සිoහල උන් කොච්චර මැටි හරක්ද කියනවනම් අවුරුදු 16 ගෑනු ලමයි දූෂණය වෙනවට වඩා උන් කසාද බදින එක නොහොබිනා වැඩක්

    ලoකාවට අබ සරණයි...............:lol::lol::lol::lol::lol::lol:

    ඔබව අන්ධානුකාරයෙන් මුදවා ආලෝකය පහල කරදෙන රැඩිකල් sj91ට ඔබේ රෙප් ලබා දෙන්න :)
     
    Last edited:
    • Like
    Reactions: Nethmina459

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    18 years is the scientifically proven age to bear children and child is matured enough. This is a global convention and ts the easiest to implement.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    අවුරුදු 16ට වැඩි අයට විවාහ වීමට අවසරය දීලා පොදු විවාහ නීතියක් සියලු ජාතීන්ට බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කල යුතුයි .මුස්ලිම් වරු ඊට සහයෝගය දැක්විය යුතුයි .

    ලoකාවට අබ සරණයි...............:lol::lol::lol::lol::lol::lol:

    මුස්ලිම්වරු කියන්න එපා බං....ගොන් හැතිකරේට ගරු නාම දෙන්න එපා...:no::no:

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    මම නම් මචන් 100% එකගයි ඔය කතාවට.වැඩිය ඉතිහාසය හොයන්න ඕනි නැ. නිකමට පරම්ම්පරාවක් වගේ පිටිපස්සට බලපන්. අපේ අම්මගේ අම්ම බැඳලා තියෙන්නේ අවුරුදු 14දී. ළමයි 10යි. දැන් වයස 98යි. තවම හොඳට ඉන්නවා. අපේ අප්පච්චිගේ අම්මාත් බැඳලා තියෙන්නේ අවුරුදු 14න් ළමයි 11යි. අවුරුදු 86ක් ජීවත් උනා.

    මට හිතෙන්නේ බන් අඩු වයසින් බඳින එක ළමයි ගොඩක් හදන්න ප්‍රදානම සාදකය. මේ සුද්දා ගෙනාපු පුංචි පවුල රත්තරං සංකල්පය එක්ක වක්‍රාකාරව හදන ළමයි ප්‍රමාණය අඩු කරන්න තමයි අවුරුදු 18 විවාහ වයස කරලා තියෙන්නේ.

    මේ ලෝකේ පැවැත්ම තමයි බන් sex කියන්නේ. ටිකක් ගැඹුරට හිතුවොත් එකයි ඇත්ත. එක තමයි ස්වාබාවදර්මය. එක ගවුරවාන්විත විදියට කරන්න ඕනි. ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් වැඩිවියට පත් උනාම උන්ට විරුද්ද ලිංගිකයන් ගැන හැගීම් එන එක සාමාන්‍යයි. නමුත් අපේ මේ ඔලොමොට්ටල රාමුව ඇතුලේ ඒවා ඒ වයසට නොගැලපෙන නොහොබිනා දේවල් විදියට ලේබල් කරලා තියෙන නිසයි මෙච්චර අපචාර අනම් මනම් සිද්ද වෙන්නේ. කොච්චර ලොකු රාමුවක් තිබුනත් කීයෙන් කී දෙනාද බන් දැන් ඔය වයසදී ඔය අථ්දකීම ගන්නේ නැත්තේ? එකට හරි ක්‍රමවේදයක් තිබුනානම් ඔය දේවල් අසම්මතේ සිද්ද වෙන්නේ නෑනේ. තමන්ගේ සහකාරයා එක්ක එක හරි විදියට ගෞරවාන්විතව කරනවා.

    හැබෙයි තව පැත්තකුත් තියෙනවා ඔය කතාවේ. දැන් බලපන් අඩු වයසින් පැනලා යන එවුන්. උන්ගේ ජීවිත සාර්ථකද? බහුතරයක් මුළු ජීවිතේම අනා ගන්නවා. හේතුව?? මට තේරෙන විදියට හේතුව උන්ට සමාජය ගැන ලොකු දැනුමක් නැති වීම, පැහැදිලිවම විවාහය කියන්නේ කොයි තරම් ලොකු වගකීමක් ද කියලා නොදැනයි ඔය අඩු වයසින් පැනලා යන උන් යන්නේ. එකෙ වගකීම දැනෙන්න ගත්තම ඒක දරාගන්න බැරුව අතාරිනවා. එතකොටයි උන්ගේ ජීවිත නාස්ති වෙන්නේ. කොල්ලොකුට ඔකේ ලොකු බලපෑමක් නෑ. නමුත් කෙල්ල බඩුවක් වෙන්නේ බොහෝ විට ඔතන ඉඳලා. ඔය මුළු සිද්දියටම හේතුව අඩු වයසින් කසාද බදීම ද? මම හිතන්නේ අපේ උන්ට වගකිමක් දරල පුරුදු නැති කම.

    අපේ උන් රැකියාවකට ගිහින් ස්ථාවර වෙනකම්, අපේ දෙමව්පියන් උන්ට රැකවයනය දෙනවා. උන්ගේ හැම දේම කරලා දෙනවා. බොහෝ විට රෙදි ටික පවා හෝදලා දෙනවා. උන්ට ජීවිතේ දැනෙන වගකීමක් ලැබෙන්නෙම නැති තරම්. ඔතනයි වැරැද්ද. තමන්ගේ ගෙදර තමන්ගේ දෙමව්පියන්ගෙන් යපිල ඉන්න කම් ස්වයං චින්තනයක් නෑ. ස්වාදීන තීරණ නෑ. ඔතනයි වැරැද්ද මම දකින විදියට.

    පිටරට වගේ අපේ උනුත් අවුරුදු 16/17/18 වගේ වෙද්දී ගෙදරින් එලියට දැම්ම නම් උන්ට තනිවම ජීවත් වෙන්න, උන්ට උන් විසින්ම සපයා ගන්න, උන්ගේ maturity level එක up වෙනවා. මුදල් වල වටිනාකම පුරුදු වෙනවා. තනි මනුස්සයෙක් ජීවත් වෙන්න දාන්න ඕනි effort එක තේරෙනවා. එහෙම දැනීමක් තියෙන කෙනෙක් අවුරුදු 16දී කසාද බන්දා කියලා එකේ වරදක් මම නම් දකින්නේ නැ.

    එත් මේ දේවල් වෙන්න අපේ ඔලොමොට්ටල අඩ්යාපන ක්‍රමය, ගොන් සමාජ රාමුව මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනි. ඉගෙනගෙන ජොබ් එකක් තමයි එකම ගලවීම කියන ideology එක නැතිවෙන්න ඕනි. මිනිස්සු නිර්මාණාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. ඕව මේ කපේදී මේ ලංකාවේ වෙන දේවල් නෙමෙයි.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Gon katha nokiya hitapan ban.

    Gon katha newei...

    ගෑනුන්ටත් දැන් තියෙන්නේ PHD පිස්සුව..මාස්ටර් එක ගන්නකම් බදින්නේ නෑ .අන්තිමට හම්බෙන ලමයි දුර්වලයි .මේ ඉන්න ටික කාලේ බිස්නස් එකක් කරගෙන කාලා බිලා ඉන්නේ නැතුව පරතරේට ඉගෙනගන්නවා .අන්තිමට ජාතියම පිරිහෙනවා සල්ලි නැතුව .:lol:විදින්න තියන ජීවිතේ සම්මත ගොඩක් ඔලුවේ උඩ දාගෙන විදවනවා.

    Meka hariyatama hari. Sinhala Genu jobs karanna igena ganna giyama lamai hadanna kemathi na. Neththan welawak na.

    Thawa awrudu 100 yanakota Sinhala jathiya nethi welama yai.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එත් මේ දේවල් වෙන්න අපේ ඔලොමොට්ටල අඩ්යාපන ක්‍රමය, ගොන් සමාජ රාමුව මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනි. ඉගෙනගෙන ජොබ් එකක් තමයි එකම ගලවීම කියන ideology එක නැතිවෙන්න ඕනි. මිනිස්සු නිර්මාණාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. ඕව මේ කපේදී මේ ලංකාවේ වෙන දේවල් නෙමෙයි.

    හැම දේකටම මූලික උන හටි ම පොයින්ට් එක මේක..

    ආපස්සට හිතල බැලුවම ඇත්තටම මාරු වෙන්න ඕනෙ අද්‍යාපන ක්‍රමය
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    මුස්ලිම්වරු කියන්න එපා බං....ගොන් හැතිකරේට ගරු නාම දෙන්න එපා...:no::no:

    Ape sinhalu igena gena iwara wela , geayk hadala, car 1 gannakan marry karanne na. Sinhalu lamai 2 hadai 35 wenakota. Muslim ewun 35 wenakota lamai aduma 4-5 hadala.

    Thawa awrudu 100 Lankawa muslim ratak. Muslims la newei gonnu. Sinhalu thamai gonnu.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් උඹේ කතාවෙ පැති 2ක් තියනව. ඒ කියන්නෙ උඹ කියන කතාවෙ එක පැත්තක් ඇත්ත. මන් ඒක පැහැදිළි කරන්නම්. දැන් කට්ටිය පුරුදු විදිහට මට බනින්න ගනියි ලංකාවෙ ගෑනුන්ව පෙන්නන්න බරි එකා කියල. ඒත් පොඩ්ඩක් හිතල බලපන් මන් කියන දේ ගැන.
    අපේ සම්ප්‍රදායෙ හැටියට ගෑනු කසාද බැන්දෙ ගොඩක් අඩු වයසින්. හුගක් මුස්ලිම් එවුන්ගෙ අඩු වයසෙ විවාහ වලට බනින උන් මේක දන්නෙ නෑ. මම හිතන්නෙත් ලංකාවෙ ගෑනුන්ටනම් හරියන්නෙ මේ සිස්ටම් එක තමා. ඒත් ඒක හරියන්නෙ මේ ලංකාවෙ ඉන්න සිංහල ගෑනුන්ට මිසක් සමස්ථ ගෑනුන්ට නෙමේ.
    එකක් තමා සුද්දන්ගෙ පුරුදුත් එක්ක ලංකාවෙ සම්ප්‍රදායික ගෑනු ටිකක් වෙනස් වෙන්න ගත්ත. කසාද බදින වයස වැඩි උනා. ගෙවල් වල හිටපු ගෑනු රස්සාවල් කරන්න ගත්ත. දැන් ටික ටික කෙල්ලො ෆන් ලයිෆ් එකටත් යනව. ඒ කියන්නෙ ට්‍රිප් යනව හයික් යනව පාටිස් වලට යනව ඔෆිස් වලින් අවුටින් යනව. ඇත්තටම සිංහල සමාජයෙ මේව ගෑනුන්ට උරුම වෙච්ච දේවල් නෙමේ. අපේ උන් මේව කරන්න ගත්තෙ සුද්දියො කරන හින්ද.
    ඒත් මන් කියන්න හදන්නෙ මෙන්න මේ ෆන් ලයිෆ් සිස්ටම් එක ඇතුලෙ ලංකාවෙ ගෑනු තනිකර ෆේල්. උන්ට හයික් ගියාට කදු නගින්න බෑ කොල්ලො නග්ගන්න ඕන. ට්‍රිප් ගියාම කොල්ලො තනිකර කෙල්ලො ගැන බලන්න ඕන. පාටි වලට ගියාම රෑ වෙලා තනියම යන්න බෑ කොල්ලො ගෙනිහින් දාන්න ඕන බෝඩිමට. අනිත් එක පාටි වලද ඒවට ගැලපෙන ඇදුම් අදින්න බෑ ජොල් ඇගවල්. ස්විමින් පූල් එකකට බහින්න බෑ බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නෑ. පීනන්නත් බෑ. ඉතින් ට්‍රෞසරෙයි ශර්ට් එකයි පිටින් බහින්නෙ. ඉතින් මේකෙන් තේරුම් ගන්න පුලුවන් ඔය කියන ෆන් ලයිෆ් සිස්ටම් එකේ ලංකාවෙ ගෑනු ෆේල්. රස්සාවල් කරත් හරියට කරගන්න පුලුවන් එකක් නෑ. තනිකරම නිදියනව. හැබැයි වෙන රටවල වැඩිපුරම යුරෝප් වල කෙල්ලො කියන්නෙ මේ ෆන් ලයිෆ් සිස්ටම් එකේම ඉන්න අය. එයාලගෙ ඇගේම මේ සිස්ටම් එක තියනව. මොකද මේ සිස්ටම් එක ඇතුලෙ ඉන්න ස්ට්‍රෝන්ග් ලේඩි කෙනෙක් වෙන්න ඕන. ලංකාවෙ ගෑනු අයට මේ සිස්ටම් එක දෙන්න හදුවට හරියන්නෙ නෑ. එයාල ෆේල්. ලංකාවෙ ගෑනු තනිකර වීක්. මේක එඩුකේෂන් එකෙන් දෙන්න හැදුවට ජාන හින්දද මන්ද ලංකාවෙ ගෑනුන්ට හරියන්නෙම නෑ මේ සිස්ටම් එක.
    ඒක හින්ද තමා මන් පිලිගන්නෙ උඹ කියල තියන විදිහෙ ජීවිතයක් තමා සිංහල ගෑනුන්ට උරුම. මන් සප්‍රදාය කරපින්න ගත්ත එකෙක් නෙමේ. ඒත් මන් කියන්නෙ ලංකාවෙ ගෑනුන්ට උරුම කුස්සි මුල්ලම තමා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම නම් මචන් 100% එකගයි ඔය කතාවට.වැඩිය ඉතිහාසය හොයන්න ඕනි නැ. නිකමට පරම්ම්පරාවක් වගේ පිටිපස්සට බලපන්. අපේ අම්මගේ අම්ම බැඳලා තියෙන්නේ අවුරුදු 14දී. ළමයි 10යි. දැන් වයස 98යි. තවම හොඳට ඉන්නවා. අපේ අප්පච්චිගේ අම්මාත් බැඳලා තියෙන්නේ අවුරුදු 14න් ළමයි 11යි. අවුරුදු 86ක් ජීවත් උනා.

    මට හිතෙන්නේ බන් අඩු වයසින් බඳින එක ළමයි ගොඩක් හදන්න ප්‍රදානම සාදකය. මේ සුද්දා ගෙනාපු පුංචි පවුල රත්තරං සංකල්පය එක්ක වක්‍රාකාරව හදන ළමයි ප්‍රමාණය අඩු කරන්න තමයි අවුරුදු 18 විවාහ වයස කරලා තියෙන්නේ.

    මේ ලෝකේ පැවැත්ම තමයි බන් sex කියන්නේ. ටිකක් ගැඹුරට හිතුවොත් එකයි ඇත්ත. එක තමයි ස්වාබාවදර්මය. එක ගවුරවාන්විත විදියට කරන්න ඕනි. ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් වැඩිවියට පත් උනාම උන්ට විරුද්ද ලිංගිකයන් ගැන හැගීම් එන එක සාමාන්‍යයි. නමුත් අපේ මේ ඔලොමොට්ටල රාමුව ඇතුලේ ඒවා ඒ වයසට නොගැලපෙන නොහොබිනා දේවල් විදියට ලේබල් කරලා තියෙන නිසයි මෙච්චර අපචාර අනම් මනම් සිද්ද වෙන්නේ. කොච්චර ලොකු රාමුවක් තිබුනත් කීයෙන් කී දෙනාද බන් දැන් ඔය වයසදී ඔය අථ්දකීම ගන්නේ නැත්තේ? එකට හරි ක්‍රමවේදයක් තිබුනානම් ඔය දේවල් අසම්මතේ සිද්ද වෙන්නේ නෑනේ. තමන්ගේ සහකාරයා එක්ක එක හරි විදියට ගෞරවාන්විතව කරනවා.

    හැබෙයි තව පැත්තකුත් තියෙනවා ඔය කතාවේ. දැන් බලපන් අඩු වයසින් පැනලා යන එවුන්. උන්ගේ ජීවිත සාර්ථකද? බහුතරයක් මුළු ජීවිතේම අනා ගන්නවා. හේතුව?? මට තේරෙන විදියට හේතුව උන්ට සමාජය ගැන ලොකු දැනුමක් නැති වීම, පැහැදිලිවම විවාහය කියන්නේ කොයි තරම් ලොකු වගකීමක් ද කියලා නොදැනයි ඔය අඩු වයසින් පැනලා යන උන් යන්නේ. එකෙ වගකීම දැනෙන්න ගත්තම ඒක දරාගන්න බැරුව අතාරිනවා. එතකොටයි උන්ගේ ජීවිත නාස්ති වෙන්නේ. කොල්ලොකුට ඔකේ ලොකු බලපෑමක් නෑ. නමුත් කෙල්ල බඩුවක් වෙන්නේ බොහෝ විට ඔතන ඉඳලා. ඔය මුළු සිද්දියටම හේතුව අඩු වයසින් කසාද බදීම ද? මම හිතන්නේ අපේ උන්ට වගකිමක් දරල පුරුදු නැති කම.

    අපේ උන් රැකියාවකට ගිහින් ස්ථාවර වෙනකම්, අපේ දෙමව්පියන් උන්ට රැකවයනය දෙනවා. උන්ගේ හැම දේම කරලා දෙනවා. බොහෝ විට රෙදි ටික පවා හෝදලා දෙනවා. උන්ට ජීවිතේ දැනෙන වගකීමක් ලැබෙන්නෙම නැති තරම්. ඔතනයි වැරැද්ද. තමන්ගේ ගෙදර තමන්ගේ දෙමව්පියන්ගෙන් යපිල ඉන්න කම් ස්වයං චින්තනයක් නෑ. ස්වාදීන තීරණ නෑ. ඔතනයි වැරැද්ද මම දකින විදියට.

    පිටරට වගේ අපේ උනුත් අවුරුදු 16/17/18 වගේ වෙද්දී ගෙදරින් එලියට දැම්ම නම් උන්ට තනිවම ජීවත් වෙන්න, උන්ට උන් විසින්ම සපයා ගන්න, උන්ගේ maturity level එක up වෙනවා. මුදල් වල වටිනාකම පුරුදු වෙනවා. තනි මනුස්සයෙක් ජීවත් වෙන්න දාන්න ඕනි effort එක තේරෙනවා. එහෙම දැනීමක් තියෙන කෙනෙක් අවුරුදු 16දී කසාද බන්දා කියලා එකේ වරදක් මම නම් දකින්නේ නැ.

    එත් මේ දේවල් වෙන්න අපේ ඔලොමොට්ටල අඩ්යාපන ක්‍රමය, ගොන් සමාජ රාමුව මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනි. ඉගෙනගෙන ජොබ් එකක් තමයි එකම ගලවීම කියන ideology එක නැතිවෙන්න ඕනි. මිනිස්සු නිර්මාණාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. ඕව මේ කපේදී මේ ලංකාවේ වෙන දේවල් නෙමෙයි.

    :cool::cool::yes: good ideas
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Ape sinhalu igena gena iwara wela , geayk hadala, car 1 gannakan marry karanne na. Sinhalu lamai 2 hadai 35 wenakota. Muslim ewun 35 wenakota lamai aduma 4-5 hadala.

    Thawa awrudu 100 Lankawa muslim ratak. Muslims la newei gonnu. Sinhalu thamai gonnu.
    අධ්‍යාපනේ ගැනත් වචනයක් කියන්න ඕන. ඉස්සර් ලංකාවෙ ඉගැන්නුවෙ කොල්ලන්ට විතරයි. ඇත්තටම ගෑනු ළැමයි ඉගන ගන්න ගත්තෙත් පස්සෙ. මන් කියන්නෙ ඒ සිස්ටම් එකත් ලංකාවෙ ගෑනුන්ට ෆේල්. ඉගනගෙන ඉස්සරහට යන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො ඩිග්‍රි අරන් ගෙවල් වල ඉන්නව මිනිහගෙ පඩියෙන් යැපි යැපි. උන්ට උගන්නන සල්ලිත් අපරාදෙ. උඹ ඕන්නම් වෙන රටක යුනිවසිටි කෙල්ලෙක්ගෙයි ලංකාවෙ යුනිවසිටි කෙල්ලෙක්ගෙයි වෙනස බලපන්. තේරෙයි ලංකාවෙ කෙල්ලන්ට මුකුත් කරන්න බෑ කියල. ඉතින් ලංකාවෙ ගෑනුන්ට හරියන්නෙම අඩු වයසෙන් බදින සිස්ටම් එකක් තමා. කොහොමත් වෙන රටවල කෙල්ලො වගේ කෙල්ලන්වත් ඉන්ඩිපෙන්ඩන්ට් කරන සිස්ටම් ලංකාවට හරියන්නෙ නෑ. මොකද ලංකාවෙ ගෑනු පට්ටම දුර්වලයි. අනිවාර්යෙන් පිරිමිය මත යැපෙනව. ඉස්සරත් ලංකාවෙ ගෑනු පිරිමිය මතම යැපුන. අදටත් එහෙමයි.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මම නම් මචන් 100% එකගයි ඔය කතාවට.වැඩිය ඉතිහාසය හොයන්න ඕනි නැ. නිකමට පරම්ම්පරාවක් වගේ පිටිපස්සට බලපන්. අපේ අම්මගේ අම්ම බැඳලා තියෙන්නේ අවුරුදු 14දී. ළමයි 10යි. දැන් වයස 98යි. තවම හොඳට ඉන්නවා. අපේ අප්පච්චිගේ අම්මාත් බැඳලා තියෙන්නේ අවුරුදු 14න් ළමයි 11යි. අවුරුදු 86ක් ජීවත් උනා.

    මට හිතෙන්නේ බන් අඩු වයසින් බඳින එක ළමයි ගොඩක් හදන්න ප්‍රදානම සාදකය. මේ සුද්දා ගෙනාපු පුංචි පවුල රත්තරං සංකල්පය එක්ක වක්‍රාකාරව හදන ළමයි ප්‍රමාණය අඩු කරන්න තමයි අවුරුදු 18 විවාහ වයස කරලා තියෙන්නේ.

    මේ ලෝකේ පැවැත්ම තමයි බන් sex කියන්නේ. ටිකක් ගැඹුරට හිතුවොත් එකයි ඇත්ත. එක තමයි ස්වාබාවදර්මය. එක ගවුරවාන්විත විදියට කරන්න ඕනි. ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් වැඩිවියට පත් උනාම උන්ට විරුද්ද ලිංගිකයන් ගැන හැගීම් එන එක සාමාන්‍යයි. නමුත් අපේ මේ ඔලොමොට්ටල රාමුව ඇතුලේ ඒවා ඒ වයසට නොගැලපෙන නොහොබිනා දේවල් විදියට ලේබල් කරලා තියෙන නිසයි මෙච්චර අපචාර අනම් මනම් සිද්ද වෙන්නේ. කොච්චර ලොකු රාමුවක් තිබුනත් කීයෙන් කී දෙනාද බන් දැන් ඔය වයසදී ඔය අථ්දකීම ගන්නේ නැත්තේ? එකට හරි ක්‍රමවේදයක් තිබුනානම් ඔය දේවල් අසම්මතේ සිද්ද වෙන්නේ නෑනේ. තමන්ගේ සහකාරයා එක්ක එක හරි විදියට ගෞරවාන්විතව කරනවා.

    හැබෙයි තව පැත්තකුත් තියෙනවා ඔය කතාවේ. දැන් බලපන් අඩු වයසින් පැනලා යන එවුන්. උන්ගේ ජීවිත සාර්ථකද? බහුතරයක් මුළු ජීවිතේම අනා ගන්නවා. හේතුව?? මට තේරෙන විදියට හේතුව උන්ට සමාජය ගැන ලොකු දැනුමක් නැති වීම, පැහැදිලිවම විවාහය කියන්නේ කොයි තරම් ලොකු වගකීමක් ද කියලා නොදැනයි ඔය අඩු වයසින් පැනලා යන උන් යන්නේ. එකෙ වගකීම දැනෙන්න ගත්තම ඒක දරාගන්න බැරුව අතාරිනවා. එතකොටයි උන්ගේ ජීවිත නාස්ති වෙන්නේ. කොල්ලොකුට ඔකේ ලොකු බලපෑමක් නෑ. නමුත් කෙල්ල බඩුවක් වෙන්නේ බොහෝ විට ඔතන ඉඳලා. ඔය මුළු සිද්දියටම හේතුව අඩු වයසින් කසාද බදීම ද? මම හිතන්නේ අපේ උන්ට වගකිමක් දරල පුරුදු නැති කම.

    අපේ උන් රැකියාවකට ගිහින් ස්ථාවර වෙනකම්, අපේ දෙමව්පියන් උන්ට රැකවයනය දෙනවා. උන්ගේ හැම දේම කරලා දෙනවා. බොහෝ විට රෙදි ටික පවා හෝදලා දෙනවා. උන්ට ජීවිතේ දැනෙන වගකීමක් ලැබෙන්නෙම නැති තරම්. ඔතනයි වැරැද්ද. තමන්ගේ ගෙදර තමන්ගේ දෙමව්පියන්ගෙන් යපිල ඉන්න කම් ස්වයං චින්තනයක් නෑ. ස්වාදීන තීරණ නෑ. ඔතනයි වැරැද්ද මම දකින විදියට.

    පිටරට වගේ අපේ උනුත් අවුරුදු 16/17/18 වගේ වෙද්දී ගෙදරින් එලියට දැම්ම නම් උන්ට තනිවම ජීවත් වෙන්න, උන්ට උන් විසින්ම සපයා ගන්න, උන්ගේ maturity level එක up වෙනවා. මුදල් වල වටිනාකම පුරුදු වෙනවා. තනි මනුස්සයෙක් ජීවත් වෙන්න දාන්න ඕනි effort එක තේරෙනවා. එහෙම දැනීමක් තියෙන කෙනෙක් අවුරුදු 16දී කසාද බන්දා කියලා එකේ වරදක් මම නම් දකින්නේ නැ.

    එත් මේ දේවල් වෙන්න අපේ ඔලොමොට්ටල අඩ්යාපන ක්‍රමය, ගොන් සමාජ රාමුව මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනි. ඉගෙනගෙන ජොබ් එකක් තමයි එකම ගලවීම කියන ideology එක නැතිවෙන්න ඕනි. මිනිස්සු නිර්මාණාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. ඕව මේ කපේදී මේ ලංකාවේ වෙන දේවල් නෙමෙයි.

    pitarata unta kfc wada karath hoda ganak hambaweanwa mehe economy eka echara diyunu naa eka nisa 16-18 ewunta job hoyagena thaiyama booin wela inna money hamba wenne naa.
    ekko kudu wikunanna oni nath nam ganja
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    අධ්‍යාපනේ ගැනත් වචනයක් කියන්න ඕන. ඉස්සර් ලංකාවෙ ඉගැන්නුවෙ කොල්ලන්ට විතරයි. ඇත්තටම ගෑනු ළැමයි ඉගන ගන්න ගත්තෙත් පස්සෙ. මන් කියන්නෙ ඒ සිස්ටම් එකත් ලංකාවෙ ගෑනුන්ට ෆේල්. ඉගනගෙන ඉස්සරහට යන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො ඩිග්‍රි අරන් ගෙවල් වල ඉන්නව මිනිහගෙ පඩියෙන් යැපි යැපි. උන්ට උගන්නන සල්ලිත් අපරාදෙ. උඹ ඕන්නම් වෙන රටක යුනිවසිටි කෙල්ලෙක්ගෙයි ලංකාවෙ යුනිවසිටි කෙල්ලෙක්ගෙයි වෙනස බලපන්. තේරෙයි ලංකාවෙ කෙල්ලන්ට මුකුත් කරන්න බෑ කියල. ඉතින් ලංකාවෙ ගෑනුන්ට හරියන්නෙම අඩු වයසෙන් බදින සිස්ටම් එකක් තමා. කොහොමත් වෙන රටවල කෙල්ලො වගේ කෙල්ලන්වත් ඉන්ඩිපෙන්ඩන්ට් කරන සිස්ටම් ලංකාවට හරියන්නෙ නෑ. මොකද ලංකාවෙ ගෑනු පට්ටම දුර්වලයි. අනිවාර්යෙන් පිරිමිය මත යැපෙනව. ඉස්සරත් ලංකාවෙ ගෑනු පිරිමිය මතම යැපුන. අදටත් එහෙමයි.

    ubala maha gon jathiyak ban. balapan university results, A/L, O/L results
    thawa ganu wunath pirimi wunath education ekata daksa ewun innawa
    ungen wedak ganna oni
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මචන් උඹේ කතාවෙ පැති 2ක් තියනව. ඒ කියන්නෙ උඹ කියන කතාවෙ එක පැත්තක් ඇත්ත. මන් ඒක පැහැදිළි කරන්නම්. දැන් කට්ටිය පුරුදු විදිහට මට බනින්න ගනියි ලංකාවෙ ගෑනුන්ව පෙන්නන්න බරි එකා කියල. ඒත් පොඩ්ඩක් හිතල බලපන් මන් කියන දේ ගැන.
    අපේ සම්ප්‍රදායෙ හැටියට ගෑනු කසාද බැන්දෙ ගොඩක් අඩු වයසින්. හුගක් මුස්ලිම් එවුන්ගෙ අඩු වයසෙ විවාහ වලට බනින උන් මේක දන්නෙ නෑ. මම හිතන්නෙත් ලංකාවෙ ගෑනුන්ටනම් හරියන්නෙ මේ සිස්ටම් එක තමා. ඒත් ඒක හරියන්නෙ මේ ලංකාවෙ ඉන්න සිංහල ගෑනුන්ට මිසක් සමස්ථ ගෑනුන්ට නෙමේ.
    එකක් තමා සුද්දන්ගෙ පුරුදුත් එක්ක ලංකාවෙ සම්ප්‍රදායික ගෑනු ටිකක් වෙනස් වෙන්න ගත්ත. කසාද බදින වයස වැඩි උනා. ගෙවල් වල හිටපු ගෑනු රස්සාවල් කරන්න ගත්ත. දැන් ටික ටික කෙල්ලො ෆන් ලයිෆ් එකටත් යනව. ඒ කියන්නෙ ට්‍රිප් යනව හයික් යනව පාටිස් වලට යනව ඔෆිස් වලින් අවුටින් යනව. ඇත්තටම සිංහල සමාජයෙ මේව ගෑනුන්ට උරුම වෙච්ච දේවල් නෙමේ. අපේ උන් මේව කරන්න ගත්තෙ සුද්දියො කරන හින්ද.
    ඒත් මන් කියන්න හදන්නෙ මෙන්න මේ ෆන් ලයිෆ් සිස්ටම් එක ඇතුලෙ ලංකාවෙ ගෑනු තනිකර ෆේල්. උන්ට හයික් ගියාට කදු නගින්න බෑ කොල්ලො නග්ගන්න ඕන. ට්‍රිප් ගියාම කොල්ලො තනිකර කෙල්ලො ගැන බලන්න ඕන. පාටි වලට ගියාම රෑ වෙලා තනියම යන්න බෑ කොල්ලො ගෙනිහින් දාන්න ඕන බෝඩිමට. අනිත් එක පාටි වලද ඒවට ගැලපෙන ඇදුම් අදින්න බෑ ජොල් ඇගවල්. ස්විමින් පූල් එකකට බහින්න බෑ බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නෑ. පීනන්නත් බෑ. ඉතින් ට්‍රෞසරෙයි ශර්ට් එකයි පිටින් බහින්නෙ. ඉතින් මේකෙන් තේරුම් ගන්න පුලුවන් ඔය කියන ෆන් ලයිෆ් සිස්ටම් එකේ ලංකාවෙ ගෑනු ෆේල්. රස්සාවල් කරත් හරියට කරගන්න පුලුවන් එකක් නෑ. තනිකරම නිදියනව. හැබැයි වෙන රටවල වැඩිපුරම යුරෝප් වල කෙල්ලො කියන්නෙ මේ ෆන් ලයිෆ් සිස්ටම් එකේම ඉන්න අය. එයාලගෙ ඇගේම මේ සිස්ටම් එක තියනව. මොකද මේ සිස්ටම් එක ඇතුලෙ ඉන්න ස්ට්‍රෝන්ග් ලේඩි කෙනෙක් වෙන්න ඕන. ලංකාවෙ ගෑනු අයට මේ සිස්ටම් එක දෙන්න හදුවට හරියන්නෙ නෑ. එයාල ෆේල්. ලංකාවෙ ගෑනු තනිකර වීක්. මේක එඩුකේෂන් එකෙන් දෙන්න හැදුවට ජාන හින්දද මන්ද ලංකාවෙ ගෑනුන්ට හරියන්නෙම නෑ මේ සිස්ටම් එක.
    ඒක හින්ද තමා මන් පිලිගන්නෙ උඹ කියල තියන විදිහෙ ජීවිතයක් තමා සිංහල ගෑනුන්ට උරුම. මන් සප්‍රදාය කරපින්න ගත්ත එකෙක් නෙමේ. ඒත් මන් කියන්නෙ ලංකාවෙ ගෑනුන්ට උරුම කුස්සි මුල්ලම තමා.

    uba 6packs thiyenna pirimiyek da ? PIC ekak dapan ethakota piligannam ube facts :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    uba 6packs thiyenna pirimiyek da ? PIC ekak dapan ethakota piligannam ube facts :lol:
    මගෙ සික්ස් පැක් ගැන හොයන්න කලින් උඹ මෙන්න මේ කියන දේ බලන්න. ලංකාවෙ කොල්ලො පූල් එකක බැස්සත් වැවක නාන්න ගියත් බීච් එකට ගියත් බලපන් මොකද්ද අදින්නෙ. අපේ කොල්ලො කවදාවත් ෆුල් කිට් අදිනවත. කොල්ලො එන්නෙ ෂෝට ටිටින් නැත්තන් ජොකා පිටින්. ඉතින් සුද්දො ගියත් අදින්නෙ ඒකමනෙ වෙනසක් නෑනෙ. ඒ කියන්නෙ මේ සිස්ටම් එකට අපේ කොල්ලො හොදට ඇඩොප්ට් වෙලා තියනව. ඒත් බලපන් කෙල්ලො ගැන. සුද්දියො කෙලින්ම බිකිනිය පිටින් නැත්තන් ස්විමින් කිට් එක අදිනව හොදට ඇග පේන්න. ලංකාවෙ කෙල්ලන්ට කවදාවත් පිලිවන්ද එහෙම ඇදුමක් අදින්න. ලංකාවෙ කෙල්ලො ඩෙනිම් පිටින් බහින්නෙ. ෂර්ට් අදිනව උඩ සම්පූර්නෙන් වැහෙන්න. මෙහෙම බහින්න තහනම් පූල් වලට ඒත් කෙල්ලන්ට කන්ෆිඩන්ස් නෑ ඒකට ගැලපෙන ඇදුම අදින්න. හොටෙල් වල මැනේජ්මන්ට් වලට හරි කරදරයි ලංකාවෙ කෙල්ලො යන එක. ඕන්නන් හොයල බලපන්. ටුවරිසම් කරන උන් පොඩ්ඩක්වත් කැමති නෑ ලෝකල් කෙල්ලො එනවට. ඒ කියන්නෙ ඒ ලයිෆ් එකට ඇඩොප්ට් වෙන්න බෑ ලංකාවෙ කෙල්ලන්ට. ගම්වල ගෑනු ඉතින් ඇගම වැහෙන්න දිය රෙදි අදිනව. කන්ෆිඩන්ස් බිංදුවයි. අනිත් එක සුද්දියො හුගක් උන්ට ස්විමින් පුලුවන්. ලංකාවෙ ගෑනුන්ගෙ සාම්ප්‍රදායික නාන ඇදුමෙන්ම පේනව උන්ට ස්විමින් බෑ කියල. දිය රෙදි ඇදන් මොකාටද පීනන්න පුලුවන්. ලංකාවෙ ස්විමින් කරන්න පුලුවන් කෙල්ලො ඉන්නෙ අතේ ඇගිලි ගානට. අපි කියන ෆන් ලයිෆ් එකට කොහොමද එහෙම ගෑනු උරුම වෙන්නෙ. ඒත් කොල්ලො බලපන්. නියමෙට ඒ ලයිෆ් එකට ගැලපෙනව.
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    pitarata unta kfc wada karath hoda ganak hambaweanwa mehe economy eka echara diyunu naa eka nisa 16-18 ewunta job hoyagena thaiyama booin wela inna money hamba wenne naa.
    ekko kudu wikunanna oni nath nam ganja

    ඔව් බන් ඒ කතාව ඇත්ත. ඒකට හේතුව අපේ රටේ උන් වැඩට ගැන බැ අවුරුදු 16/18 වෙනකම් මට මතක විදියට. ඒකට හේතුව ළමයි ඒ වයසේ කරන්නේ ඉස්කෝලේ යන එක. පළමුව වෙනස් වෙන්න ඕනි මේ ගොන් අද්යාපන ක්‍රමය. බලපන් අද campus ගිහින් degree ගන්නකොට අවුරුදු 25/26/28 වෙනවා. ඊට පස්සේ මොනවද බන් කරන්න පුළුවන්. ඊට පස්සේ කසාදේ එකොරලා ජීවිතේ විදින්න කාලයක් තියෙනවද. මැරෙනකම් වදගකීම් යුතුකම් ඉෂ්ට කරන එකනේ කරන්නේ.

    හොඳම උදාහරණයක් කියන්නද. මගේ හොඳම යාළුවා ඌ 0/L ඉවරු උන ගමන් සෙල්ෆ් ස්ටඩී කරලා freelancing කරන්න පටන් ගත්තා. එතකොට මම degree එක කරනවා. ඒක ඉවර වෙලා මම ජොබ් එකට යනකොට ඌ උගේම company එකක් පටන් ගෙන. මම ජොබ් කරලා අවුරුදු 3ක්, ජොබ් මනසික්ත්වෙන් අයින් වෙලා company එක පටන් ගන්නකොට ඌ company එක develop කරලා මට වඩා ගව ගානක් අතින්. මම අඩියක් ඉස්සරහට තියෙනකොට ඌ ආදී 10ක් ඉස්සරහට තියලා. ඔන්න ඕකයි බන් තත්වේ. මුලදීම ඌට මුලදීම තේරුණා මේ A/L, degree, ජොබ් ඔක්කොම බොරු වැඩ කියලා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //සිoහල උන් අවුරුදු 18 ට වැඩි අයට විතරක් කසාදය හොදයි කියන එකත් සිoහල අන්තවාදයක්//:lol::lol::lol:

    පිස්සු හැදෙනවා උට්ටෝ කැරීම ලොජික් :lol::lol::lol:. දැන් අව්රුදු 28/30 වගේ පැනල බදින්න ඕනි කියල හිතන උං ත්‍රස්ත්වාදියෝද බන් ? අන්තවාදී වෙන්නේ අවුරුදු 2 න් 2 කටද බන් ? අවරුදු 2ක් එහෙට මෙහෙට උනොත් අන්තවාදී වෙනවද ? ලොල් යකෝ :lol::lol::lol:
    අවුරුදු 18 වෙනකං ලෝකේ මනුස්සයෙක් ළමයෙක් විදිහට තමයි සලකන්නේ ,අවුරුදු 16 න් ලිංගික ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 18 න් විවාහ වීම / තනියෙන් වාහනයක් පැදවීමේ තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 21 දී මත් පැන් හෝ දුම්බීම ගැන තීරණ ගැනීමේ අයිතිය වගේ තමයි ලැබෙන්නේ
    මටනං ඒකේ කිසි අව්ලක් නැ
    ඉස්සර මිමුත්ත්ල කාලේ මිනිස්සුන්ගේ ජිවිත මෙච්චර සංකීරණ නෑ ,කුබුරයි ගෙදරයි ගමයි ඔච්චරයි ජීවිතේම කියන්නේ , දැන් උබට ඉපදුන දවසේ ඉදල ගොවිතැනක් හෝ කුලී වැඩක් කරගෙන ඉන්න එක අවුලක් නැත්තම් අවුලක් නැ ,එහෙම නැතුව හරි හමන් වුර්තිකයෙක් විදිහට සමාජයට එන්න තමන්ගේ ජීවිතයේ තමන්ට කියල හම්බ කරන්න පටන් ගන්න ඉගෙන ගන්න විතරක් අවුරුදු 24/25 වත් අඩුම යනවා 18න බදින්න අවසර ලැබුනත් පුකේ ඉදං මෝල් අමාරුව තියෙන මෝඩ උකන්නේක්ටයි ආගමෙන් ඔලු කුරුවල් වෙලා එඩේර යුගයේ විදිහටම ඉන්න හදන ගොබ්බයෙක්ටයි ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අවුරුදු 18 නෙවෙයි 10 න අවසර ලැබුනත් තමන් ස්ටේබල් වෙනකං බදින්න කියල හිතන්නෙවත් නැ
    පුකේ ඉදං පිස්සු කතා කියන්නේ මේවට තමයි ඉතිං නේද මෙයා ?
    :lol::lol: