මේක වෙන්න ඕනේ දෙයක් . europe රටවල් දියුණු වෙලා තියෙන්නේ නිතිය හින්ද .
විශේෂයෙන්ම Nordic ,Scandinavian සෙට් එක . කාගෙන්වත් හොරකන් කරලවත් , රටේ මහ ලොකු සම්පත් තිබිලවත් නෙවෙයි .
Netherlands කියන්නේ ගොඩක් පොඩි රටක් second largest food exporter . , ලංකාවෙන් බාගයයි . winter එකේ වවන්නත් බැහැ ලංකාවේ තරම් හොද දේශගුණයක් වෙන කිසිම රටක නැහැ ..
නිතිය හරියට හින්දයි දියුණු වෙලා තියෙන්නේ . නිතිය හරියට තියෙනවනම් රට දියුණු වෙනවා . කාටවත් වෙන රටවල් වලට යන්න ඕනේ නැහැ . මම වුනත් රටෙන් ගියේ හරි හමන් නිතියක් නැති හින්ද . හරියට දෙයක් වෙන්නේ නැති හින්ද , ළමයෙක්ට අනාගතයක් නැති හින්ද .
හැම මිනිහෙක්ම රට යන්නේ සල්ලි හොයන්න නෙවෙයි .
middle east , Singapore වල වැඩ කරන engineers , doctors ල Scandinavian රටවලට student ල විදිහට යනවා . මොකද අනිත් සේරම තිබ්බත් ළමයෙක්ට අනාගතයක් නැති හින්ද ඒ රටවල .
හැබැයි මේදේ වුනොත් වෙන රටවලට ගිය ලනකාවේ අය ආපසු ලංකාවට එනවා .
මේක වෙන්න ඕන දෙයක් . මේක කොහොම හරි කරමු එකතු වෙලා.